Top News

ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට ශ්‍රී ලංකාවේ Minstry of Crab හා Nihonbashi එක්වෙයි

වාර්ෂිකව පවත්වනු ලබන ආසියාවේ හොඳම අවන්හල් 50 නම් කිරීමේ උත්සව අවස්ථාව පසුගිය දා Macau හි Wynn Palace හිදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ආහාර පිළිබඳ ලිපි සම්පාදකයින්, විචාරකයින්, සූපවේදීන් හා අවන්හල් පාලකයින් ඇතුළු 300 කට අධික පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම තේරීම සිදුකර තිබුණි. ආසියාව පුරා භූගෝලීය කලාප 6 ක් ආවරණය වන පරිද්දෙන් මේ සඳහා නම්…

(0)Comments | April 5, 2018 2:25 pm

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි කරන්න ලෝක බැංකුව හා යුරෝපා සංගමය එක්වෙයි

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමට හා ඒවායේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය පහසුකමක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 10ක පමණ ප්‍රදානයක් ලබා දීමට ලෝක බැංකුව හා යුරෝපා සංගමය එකඟ වී තිබේ. එම අරමුදල් යොදාගනිමින් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය (PSEP) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති…

(0)Comments | April 5, 2018 11:59 am

සමාගම් පනතේ වගන්ති 3 ක් සංශෝධනයට රිෂාඩ්ගෙන් යෝජනාවක්

ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු වර්ධනය කරගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු පිළිබඳ දර්ශකය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම පිණිස 2007 අංක 07 දරන සමාගම් පනතට යම් යම් සංශෝධන සිදු කළ යුතු යැයි හඳුනාගෙන තිබේ. ඒ අනුව, අදාළ සමාගමේ ඇතැම් විස්තර ලබා දෙමින් අලුත් සමාගමක් සංස්ථාගත කිරීම පිළිබඳ පොදු මහජනතාවට නිවේදනය කිරීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත හැකියාව…

(0)Comments | April 5, 2018 11:34 am

කොළඹ වැහි ජල අපවහන උමං මාර්ග ඉදි කිරීම චීනයේ Petroleum Pipeline Engineering ට පවරයි

කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගංවතුර පාලනය කිරීම සඳහා නව මුතුවැල්ල සහ ටොරින්ටන් ප්‍රදේශවල වැහි ජල අපවහන උමං මාර්ග ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මේ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, M/s China Petroleum Pipeline Engineering Co. Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා…

(0)Comments | April 5, 2018 11:14 am

වෝටර්ස් එජ් රු.මි. 240ක ලාභයක් ලබයි – අලුතෙන් Boutique හෝටලයක්

2017 වර්ෂයේදී රුපියල් මිලියන 240ක ලාභයක් ලැබීමට වෝටර්ස් එජ් හෝටලය සමත් වී ඇති අතර, එම හෝටලයේ මෙහෙයුම් කටයුතු සහ භෞතික යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට අවධානය යොමු වී තිබේ. ඒ අනුව, වෝටර්ස් එජ් හෝටලය සඳහා කාමර 48කින් සමන්විත කුඩා ප්‍රමාණයේ නාගරික සුඛෝපභෝගි හෝටලයක් ඉදි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා…

(0)Comments | April 5, 2018 11:01 am

පොළී මුදලාලි නීති විරෝධී නැහැ – ජ්‍යෙ.නි. මහ බැංකු අධිපති කියයි

තමන් සතු මුදල් තවත් අයෙකුට ණයට ලබා දීම නීති විරෝධී කටයුත්තක් නොවන බවත්, එවැනි කටයුතු නියාමනය සඳහා කිසිදු නීතියක් නොමැති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. මේ වන විට දිවයින…

(0)Comments | April 4, 2018 5:21 pm

මහ බැංකු ක්‍රියාවලියට අදාළ නීති යාවත්කාලීන කරන අගමැතිගේ යෝජනාව අනුමතයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලන කටයුතු වඩාත් විධිමත් කරමින් එහි ස්වාධීනත්වය තහවුරු කෙරෙන පරිදි ශ්‍රී ලංකාවේ මහ බැංකුව ස්ථාපිත කිරීමට අදාළ මුදල් නීති පනත හා අදාළ අනෙකුත් නීතිරීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ශ්‍රී ලංකාව තුළ මිල ස්ථායීතාව තිරසර අන්දමින් පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා වන මුදල් ප්‍රතිපත්ති රාමුවක් ලෙස නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක්…

(0)Comments | April 4, 2018 3:25 pm

ශ‍්‍රී ලංකාවේ වාහන එකලස් කිරීමට ‘මහින්ද්‍රා’ – ‘අයිඩියල් මෝටර්ස්’ එක්වෙයි

ඉන්දියාවේ ස්ථාපිත ඇ.ඩො. බිලියන 19ක් වටිනා දැවැන්ත ‘මහින්ද්‍රා සමූහ සමාගමේ’ සාමාජික ‘සී/ස මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා’ සහ ශ‍්‍රී ලංකාවේ ‘අයිඩියල් සමූහ සමාගමට’ 100%ක් අනුබද්ධ ආයතනයක් වන ‘ සී/ස අයිඩියල් මෝටර්ස්’ පසුගිය සතියේදී ‘බද්ධ ව්‍යාපාරයකට’ එළඹුණේ, ශ‍්‍රී ලංකාවේ වාහන එකළස් කිරීමේ ව්‍යාපාරයකට දොරගුළු විවර කරමිනි.   මෙම බද්ධ ව්‍යාපාරයෙන් 35%ක අයිතියක් ‘මහින්ද්‍රා’ වෙත හිමිවන අතර, ඉතිරි 65%ට…

(0)Comments | April 4, 2018 2:48 pm

මහ බැංකුව නිත්‍ය ණය පොළිය අඩුකරන්න හේතු වූ කරුණු මෙන්න

උද්ධමනයෙහි සහ උද්ධමන අපේක්ෂාවන්හි හිතකර වර්ධනයන් මෙන්ම, ආර්ථිකයට ළඟා විය හැකි උපරිම වර්ධන මට්ටම සහ පවත්නා වර්ධන මට්ටම අතර පරතරය පුළුල් කිරීමට හේතු වූ සාපේක්ෂව අඩු මූර්ත ද.දේ.නි. වර්ධනය පිළිබඳ අවධානය යොමු කරමින් 2018 අප්‍රේල් මස 03 වැනි දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝවේ ඉහළ සීමාව වන…

(0)Comments | April 4, 2018 1:53 pm

මහ බැංකුව නිත්‍ය ණය පොළිය පහත හෙළයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊයේ (03) පැවති හමුවෙන් අනතුරුව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 25 කින් පහළ දමන්නට තීරණය කර තිබේ. උද්ධමනයෙහි මේ වන විට දක්නට ඇති හිතකර සංවර්ධනයන් හේතු කර ගෙන මෙම තීරණයට එළඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ප්‍රතිපත්ති…

(0)Comments | April 4, 2018 8:48 am