මේ වන විට එක්සත් ජනපද ඩොලරය අනෙකුත් විදේශ විනිමයන්ට එරෙහිව සීඝ්‍රයෙන් ඉහළ යාම ගෝලීය වශයෙන් රටවල් රැසකම ආර්ථිකයන්ට අත්පත් කර දී ඇත්තේ අහිතකර වාතාවරණයකි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා රුපියල ද 2018 වසරේ පළමු මාස 09 ඉක්ම යද්දී සියයට 10 කට ආසන්න ප්‍රමාණයකින් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කියා…
ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවාහන සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ප්‍රදේශවල පාලම් 4,000ක් පමණ ඉදි කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. මේ සඳහා බෙල්ජියම් සහ නෙදර්ලන්ත රජයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා 02ක් රජය විසින් ඇගයීමට ලක් කරනු ලැබ ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ග්‍රාමිය පාලම් 60ක් ඉදි කිරීම…
ඉදිරියේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5 ක් ඉක්මවූ මුදල් ප්‍රමාණයක් රැස් කර ගැනීමට සැලසුම් සකස් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඊයේ (03) කොළඹ මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසූ අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට මහ බැංකුව සතුව පවතින නිල…
ශ්‍රී ලංකාවේ මුල්‍ය වෙළදපලට අවශ්‍ය ව්‍යාපාර අත්පත්කර ගැනිම (Mergers & Acquisitions), ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරිම (Business Restructuring) හා අනෙකුත් ව්‍යාපාර මුල්‍ය උපදේශන සේවා සැපයීම මුලික කොටගෙන වර්ෂ 2014 දී M Power Capital Limited (MPC) ආයතනය ස්ථාපිත කරන ලදි. 2018 මැයි මස ඵඡක ආයතනයට අළුතින් එක් වු සාංගමික ණය අංශයේ (Corporate Debt Division) ක්‍රියාත්මක විමත් සමගම මාස…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ දැනට පවතින ධාරිතාවය වාර්ෂිකව මගීන් මිලියන 15ක් සඳහා පහසුකම් සැලසීමට හැකිවන පරිදි වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය නිම වන තෙක් මගීන් සඳහා පහසුකම් සැලසීම පිණිස අතුරු පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව එම අතුරු පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය…
ලෝක බැංකු සමූහය විසින් සිය සංවර්ධන අභිමතාර්ථයන් වඩා සාර්ථකව හා තිරසර අයුරින් සාක්ෂාත් කරගැනීම පිණිස එම සමූහය තුළ සිදු කළ යුතු ප්‍රතිව්‍යූහගත කිරීම් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව එම ආයතනය යටතේ පිහිටා ඇති ආයතනවල සාමාන්‍ය ප්‍රාග්ධනය සහ වරණීය ප්‍රාග්ධන ඉහළ නැංවීම සහ ඒවායේ රඳවා තබාගත් ආදායම කොටස් බවට පරිවර්තනය කිරීම යනාදී ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකා…
රජයේ ඇමතිවරයෙකුගේ බැංකු ගිණුමකට ලැබී ඇතැයි පැවසෙන රුපියල් කෝටි 15 ක මුදලක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විසින් මහ බැංකු අධිපතිවරයාගෙන් කරුණු විමසා සිටි අතර මෙහිදී මහ බැංකු අධිපතිවරයා මෙසේ ප්‍රතිචාර දැක්වීය. “ඒක ගැන මම දැනුවත් නැහැ. නමුත් මට මෙය…
ද්‍රවීකෘත ස්වභාවික වායුව මඟින් ක්‍රියාත්මක කරන මෙගාවොට් 400ක ධාරිතාවයකින් යුත් විදුලි බලාගාරයක් චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව එම ව්‍යාපෘතිය සිංගප්පූරුවේ සංස්ථාපනය කර ඇති Hambantota Power Private Limited හා ලංකා විදුලිබල මණ්ඩලය අතර පිහිටුවාගත් බද්ධ ව්‍යාපාරයක් මඟින් ක්‍රියාත්මක…
සම්පත් බැංකුව විසින් සිය බාසල් III ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් නිකුත් කිරීමට සූදානම් වූ එක්සත් ජනපද ඩොලර් මුදල් ඒකකයෙන් නම් කරන ලද ණයකර නිකුතුව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් බැංකුව විසින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, මෙම නිකුතුවේ කළමනාකරුවන්ට අනුව ගෝලීය බැඳුම්කර වෙළෙඳපොළේ පවතින් වත්මන් උච්ඡාවචනයන් හේතුවෙන්…
දිගින් දිගටම එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ සිදුවන අවප්‍රමාණය වැළැක්වීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිතවලින් මුදා හළ ප්‍රමාණය ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 184 ක් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. අද (02) දින ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ…
Video Story