විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය හා සංවර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සදහා පිහිටුවන ලද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරනු ලැබ ඇත. නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා පත්කර ඇත. මහාචාර්ය සමරජීව මහතා ICTA ආයතනය විසින්…
පසුගිය අප්‍රේල් 11 වන දින විවෘත කෙරුණු ණයකර නිකුතු තුනක් ආරම්භක දිනයේ දී ඇති වූ අධිදායකත්වයන් හේතුවෙන් එදිනම වසා දමන ලදී. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන සමාගම් මෙලෙස ණයකර නිකුතු සිදුකරන ලද සමාගම් වේ. මෙහිදී පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් එකක් රු. 100 ක මුහුණත වටිනාකමකින්…
ශ්‍රී ලංකාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් අතථ්‍ය මුදල් (Virtual Currencies) පිළිබඳ ව තිබෙන උනන්දුව වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමු වී ඇත. ඩිජිටල් තාක්ෂණය යොදා පෞද්ගලික ව නිකුත් කරන ලද වටිනාකම් සහිත ඒකකවලට “අතථ්‍ය මුදල්” යන යෙදුම පොදුවේ භාවිත වන අතර ඒවාට ආවේණික ගිණුම් ඒකක ද ඇත. අතථ්‍ය මුදල් සඳහා පොදු උදාහරණ…
සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 58.4ක දර්ශක අගයට සාපේක්ෂ ව මාර්තු මාසයේ දී 58.0ක දර්ශක අගයක් වාර්තා කළේ ය. නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් යන උප දර්ශකවල දායකත්වයෙන් 2018 මාර්තු මාසයේ දී සේවා අංශය, අඩු වේගයකින් වුව ද, වර්ධනය වූ බව මෙ මගින් පෙන්නුම්…
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 55.6ක දර්ශක අගයට සාපේක්ෂ ව, මාර්තු මාසයේ දී මාස 12කින් වාර්තා වූ ඉහළ ම අගය වාර්තා කරමින්, 65.6ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙ මගින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර එය පසුගිය වසරවල පැවැති ප්‍රවණතාවන්ට ද අනුකූල විය. නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම අද (16) දිනය අවසානයේ දී රුපියල් මිලියන 101.94 ක් ලෙසින් වාර්තා විය. මෙය පසුගිය වසර 4 ක කාලය තුළ වාර්තා වුණු අඩුම දෛනික පිරිවැටුම් මට්ටම ලෙස වාර්තා වේ. 2014 මාර්තු 17 දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 90.93 ක් ලෙසින් සටහන් වූ අතර ඉන් පසු වාර්තා වූ අවම දෛනික පිරිවැටුම…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018 අප්‍රේල් 20 වන සිකුරාදා, දින භාගයක බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු දින යෙදුණු අප්‍රේල් 14 දා සෙනසුරාදා දිනයක් වීම නිසා මෙම විශේෂ දින භාගයක බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කර ඇත. මේ හේතුවෙන් 2018 අප්‍රේල් 20 සිකුරාදා දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද…
Sierra Power (Pvt) Ltd සමාගමේ සම්පූර්ණ නිකුත් කළ ප්‍රාග්ධනය සමන්විත වූ ඡන්ද බලය හිමි කොටස් 8,680,003 ක් මිල දී ගැනීමට Resus Energy PLC පසුගිය දා කටයුතු කරනු ලැබීය. මේ සඳහා Resus Energy PLC ආයෝජනය කළ මුළු මුදල රුපියල් මිලියන 180 කි. නුවරඑලිය දිස්ත්‍රික්කයේ මෙගාවොට් 2.0 ක ධාරිතාවයකින් යුතු කුඩා ජලවිදුලි බලාගාරය ව්‍යාපෘතියක් සඳහා Sierra Power…
අද (16) සිට අප්‍රේල් 18 වන දින දක්වා ලන්ඩන් නුවර දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවේ දී ශ්‍රී ලංකාවේ නවතම තොරතුරු තාක්ෂණ සන්නාම පාඨය ලෙසින් ‘Island of Ingenuity-Knowledge Solutions’ දියත් කිරීමට නියමිතය. මෙම ව්‍යාපාරික සමුළුවේ එක් එක් රටවල් සඳහා ඉදිරිපත් කිරීම් සඳහා වෙන් කර ඇති කාලපරිච්ඡේදයේ දී මෙම දියත් කිරීම සිදු කෙරෙනු ලැබේ.. කර්මාන්ත හා…
2018 වසරේදී එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින්, පෙර නොවූ වීරු ආකාරයේ විශාලතම ශ්‍රි ලාංකීය ව්‍යාපාරික හා වෙළෙඳ නියෝජිත පිරිසක් සහභාගී කරවීමට සැලසුම් කර තිබෙන බවත්, එහිදී ඔවුන් ශ්‍රි ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ක්‍ෂේත්‍රයේ ශ්‍රි ලාංකීය වෙළෙඳ සන්නාම නාමය සහ උද්යෝග පාඨයක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන…
Video Story