Top News

90% ක් දක්වා ලීසිං දෙන අයවැය යෝජනාව ක්‍රියාත්මකයි

2018 අයවැය යෝජනා පරිදි මෝටර් රථවාහන සඳහා ලීසිං පහසුකම් සපයන අනුපාතිකයන් වටිනාකමින් 50% සිට 90% දක්වා සංශෝධනය කරනු ලැබීය. මේ අනුව හයිබ්‍රිඩ් මෝටර් රථ සඳහා වටිනාකමින් 70% ක් දක්වා ද ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා වටිනාකමින් 90% ක් දක්වා ද ලීසිං පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත. පෙට්‍රල්/ඩීසල් මෝටර් රථ සඳහා පැවති අනුපාතිකයෙහි වෙනසක් සිදුනොවන අතර එය…

(0)Comments | April 9, 2018 12:10 pm

ආසියානු නිෂ්කාශන සංගමයේ වාරික ගෙවීම් ශ්‍රී ලංකාවේ සංචිත පහත දමයි

රටෙහි නිල සංචිත ප්‍රමාණය 2017 වසර අවසානයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 8.0 සිට 2018 වසරේ ජනවාරි මාසය අවසානය වන විට ආනයනික මාස 4.3 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 7.7 දක්වා පහළ ගිය අතර, මාසය තුළ දී ආසියානු නිෂ්කාශන සංගමය (Asian Clearing Union – ACU) වෙත ගෙවීමට නියමිත වාරික ගෙවීම් මේ…

(0)Comments | April 9, 2018 11:49 am

ජනවාරියේ බොරතෙල් ආනයන වියදම සියයට 146 කින් උඩ යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2018 ජනවාරි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දත්ත වාර්තාවලට අනුව ඉන්ධන ආනයන විදයම 28% කින් ඉහළ ගොස් තිබේ. 2017 ජනවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 282.8 ක්වූ සමස්ත ඉන්ධන ආනයන වියදම 2018 ජනවාරියේ දී ඩොලර් මිලියන 362 ක් දක්වා වැඩි වී ඇත. මෙහිදී බොරතෙල් ආනයන…

(0)Comments | April 9, 2018 11:25 am

2018 ජනවාරි – අපනයන ආදායම ඉක්මවා ආනයන වියදම ඉහළට

2018 ජනවාරි මාසයේ දී වෙළඳ හිඟය පුළුල් වීම හමුවේ වුව ද, මූල්‍ය ගිණුමේ ලැබීම් ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ වර්ධනයක් පිළිබිඹු විය.  මාසය තුළ දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම  ඉහළ ගිය ද අපනයන ආදායමේ ඉහළ යෑමට වඩා වැඩියෙන් ආනයන වියදම ද  සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. කෙ සේ වුව ද, පසුගිය වසරේ…

(0)Comments | April 9, 2018 10:31 am

මඤ්ඤොක්කා පිටිකරන්න ස්වීඩන, ඉන්දීය ආයෝජකයෝ ශ්‍රී ලංකාවට එති

ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ කි‍්‍රයාවට නංවා තිබෙන කෘෂි නිෂ්පාදන ගම්මාන වැඩසටහන සඳහා සෘජු විදේශ ආයෝජන මේ වන විට ලැබෙමින් පවතී. ඒ අනුව මෙරට මඤ්ඤොක්කා වගාව ප‍්‍රචලිත කිරීම වෙනුවෙන් මඤ්ඤොක්කා පිටිකරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා සහය ලබාදීමට ස්වීඩන සහ ඉන්දීය ආයෝජකයින් පිරිසක් ඉදිරිපත්ව සිටින අතර ඔවුන් පසුගිය දා (06) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු…

(0)Comments | April 8, 2018 10:35 am

වසරේ අඩුම කොටස් පිරිවැටුම අදයි. කැල්ටෙක්ස් 100 න් පහළට වැටෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ අද (06) දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,455.32 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට වඩා 19.38 ක පහළ යාමකි. දිනය අවසානයේ දී දක්නට ලැබුණු විශේෂිතම සිදුවීම වූයේ රුපියල් මිලියන 134.58 ක දෛනික පිරිවැටුමක වාර්තා වීමයි. මෙය 2018 වසරේ මේ දක්වා කාලය තුළ තනි දිනක දී වාර්තා…

(0)Comments | April 6, 2018 6:22 pm

සමාගම් ලියාපදිංචිය අන්තර්ජාලයෙන්. දවස් 9 ක වැඩ දැන් එක දවසින්

ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය ඔස්සේ සමාගම් සංස්ථාපනය කිරීම පසුගිය දා හඳුන්වා දෙන ලදී. E-ROC නමින් දියත් කෙරුණු මෙම ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාව තුළ සමාගම් ලියාපදිංචිය කාර්යක්ෂම කරමින් Doing Business දර්ශකයේ ඉහළ ස්ථානයක් කරා ශ්‍රී ලංකාව ගෙන යාමට හේතුවන බව වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා පැවසීය. රුපියල් මිලියන 75 කට අධික පිරිවැයක්…

(0)Comments | April 6, 2018 4:40 pm

රුපියල 1.7% කින් අවප්‍රමාණය වෙද්දී මාස 4.4ක ආනයනවලට සංචිත ප්‍රමාණවත් බව මහ බැංකුව කියයි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2018 අප්‍රේල් 04 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී 1.7% කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2018 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල වැඩිම අවප්‍රමාණය වීමක් වාර්තා කර ඇත්තේ ජපාන යෙන් මුදල් ඒකකයට එරෙහිවය. එය 7.1% ක අවප්‍රමාණයකි. මේ අතර ස්ටර්ලිං පවුමට සාපේක්ෂව…

(0)Comments | April 6, 2018 2:38 pm

ශ්‍රීලංකන් ලාභ ලබන ව්‍යාපාරයක් කළ හැකියි, මේ අවුරුද්දේ දැනට පාඩුව ඩොලර් මිලියන 100 ක් – නව සභාපති කියයි

ශ්‍රීලංකන් ගුවන්සේවයේ ප්‍රාග්ධනය මේ වන විට සෘණ මට්ටමකට පැමිණ ඇති බවත්, මේ හේතුවෙන් ප්‍රතිව්‍යූහගතකරණයක් සිදුකෙරෙන බවත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රංජිත් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, ශ්‍රීලංකන් ගුවන්සේවය 2018 වසරේ මේ දක්වා කාලය තුළ දී ඩොලර්…

(0)Comments | April 6, 2018 11:57 am

යුරෝපා සංගම් නියෝජිතයෝ කම්කරු ඇමති හමුවෙති

කම්කරු නීති ක්‍රියාත්මක කරමින්, කම්කරු අයිතීන් සුරක්ෂිත කරමින් ,වැඩකරන ජනතාවගේ උන්නතිය සහ සුබසාධනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් රජය සිදු කර ඇති බව කම්කරු ඇමති ඩබ්ලිවී ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (05) යුරෝපා සංගම් නියෝජිතයන්පි රිසක් සමග කම්කරු අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි. ජී.එස්.පී බදු සහනය හරහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ…

(0)Comments | April 6, 2018 10:55 am