ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ඖෂධ ලියාපදිංචි කිරිමේ ගාස්තු, සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබාගැනීමේ ගාස්තු පසුගිය දා (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගෙන ඇත. සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය කළ ඉල්ලීමකට අනුව මෙලෙස ගාස්තු අඩු කිරීමට පියවර ගෙන…
වැලිසර ප්‍රථම මෙගා සතොස ශාඛාව විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) සිදු කෙරිණි. වර්තමානයේ අන්තර්ජාලය හරහා තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ඇනවුම් කිරීම දක්වා ලෝකයේ ඉදිරියට පැමිණ තිබෙන බවත් සුපිරි වෙළෙඳ සැල් ආරම්භ කිරීම දක්වා සතොස නවීකරණය වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙවැනි මෙගා වෙළඳසැල් 40ක් ඉදිරියේදී ලංකාව පුරා ආරම්භ…
ශ්රී ලංකාවට දැනට පැමිණෙන විදෙස් සංචාරකයින්ගෙන් තරුණ වයස්වල පසුවන්නන්, එතරම් වියදමක් නොකරන පිරිසක් බවත්, සංචාරක ආකර්ෂණය ලබා ගැනීමේ දී වයසින් ඉහළ, ක්‍රයශක්තිය අතින් ඉහළ ශක්‍යතාවයක් ඇති සංචාරකයින් ගෙන්වා ගැනීමට උනන්දු විය යුතු බවත් ජෙට්වින් හෝටල් සමූහයේ සභාපති හිරාන් කුරේ මහතා පැවසීය. අද දින පැවති ජෙට්වින් සිම්ෆනි ලිමිටඩ් සමාගමේ ද්විතියික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වීමේ උත්සය…
විශිෂ්ට ගණයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 4ක් ස්ථාපනය කිරීම හා එයට අනුබද්ධ මධ්‍යස්ථාන 40ක් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සඳහා ශ්‍රී ලංකා හා AVIC-INTL Project Engineering සමඟ සහ Hayleys Advantis සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම ඊයේ (04) නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම විරක්කොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ශ්රී…
ශ්රී ලංකාවට හුන්ඩායි රථවාහන ගෙන්වා බෙදාහැරීමේ එකම නියෝජිතයන් වන හුන්ඩායි ලංකා සමාගම සිය අතිනවීන තාක්ෂණයෙන් පරිපූර්ණ IONIQ Hybrid රථය සහ SUV Compact කාණ්ඩයේ ඉදිරියෙන්ම සිට Creta රථය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට මෑතකදී කටයුතු කළේ ය. අලංකාර IONIQ Hybrid රථය මගීන්ට උපරිම සුවපහසුව හා ආරක්ෂාව ලබාදීම සඳහා සැලසුම් කළ අතිනවීන විශේෂාංග රැුසකින් සමන්විත වන අතර Creta…
තාක්ෂණ දැනුම ඇති රටක් හැම විටම ඉදිරියෙන් සිටින බවත් තාක්ෂණ දැනුම නැති රට පසු පසට යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තාක්ෂණික විප්ලයට හවුල් වීමට නම් සෑම සිසු සිසුවියකටම විද්‍යා දැනුම ලබාදිය යුතු බව අරලියගහ මන්දිරයේ පැවැති කුඩා පාසල් තුන්දහසක් සඳහා ජංගම විද්‍යාගාර කට්ටල ලබාදීම පිළිබඳව දැනුවත් කිරීමේ විදුහල්පති වැඩමුළුවට එක්වෙමින් ඊයේ (04) අගමැතිවරයා…
දේශීය සහ ජාත්‍යන්තර බදු ව්‍යූහයන්හි පවතින හිදැස් හේතුවෙන් ජාත්‍යන්තර ගණුදෙනුවල නිරත බහු ජාතික සමාගම් බදු බැඳියාව අවම කිරීමට හෝ බදු නොගෙවා සිටීමට අවස්ථා නිර්මාණය කරගනු ලබන බව පෙනී ගොස් තිබේ. මෙම ගැටලුව සඳහා පිළියම් යෙදීම පිණිස ‘බදු පදනම ඛාදනය වීම සහ ලාභ විතැන්වීමේ ව්‍යාපෘතිය’ නමින් කාර්ය සැලැස්මක් ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන සංවිධානය (The…
සතොස අලෙවි සැල් ජාලයේ පළමු වන මෙගා අලෙවි සැල හෙට (5 දා) වැලිසර දී විවෘත වේ. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම වැලිසර මෙගා අලෙවි සැල විවෘත කරනු ලබයි. සතොස අලෙවි සැල් ජාලයේ 400 වන අළෙවි සැල ලෙසින් මෙම මෙගා අලෙවි සැල පාරිභෝගික ජනතාවට විවෘත වන…
කළු සල්ලි සුදු කිරීමට එරෙහිව වෙනම නීති ගෙන එන බවත් මෙවැනි පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වෙන බවත් සම කැබිනට් ප්‍රකාශක,සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රජිත සේනාරත්න මහතා පවසයි. කළු සල්ලි සුදු කරන්න රටේ ආයෝජනය කිරීමට උත්සහ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේදැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා අද (3) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති…
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද විශේෂ ප‍්‍රකාශය පහත දැක්වේ. ඔබ සියලුදෙනාට තෙරුවන් සරණයි. ලැබූ 2018 නව වසර සියලු දෙනාට සමෘද්ධිමත් වාසනාවන්ත නව වසරක් වේවා කියා මම මුලින්ම ප‍්‍රාර්ථනා කරනවා. අද රටේ ජනතාවගේ වැඩි අවධානයකට යොමූ වී, සාකච්ඡාවට ලක්වී තිබෙන, එමෙන්ම ඉතා ඕනෑකමින් බලා සිටින ශී‍්‍ර ලංකා මහ බැංකුව බැඳුම්කර නිකුත් කිරිමේදී 2015 සහ…
Video Story