Top News

රු. බිලියන 11 ක කොටස් ජනශක්ති ඉන්ෂුවරන්ස් යළි මිල දී ගනී

කොළඹ කොටස් වෙළෙඳපොළේ මෑත ඉතිහාසයේ සිදුකරන ලද විශාලතම කොටස් ප්‍රතිමිලදී ගැනීම, ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී විසින් සම්පූර්ණ කරන ලද බව නිවේදනය කර සිටී. ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 317.97 ක් රු. 36.70 බැගින් ප්‍රතිමිලදී ගනු ලැබ අතර ඒ සඳහා යොදවන ලද සම්පූර්ණ මුදල රු. බිලියන 11.669 කි. ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සිය…

(0)Comments | April 19, 2018 12:33 pm

ශ‍්‍රී ලංකාවේ සෘජු ආයෝජන රැසකට බි‍්‍රතාන්‍ය සූදානමින්

ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් පුළුල් කරමින් ශ‍්‍රී ලංකාව තුළ සෘජු ආයෝජන රැසකට බි‍්‍රතාන්‍ය රජය සූදානමින් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බවත් බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා පවසයි. ඊයේ (18) පස්වරුවේ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ ලියම් ෆොක්ස්…

(0)Comments | April 19, 2018 11:29 am

තෙල් බැරලය ඩොලර් 100 ට යන ලකුණු?

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල, පසුගිය නදර 4 ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ ඉහළම මිල මට්ටම් කරා මේ වන විට ළඟා වී තිබේ. ජාත්‍යන්තර තෙල් මිල සම්බන්ධයෙන් වන ප්‍රධාන මිණුම් දණ්ඩ වන  Brent බොරතෙල් බැරලයක මිල ඊයේ (18) දිනයේ දී ඇමරිකානු ඩොලර් 73.48 දක්වා ඉහළ ගිය අතර 2014 නොවැම්බර් මාසයෙන් පසු වාර්තා වුණු ඉහළම මිල ලෙසින් එය…

(0)Comments | April 19, 2018 11:03 am

පරමාදර්ශී රටක් බවට පත්වීමට ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරනවා – ජනපති

සමාජ සාධාරණත්වයෙන් යුත් සමෘද්ධිමත් හා තිරසර සමාජයක් සහිත ලෝකයක් බිහිකිරීමට 2030 වසර වන විට තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යායපත‍්‍රයක් අනුගමනය කරමින් පොදු පිළිවෙතක් වෙත ලෝක ජාතීන් එක`ග වී තිබෙන අතර, එම අපේක්ෂා සහගත සැලැස්ම සාර්ථකව කි‍්‍රයාවට නංවා, එයට ජීවය ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලීය සියලූ රටවල් කැපවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන…

(0)Comments | April 18, 2018 5:05 pm

ධාවනයේදීම චාර්ජ් කළ හැකි ලොව පළමු ඉලෙක්ට්‍රික් මාර්ගය එළි දකී

ඉලෙක්ට්‍රික් මෝටර් රථ ධාවනයේ පවතිද්දීම එහි බැටරිය නැවත ආරෝපණය කළ හැකි මාර්ගයක්, ලොව පළමු වරට හඳුන්වා දී තිබේ. ස්වීඩනයේ පිහිටා ඇති මෙම මාර්ගය කිලෝමීටර 2 ක දුරකින් යුක්තය. නියමු ව්‍යාපෘතියක් ලෙසින් මෙම මාර්ගය ස්ථාපිත කර ඇත. මාර්ගයෙහි සවිකර ඇති රේලි පීලි හරහා මෝටර් රථයේ පහළින් ස්ථාපිත චලනය කළ හැකි ආධාරකයක් වෙතට විදුලිය හුවමාරු වීමක් මෙහිදී…

(0)Comments | April 18, 2018 3:58 pm

ශ්‍රීලංකන් ඉතිහාසයේ වැඩිම වාර්ෂික ආදායම වාර්තා කරයි

2017/18 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන්සේවය රුපියල් බිලියන 126.9 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 830.7 ක ආදායමක් වාර්තා කර ඇති බව නිවේදනය කර සිටී. මෙය ශ්‍රීලංකන් ගුවන්සේවයේ වසර 38 ක ඉතිහාසය තුළ වාර්තා කරන ලද වැඩිම වාර්ෂික ආදායම වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන්සේවය වැඩිදුරටත් කියා සිටින්නේ Gan Islands, Hyderabad හා Melbourne වැනි නව ගමනාන්තයන් හා…

(0)Comments | April 18, 2018 3:02 pm

කුඩා රටවල් සඳහා වන වෙළෙඳපොළ මූල්‍ය සංචිතයකට ශ්‍රී ලංකාවෙන් මූල්‍ය දායකත්වය

ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පහසුවෙන් පිවිසීමට හැකි වන පරිදි කුඩා රටවල් සඳහා වන වෙළෙඳපොළ මූල්‍ය සංචිතයක් ස්ථාපනය කිරීම සඳහා මූල්‍ය දායක්තවය දැක්වීමට ශ්‍රී ලංකාව ද පොරොන්දු විය. බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන 25 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැති හමුවක දී ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක් වෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර…

(0)Comments | April 18, 2018 12:57 pm

මත්තලට ආ දැවැන්තයා

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනොව් An-225 යානය මත්තල මහින්ද රාපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට අද දින ගොඩ බස්වා තිබේ. ඉන්ධන ලබා ගැනීම සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයට විවේක ලබා ගැනීමට මෙම ඇන්ටනොව් An-225 මත්තල ගුවන් පථයට ගොඩ බා ඇත. මෙම ගුවන් යානය දිගින් මීටර 84 ක් වන අතර යානයේ තටු පළලින් මීටර 88 ක්…

(0)Comments | April 18, 2018 11:50 am

අවුරුදු සතියට දකුණු අධිවේගයෙන් රු. මිලියන 105 ක ආදායමක්

සිංහල දෙමළ නව අවුරුදු සමයේ අප්‍රේල් 10 සිට 16 දක්වා සතියක කාලය තුළ දී රුපියල් මිලියන 105 ක ආදායමක් දකුණු අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය තුළින් වාර්තා වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මෙම කාලය තුළ රථවාහන 372,000 කට වැඩි ප්‍රමාණයක් දකුණු අධිවේගී මාර්ගය භාවිත කර තිබේ. මෙම ආදායමෙන් රුපියල් මිලියන 23ක් අප්‍රේල් 15 දින…

(0)Comments | April 18, 2018 11:34 am

අපනයනකරුවන්ට ඇමරිකානු GSP බදු සහනය නැවතත්

අප්‍රේල් මාසයේ සිට යළිත් වරක් ඇමරිකානු GSP බදු සහනය ශ්‍රී ලංකීය අපනයනකරුවන්ට විවෘත වන බවත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන හා දත්තවලට අනුව, අප ඇමරිකාවට කරනු ලබන අපනයන ප්‍රමාණය ප්‍රථමවරට ඩොලර් බිලියන 03 ක් දක්වා වැඩි වී තිබීම වාර්තා වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ…

(0)Comments | April 18, 2018 10:11 am