ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා 2018 පෙබරවාරි මාසය අවසානයේ දී ගෙවීමට ඇති මුළු හිඟ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 88,927 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. මෙම හිඟ මුදල් ප්‍රමාණය 2018 ජනවාරි මාසය අවසානයේ දී රුපියල් මිලියන 88,862 ක් ලෙසින් වාර්තා වූ අතර මේ…
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් යටතට ගැනෙන සියලූම සිල්ලර වෙළෙඳ ව්‍යාපාර එක් ආයතනයක් යටතට පත් කිරීමට තීරණය කර තිබේ. මේ අනුව සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් ලෙසින් සොටේලොජික් රිටේල් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම පසුගිය මාර්තු 09 වන දින සංස්ථාපනය කර තිබෙන අතර මේ වන විට එම සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 6.27 කි (රු. 6,272,393,020.00). එය කොටස්…
දෙරටෙහි කොටස් වෙළෙඳපොළවල් අතර ආයෝජන අවස්ථා සහ සහයෝගය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් හුවමාරුව සහ ඉන්දියානු ජාතික කොටස් වෙළෙඳපොළ අවබෝධතා ගිවිසුමකට අද දින අත්සන් තබනු ලැබීය. කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති රේ අබේවර්ධන මහතා සහ ඉන්දියානු ජාතික කොටස් හුවමාරුවෙ හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි වික‍්‍රම් ලිමායේ මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. තොරතුරු, දැනුම…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන පෑන්ඒෂියන් පවර් පීඑල්සී හි 5 වැනියට විශාලතම කොටස් හිමියා වූ අසෝක් පතිරගේ මහතාගේ කොටස් හිමිකාරීත්වය අද (03) දින විකුණා දමා තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළේ ගිවිසා ගත් (Crossing) ගනුදෙනුවක් ලෙසින් සිදු වූ මෙම කොටස් හුවමාරුවේ දී පෑන්ඒෂියන් පවර් සමාගමේ කොටස් මිලියන 11 ක් රු. 2.80 බැගින් අලෙවි කෙරුණි. මෙම ගනුදෙනුවේ…
මෙල්ස්ටාකෝප් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන මෙල්ස්ටා රීගල් ෆිනෑන්ස් ලිමිටඩ් හි සම්පූර්ණ කොටස් අයිතිය විකුණා දැමීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් මෙල්ස්ටාකෝප් පීඑල්සී හි සභාපති අමිත ගුණරත්න මහතාගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ මෙල්ස්ටා රීගල් ෆිනෑන්ස් ලිමිටඩ් හි 100% ක කොටසි හිමිකම, Bluestone1 (Pvt) Ltd සමගින් ගිවිසුමකට…
නව දේශීය ආදායම් පනත අනුව නිවාස හා ඉඩම් විකිණීමේ දී ලැබෙන ප්‍රාග්ධන ලාභ සඳහා බදු අයකිරීමට තීරණය කර තිබේ. මෙය අදාළ ප්‍රාග්ධන ලාභයෙන් 10% ක ප්‍රමාණයකි. කෙසේ වෙතත් මෙහිදී දේපළක් විකිණීමේ දී අදාළ බදු ගණනය කිරීම සිදුකරනුයේ 2017 සැප්තැම්බර් 30 වන දිනට පැවති වෙළෙඳපොළ වටිනාකම අදාළ කරගනිමින් බව අද දෙරණ කළ විමසීමක දී දේශීය ආදායම්…
ගෘහ සේවක,සේවිකාවන්ටත් ඉදිරියේ දී අර්ථ සාධක අරමුදල් ගෙවීමට අවශ්‍ය නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය. අභිනවයෙන් ඉදිකරන ලද පොළොන්නරුව දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “වැඩකරන ජනතාවට කඩිනමි,…
පසුගිය අයවැයෙන් කරන ලද සංශෝධනවලට අනුව උපයන විට ගෙවීමේ බදු හෙවත් Paye Tax ගණනය කරනු ලබන ආකාරය 2018 අප්‍රේල් 01 වන දින සිට සංශෝධනය කර තිබේ. මේ අනුව යම්කිසි සේවකයෙකු විසින් මාසිකව ලබන ලාභය රුපියල් 100,000 සීමාව දක්වා බදු නිදහස් වන අතර ලක්ෂයේ සිට එක් එක් අදියරයන් සඳහා පහත දක්වා ඇති පරිදි Paye බදු ගෙවීම…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුවී ඇති අභියෝග සහ යෝජිත ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත සිල්වා, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු ආර්.එම්. ජෙයචන්ද්‍රන් යන මහත්වරුන් ඇතුථ රාජ්‍ය නිලධාරින් හා පෞද්ගලික ඉදිකිරීම් සමාගම් රැසක්…
ගෙවී ගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර වෙළෙඳ සහයෝගීතාවය විධිමත්ව වර්ධනය වූ බවත්, ඒ යටතේ දෙරටේ ආරක්‍ෂක, අධ්‍යාපන, ක්‍රීඩා, සංස්කෘතික, ආයෝජන හා වෙළෙඳ ක්‍ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩි වී ඇති බවත්, මේ හේතුවෙන් පස් අවුරුදු කාලය තුළ දෙරටේ වෙළෙඳ ගණුදෙනු සියයට 55% කින් වර්ධනය වී තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්…
Video Story