රක්ෂණ ඔප්පුහිමියන් 15,000 ක් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 71 ක අවුරුදු කෑෂ් බෝනස් මෙරට ජීවිත රක්ෂණ කර්මාන්තයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජීිවිත අරමුදල විසින් 2017 වසරේදී උපයාගත් අතිරික්ත මුදල් වලින් සමාගමේ රක්ෂණ ඔප්පු හිමියන් 300,000 කට ඉදිරි මාස දෙකක කාලය තුළදී රුපියල් බිලියන 4.4 ක් ඉක්මවන වාර්තාගත වාර්ෂික බෝනස් මුදලක් ප‍්‍රදානය කරන…
වසර 2020 වනවිට ඊ-හෙල්ත් කාඩ්පත මිලියන 21 ක් වූ ශ්‍රි ලාංකිකයින්ටම ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දීම ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය දිනය යෙදුනු පසුගිය දා කොළඹ නෙලුම් පොකුණ රගහලේ දී සිදු කෙරිනි. කිසියම් පුද්ගලයෙකුගේ සියලුම සෞඛ්‍ය වර්තා මෙම ඊ-හෙල්ත් කාඩ් පතට ඇතුලත් කර ඇත. එම…
ඇ.එ. ජ. ඩොලර් බැඳුම්කර වෙළඳ පොළ වෙත නැවත පැමිණීම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය (“ශ්‍රී ලංකාව”) වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව (“ශ්‍රී ල ම බැ”), වසර 5 ක පරිනත කාලයකින් යුත් ඇ.එ. ජ. ඩොලර් බිලියන 1.25ක් හා වසර 10 ක පරිනත කාලයකින් යුත් ඇ.එ. ජ. ඩොලර් බිලියන 1.25ක ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත…
ඔස්ට්‍රේලියානු වීසා අනුමත ක්‍රියාවලිය දැඩි කිරීම හේතුවෙන් එහි ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණිකයින් බාරගැනීමේ අඩු වීමක් සිදුවිය හැකි බව SBS පුවත් සේවය වාර්තා කර සිටී. අදාළ ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණික වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියාවට බාරගනු ලබන සංක්‍රමණිකන්ගේ ප්‍රමාණයෙහි අඩුවීමක් සිදුවනු ඇති බව වාර්තා වේ. මේ අනුව ස්ථිර පදිංචිය…
ලෝක කම්කරු දිනය යෙදී ඇති මැයි 01 දා රජයේ ප්‍රසිද්ධ හා බැංකු නිවාඩු දිනයක් ලෙස කලින් නම්කර තිබුණ ද වෙසක් සතියේ දී මැයි පෙළපාලි හා රැළි පැවැත්වීම ආගමික උත්සවවලට බාධා විය හැකි බැවින් මැයි රැළි වෙනත් දිනයක පවත්වන ලෙස මහා නායක හිමිවරුන්ගෙන් ලැබී තිබූ ඉල්ලීම සළකා බැලූ රජය මැයි රැළි හා පෙළපාලි පැවැත්වීම සඳහා මැයි 07 වැනි දිනය යොදා ගෙන…
උත්සව සමය හේතුවෙන් ආහාර ද්‍රව්‍ය සඳහා අධික ඉල්ලුමක් ඇති බැවින් මෙම කාල සීමාව තුළ වෙනත් දිනවලට වඩා ආහාර ප්‍රමාණයක් මෙන් ම වර්ග ප්‍රමාණයක් වෙළෙඳපොළ වෙත පැමිණෙන බවත් ඒ පිළිබඳ ව සැලකිලිමත් වන ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි. ආහාර ද්‍රව්‍ය කල් ඉකුත්වීම/ විෂ වර්ග එකතුවීම/ බැර ලෝහ වර්ග…
වාහන ආනයනය කරන අවස්ථාවේ සිට වඩාත් විධිමත් අන්දමින් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පවසයි. විද්‍යුත් ක්‍රමවේදයන් ඔස්සේ වාහන ලියාදිංචිය සිදුකිරීම සඳහා දියත් කරන ලද e-Motoring ව්‍යාපෘතිය මේ වන විට අවසන් අදියරේ පවතින බව පැවසූ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ අන්තර්ජාලය හරහා මෙම සේවාවන් ලබා ගැනීමට සේවාදායකයින් යොමු…
Amalgamated Investments (Pvt) Ltd සමාගමේ සාමාන්‍ය කොටස් 30,703 ක් රු. 1,450/- බැගින් මිල දී ගැනීමට රේණුකා කැපිටල් පීඑල්සී පියවර ගෙන තිබේ. පසුගිය මාර්තු 29 වන දින මෙම ගනුදෙනුව සිදුව ඇති අතර රුපියල් මිලියන 44.5 ක් ඒ වෙනුවෙන් ආයෝජනය කර තිබේ. ලැයිස්තුගත සමාගම්වල ආයෝජන ඇතුළු අනෙකුත් විකල්ප වත්කම් පංතිවල ආයෝජනය, Amalgamated Investments (Pvt) Ltd සමාගමේ ව්‍යාපාර…
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණ සහ නිෂ්පාදන කටයුතු කඩිනම් කිරීම සඳහා ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග හා සැලසුම් සම්බන්ධයෙන් වන පහත සඳහන් තොරතුරු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. ඛනිජ තෙල් මිල ශීඝ්‍රයෙන් පහළ යාමත් සමඟ ගෝලීය ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු කැනීම් කර්මාන්තය වර්ධනය නොවීම හේතුවෙන් පසුගිය…
රථ වාහන සඳහා දුම් පරීක්ෂණ සහතික පත්‍ර නිකුත් කිරීම පිණිස වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, M/s Laugfs Eco Sri (Pvt.)Ltd., M/s Cleanco Lanka (Pvt.) Ltd. සහ M/s Auto Test Lanka (Pvt.) Ltd. යන සමාගම් තුන වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල…
Video Story