ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය පහසුකම සාර්ව ආර්ථික ස්ථායීතාව නැවත ලබා දීමට හේතු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය Eteri Kvintradze පැවසුවාය. අද (13) ආරම්භ වූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2018 දී ඇය මේ බව කියා සිටියාය. “අලුතෙන් හඳුන්වා දෙනු ලැබූ පුළුල් බදු ක්‍රමය හා ෆිස්කල් ප්‍රතිත්පත්ති සමස්ත ණය තත්ත්වය කළමනාකරණයට හේතු වෙනවා….
සෑම දෙනාම ඇතුළත් කර ගන්නා ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ගනු ලබන පියවරවලට කේන්ද්‍රීය විය යුත්තේ මානව අයිතිවාසිකම් යැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙකු පවසයි. “ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්රතිපත්තිවල සහ යටිතල පහසුකම් ව්‍යාපෘතිවල බලපෑම තක්සේරු කිරීමේ දී ශ්‍රී ලංකා ආණ්ඩුව, මානව අයිතිවාසිකම් බලපෑම තක්සේරු කළ යුතු යැයි“, රට තුළ දින 9 ක සංචාරයකින් පසුව ප්‍රකාශයක්…
දේපළ ලියාපදිංචි කිරීමේදී ඉඩම් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම මඟින් ආයෝජකයින්ට ව්‍යාපාර පහසුකරණය පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉහළ නංවාගැනීමේ අරමුණින් ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ ඇත. දේපළ ලියාපදිංචිය සඳහා පවතින ක්‍රමවේදය අනුව දින 51ක් ගතවන අතර, ඒ සඳහා පියවර 09ක් අනුගමනය කළ යුතුය. ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් එම කාලසීමාව දින…
කාර්මික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්රයේ කාන්තා පුහුණුලාභීන් අතර ස්වයං රැකියා ප්‍රවර්ධනය කිරීම, මෙතෙක් පුරුෂයින්ට පමණක් සීමා වී පවතින රැකියා අවස්ථා සඳහා කාන්තාවන් යොමු කිරීම සහ නැගී එන රැකියා අවස්ථා සඳහා කාන්තා ප්‍රවේශය පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 3 ක ප්‍රදානයක් ලබා දීමට එතඟතාව පළ…
බදුල්ල – චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ප්‍රධාන අදියර 03 ක් යටතේ්, සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල විසින් සලසනු ලබන අරමුදල් සහාය මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. එහි තුන්වන අදියර වශයෙන් බදුල්ල – චෙන්කලාඩි මාර්ගයේ කිලෝමීටර 249.8 සිට 277.55 දක්වා වන ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීමේ සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය…
විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට ආපසු ගෙවීම සැප්තැම්බර් 11 දින සිට ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා වන විශේෂ කවුළුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර…
විනිමය අර්බුදයකට ලක්වීමේ අවදානමකට, ලොව නැගී එන ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් 7 ක් ලක්ව ඇති බව ජපාන මූල්‍ය සමූහයක් වන Nomura හෝල්ඩිංග්ස් පසුගිය දා අනාවරණය කළේය. මෙහිදී අවදානමක් ඇති රටවල් ලෙසින් ඔවුන් දක්වා ඇති රටවල් වනුයේ දකුණු අප්‍රිකාව, ආර්ජන්ටිනාව, පාකිස්තානය, ඊජිප්තුව, තුර්කිය, යුක්රේනය හා ශ්‍රී ලංකාවයි. මෙහිදී දකුණු අප්‍රිකාව හා පාකිස්තානය හැරුණු කොට සෙසු රටවල්…
Alphaliner වාර්තා වලට අනුව කොළඹ වරාය 2018 පළමු අර්ධය තුල ලෝකයේ ප්‍රධාන බහලූ මෙහෙයුම් වරායයන් 30 අතර පළමු ස්ථානයට පත් ව තිබේ. 2018 පළමු අර්ධයේ බහලූ මෙහෙයුම් 15.6% ක වර්ධනයක් පෙන්නුම් කරයි. එය පසුගිය වසරට සාපේක්ෂව ගත් කළ සුවිශේෂි වර්ධන තත්ත්වයකි. මෙය කොළඹ වරාය ලැබු සුවිශේෂි ජයග්‍රහණය වන්නේ ප්‍රධාන යුරෝපියානු වරායයන්, ඩුබායි හා ආසියානු වරායයන්…
පශ්චාත් උපාධි ආයතනයේ කළමණාකරණ සංගමය විසින් සංවිධානය කරන ලද ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව පසුගිය දා කොළඹ දී පැවැත්විණි. මෙහිදී සමුළුව අමතමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ, නිදහස ලැබීමෙන් පසුව වැඩිම ණය ආපසු ගෙවීම මෙම වර්ෂයේ වාර්තා වන බවයි.ආසන්න වශයෙන් එය රුපියල් ට්‍රිලියන 1.9ක් බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. පශ්චාත් උපාධි ආයතනයේ…
විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට ආපසු ගෙවීම අද (11) දින සිට ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා වන විශේෂ කවුළුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී අද (11) පස්වරුවේදී මුදල් හා ජනමාධ්‍ය…
Video Story