කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළ දී ඒකක 53.65 කින් පහළ යන ලදී. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,457.90 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට වඩා 0.82% ක පහළ යාමකි. මේ අතර S&P SL20 දර්ශකය අද දිනයේ දී ඒකක 43.79 කින් පහළ ගොස් දිනය අවසානයේ දී…
2018 අයවැය යෝජනා යෝජනාවන්ට අනුව වර්තමාන අවශ්‍යතාවයට ගැලපෙන පරිදි, 1912 සුරාබදු ආඥාපනත නැවත සකසක් කිරීමට අවශ්‍ය බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. තවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ භාවිතය අවම මට්ටමක පවතින බවත් ඒ හේතුවෙන් සුරාබදු ආදායම් කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කරනු ලබන බවත්ය. මේ අතර මත්පැන් සඳහා මත්පැන් වර්ගය අනුව…
ජනාධිපතිවරයාගේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙලට අනුකූලව, දැනටමත් කුඩා ව්‍යාපාරවල නියැළි පුද්ගලයින්ට, ගොවීන්ට, ධීවරයින්ට, තරුණ තරුණියන්ට හා කාන්තාවන්ට සමාගම් වශයෙන් සංවිධානය වී නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ‘එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා’ ණය යෝජනා ක්‍රමය මඟින් ප්‍රදාන සහ ණය ලබාදීමට රජය පියවර ගෙන තිබේ. මේ යටතේ 2018 – 2020 කාලය තුළ කෘෂි හා ධීවර සමාගම් 50ක්, කාන්තාවන්ට වැඩි…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අණ පරිදි ‘සස්ටජන් ග්‍රෑම් 400“ යන අයිතමය සඳහා පනවා තිබූ එහි සඳහන් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළෙඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට පනවා තිබූ නියෝගය, අංක 2044/51 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ඉවත් කරනු ලැබු තිබේ. මේ සම්බන්ධයෙන් එහි…
මෙවර අයවැයෙන් සංචාරක කර්මාන්තයට මෙන් ම තිරසර සංවර්ධනයට පදනමක් දමා ඇතැයි සංචාරක කටයුතු සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (13) පාර්ලිමේන්තුවේ දී අයවැය 2018 දෙවැනිවර කියවීමේ විවාදයට එක් වෙමිනි. “ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් පසුව ඉදිරිපත් කළ හොඳම අයවැයක්. අධ්‍යාපනය සෞඛ්‍යක් ක්ෂේත්‍රයට විශාල මුදලක් වෙන්…
2016 වර්ෂයේ සැප්තැම්බර් මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 සැප්තැම්බර් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 6.0% ක වැඩිවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා ප්‍රකාශ කළේ ය. 2017 සැප්තැම්බර් මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කරන අතර තව ද 2017 සහ…
2019 වසර වන විට බාසල් III අවශ්‍යතා අනුව ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සපුරා ගත යුතු ඉලක්ක ළඟා කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර ඇති බව 2018 අයවැය යෝජනාවන් හි සඳහන් වේ. මේ පිළිබඳව වැඩිදුරටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අයවැය කතාවේ දී මෙසේ කියා සිටියේය. “ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය…
2018 අයවැය යෝජනා ප්‍රකාරව 2017.11.10 වන දින සිට වහාම බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරන ලද බියර් මිල ගණන්වල මිල ලැයිස්තුවක් එක් නිෂ්පාදන සමාගමක් විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ලේඛනයට අනුව එම නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය හා බෙදාහැරීම සිදුකරනු ලබන සෑම බියර් වර්ගයකම මිල ගණන් පහළ ගොස් තිබේ. අදාළ මිල ලේඛනය පහත දැක්වේ. කෙසේ වෙතත් පාරිභෝගික…
තරුණයන්ගේ ව්‍යවසායකත්වය දියුණු කරන්න මේ අයවැයෙන් පියවර රැසක් අරගෙන තිබෙන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (13) පාර්ලිමේන්තුවේ දී අයවැය 2018 දෙවැනිවර කියවීමේ විවාදයට එක් වෙමිනි. නීල හරිත අයවැයේ වැදගත් සාධකය තමයි දසක ගණනකාවක් පුරා පහළ ගිය රාජ්‍ය ආදායම 41%ක් වැඩි කරගෙන තිබීම. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජාතික ආදයම…
ග‍්‍රාමීය ප‍්‍රජාවන්ට දියුණව හා සශ‍්‍රීකත්වය ළඟා කරගැනීමට අත්වැලක් සෑම කෙනෙකුටම පිරිසිදු ජලය සහ උසස් තත්ත්වයේ අධ්‍යාපනය වැනි මූලික පහසුකම් ලබාගැනීමේ හැකියාව සහතික කිරීම තුළින් ඔවුන්ට තම ජීවන ශක්‍යතාවේ උපරිමය ළඟා කරගැනීම වඩාත් පහසු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශයට පත්කර ඇති තිරසාරත්ව සංවර්ධන ඉලක්ක මාලාවේ දැක්වේ. කෙසේ වුවද දිවයිනේ ප‍්‍රදේශ රැුසක ජනතාවට පිරිසිදු ජලය, සනීපාරක්ෂක…
Video Story