Top News

හානි කළ, විකෘති කළ මුදල් නෝට්ටු ගැන මහ බැංකු තීරණයේ වෙනසක්

2018.03.31 දිනෙන් පසු සිතා මතා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු හුවමාරු කිරීමේ දී සාමාන්‍ය මහජනතාව මුහුණ දෙන අපහසුතා හා ඔවුන්ගේ බලවත් ඉල්ලීම සැලකිල්ලට ගනිමින් එ වැනි මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් හුවමාරු කිරීමේ සේවාව අඛණ්ඩ ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන ලදී. ඒ අනුව, එ වැනි මුදල් නෝට්ටු…

(0)Comments | March 29, 2018 5:02 pm

කොකා-කෝලා සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරි ජේම්ස් ක්වින්සි සිය ප‍්‍රථම ශ‍්‍රී ලංකා සංචාරයේ දී අගමැතිවරයා මුණ ගැසෙයි

කොකා-කෝලා සමාගමේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරි ජේම්ස් ක්වින්සි මහතා සිය ප‍්‍රථම ශ‍්‍රී ලංකා සංචාරයේ දී ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසිණ. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කැප වන බව සහතික කරමින් කොකා-කෝලා සමාගම සහ එහි ඇසුරුම් හවුල්කරුවා ඊළඟ පස් වසර තුළ දී රටේ පරිසර පද්ධතියට ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ප‍්‍රධානය කරන බවට පොරොන්දු වූහ. ක්වින්සි…

(0)Comments | March 29, 2018 4:17 pm

ශ්‍රීලංකන් – එයාර් සීෂෙල්ස් නව ගුවන් ගමන් සබඳතාවයක්

ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම 2018 අප්‍රේල් මස 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එයාර් සීෂෙල්ස් (Air Seychelles) ගුවන් සමාගම සමග විශේෂ ගුවන් සබඳතා ගිවිසුමක් වෙත පසුගියදා එළැඹී ඇත. මෙම නව ගිවිසුම මගින් ගුවන් මාර්ග ජාලය වැඩිදියුණු කර ගුවන් සමාගම් දෙකෙහිම ගුවන් මගීන්ට සංචාරක අවස්ථා රැසක් සුවපහසු ආකාරයෙන් ලබාදීමට ගුවන් සමාගම අපේක්ෂා කරනු ලබයි….

(0)Comments | March 29, 2018 2:10 pm

වැ‍විලි නියාමන සහ අනුකූලතා ආයතනය ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබේ

ඉඩම් ප්‍රතිසංස්කරණ පනත්වලින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත පවරන ලද ඉඩම් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාව වෙත පසුව පවරා දෙන ලදුව, ඉන් අනතුරුව ප්‍රාදේශීය වැවිලි සමාගම් 23ක් වෙත 1992 වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි වසර 53ක කාලයක් සඳහා බදු ගිවිසුම් යටතේ ලබා දී තිබේ. එම සමාගම්වල රජයේ අයිතිය සම්බන්ධයෙන් වන අධීක්ෂණ කටයුතු වැවිලි…

(0)Comments | March 29, 2018 12:22 pm

කෘෂි භෝග ප්‍රතිරක්ෂණය Lloyds ට

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් 2018 අයවැය යෝජනා අනුව හඳුන්වා දෙන ලද කෘෂි භෝග රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ආවරණය කිරීම සඳහා වන ප්‍රතිරක්ෂණය Renaisance Re Lloyds Syndicate සමාගම වෙත පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(0)Comments | March 29, 2018 12:17 pm

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආයතනික වෙබ් අඩවිය නව මුහුණුවරකින්

නව්‍යකරණය කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ ආයතනික වෙබ් අඩවිය දියත් කිරීම අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අතින් 2018 මාර්තු මස 28 වැනි දා සිදු විය. https://www.cbsl.gov.lk යන වෙබ් ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවියට ප්‍රවේශ විය හැකිය. නව වෙබ් අඩවියේ විශේෂාංග අතරට වැඩි තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් වීම, භාවිතයේ පහසුව, ජංගම දුරකථන ඔස්සේ ද ප්‍රවේශ වීමේ හැකියාව…

(0)Comments | March 29, 2018 10:48 am

LOLC ජපන් අයිතිය රුපියල් බිලියන 12.8 කට ඉෂාර අත්පත් කර ගනී

අද (28) පෙරවරුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 13 සීමාව ඉක්මවා ගියේය. මේ සඳහා හේතුවූයේ ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි (LOLC) පීඑල්සී සමාගමේ කොටස් ගනුදෙනුවකි. ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි හි ප්‍රමුඛතම කොටස්කරුවකු වූ ජපානයේ Orix Corporation ට අයත් වූ කොටස් 142,458,490 ක් මෙහිදී ගනුදෙනු වී තිබේ. මෙය සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 29.97% කි. මෙම…

(0)Comments | March 28, 2018 3:10 pm

AAT වැඩිදියුණුවට පාර්ලිමේන්තු පනතක්

ශ්‍රී ලංකා ගණකාධිකරණ තාක්ෂණවේදීන්ගේ සංගමය, 1987 දී පිහිටුවා ඇති අතර, එය සමාගම් පනත යටතේ ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති අතර, එම සංගමය මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ගණකාධිකරණ හා පුහුණු ආයතනයක් බවට පත් වී තිබේ. එම ආයතනයේ කටයුතු තවදුරටත් වර්ධනය කෙරෙමින් කුඩා හා මධ්‍යම ව්‍යවසාය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය නිපුණ ගණකාධිකරණ තාක්ෂණවේදීන් බිහි…

(0)Comments | March 28, 2018 3:03 pm

ජාතිය ගොඩනැඟීමේ බද්ද – මත්පැන් මත පනවද්දී පැරෂුට්වලින් ගලවයි

2018 අය වැය මඟින් යෝජනා කරන ලද පහත දැක්වෙන සංශෝධන ඇතුළත් කරමින් 2009 අංක 9 දරන ජාතිය ගොඩනැඟීමේ බදු පනත සංශෝධනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. * මත්පැන් මත පනවා ඇති අනෙක් බදුවලට අතිරේකව මත්පැන් මත ජාතිය ගොඩනැඟිමේ බද්ද පැනවීම. * පහත…

(0)Comments | March 28, 2018 12:24 pm

ATM යන්ත්‍රයෙන් ලැබුණු මුදල් නෝට්ටු විකෘති හෝ හානිවූ ඒවා නම් වහාම කැමරාවට පෙන්වන්න

මහජනයා සතුව ඇති, අකුරු, ඉලක්කම් ලිවීමෙන්, ඉරි ඇදීමෙන් සහ වෙනත් අනවශ්‍ය දේ ලිවීමෙන් විකෘති කරන ලද මුදල් නෝට්ටු වාණිජ බැංකු වෙත බාරදී ඒ වෙනුවට පිරිසිදු මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 දිනෙන් පසු අවසන් වන අතර කුමන හේතුවක් නිසාවත් එම දිනය දීර්ඝ නොකරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි. 1949 අංක 58…

(0)Comments | March 28, 2018 7:05 am