2018 වසර සඳහා වන අයවැය පිළිබඳ ,දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට සිදුකෙරේ. වත්මන් යහපාලන ආණ්ඩුවේ තෙවන අයවැය මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගිය (09) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කළේය. 2018 වසර සඳහා වන අයවැය 09 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පසු දින සිට එනම් 10 -16 දක්වා අයවැය පිළිබඳ දෙවනවර…
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. එහිදී උපායමාර්ග සකස් කිරීම පිණිස උපදේශක සමාගමක් තෝරාගැනීමට රජය පියවර ගෙන ඇත. ඒ සඳහා අවශ්‍ය මූලෝපායන් ගොඩනැංවීම සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන 1.425ක මුදලකට McKinsey & Company වෙත පිරිනැමීම…
රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් මඟින් හම්බන්තොට වරාය දියුණු කිරීමට අදාළව ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම (CM Port), හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) විසින් 2017‑07‑29 දින සහන ගිවිසුමකට අත්සන් තබන ලදී. එකී සහන ගිවිසුමේ විධිවිධාන පරිදි…
විදුලියෙන් ධාවනය වන කාර් සඳහා වන ආනයන බදු අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 කින් අඩුවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දා සිය අයවැය කතාවේ දී සඳහන් කළද එම වාසිය නිසි පරිදි පාරිභොගිකයාට නොලැබෙන තත්ත්වයක් පිළිබඳ කතිකාවතක් අයවැයෙන් පසුව ඇති වී තිබේ. මේ සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන් කියා සිටින්නේ අදාළ රුපියල් ලක්ෂ 10 ක බදු…
ණයපොත රුපියල් බිලියන 707.4 ක් දක්වාත් තැන්පතු රුපියල් බිලියන 818.6 ක් දක්වාත් ඉහළට පළමු වතාවට කොටස්කරුවන්ගේ අරමුදල රුපියල් බිලියන 100 සීමාව පසුකරයි 2017 මුල් මාස 09 තුළ බැංකුවේ සෘජු බදු රුපියල් බිලියන 8.043 ක් වෙයි ශක්තිමත් මෙහෙයුම් ප‍්‍රතිලාභ සහ දැඩි වියදම් පරිපාලනය හමුවේ 2017 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස 09 ක කාලය තුළදී…
ලංකා විදුලිබල මණ්ඩලයේ, සපුගස්කන්ද විදුලි බලාගාරය මෙගාවොට් 18ක ධාරිතාවකින් යුත් ජනක යන්ත්‍ර 04කින් හා මෙගාවොට් 10 ධාරිතාවකින් යුත් ජනක යන්ත්‍ර 08කින් සමන්විත වේ. එම විදුලි ජනක යන්ත්‍ර සඳහා 2017/2018 වර්ෂයට අවශ්‍ය, එහෙත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් සපයනු නොලබන වර්ගවල ලිහිසි තෙල් (Lubricating Oil) ලීටර මිලියන 1.1 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය…
පූර්ණ අයිතිය රජය සතු, 1982 වර්ෂයේදී ආරම්භ කරන ලද සැලසිනේ රූපවාහිනී ආයතනය විසින් මූලික වශයෙන් රජයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරක කටයුතු සහ ඉසව් කළමනාකරණ කටයුතු සිදු කරනු ලබයි. අනෙකුත් වෙළඳ දැන්වීම් ප්‍රචාරක හා ඉසව් කළමනාකරණ ආයතන හා තරගකාරීව කටයුතු කරමින්, කාර්යක්ෂම වාණිජ ආයතනයක් ලෙස ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට එම ආයතනයට හැකිවන පරිදි, 2007 අංක 07 දරන සමාගම්…
2017 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මූල්‍ය කාර්තුව වෙනවෙන් ලංකා දුම්කොළ සමාගම වාර්තා කර ඇති ආදායම 2016 වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ වාර්තා කරන ලද ආදායම වූ රුපියල් මිලියන 39,481 සිට රුපියල් මිලියන 36,192 දක්වා 8.33% කින් පහළ ගොස් තිබේ. මීට සමගාමීව රජයේ බදු ආදායමද පසුගිය කාර්තුව තුළ දී රුපියල් මිලියන 30,249 සිට රුපියල් මිලියන 27,994 දක්වා…
මෙරට ප්‍රමුඛත ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයවන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සමග එක්ව ‘ඉ-ස්වාභිමානී සම්මාන 2017’ ප්‍රකාශයට පත් කළේය. සමාජ සුබසිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි ඩිජිටල් නවෝත්පාදන හා නිර්මාණාත්මක නිමවුම් හා යෙදවුම් ජාතික ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණයි. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික…
වික‍්‍රමාන්විත සංචාරක සේවා නඟාසිටුවීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලෙහි එක් පියවරක් ලෙස වික‍්‍රමාන්විත සංචාරක සේවා සඳහා නව රෙගුලාසි මාලාවක් හදුන්වා දීමට කටයුතු යොදා ඇත. මේ අනුව සියලු ම වික‍්‍රමාන්විත සංචාරක සේවා ක‍්‍රියාකාරකම් සඳහා ජාත්‍යයන්තර සම්මත සීමාමායිම් සහිත රෙගුලාසි පත් කිරීමට එක් එක් ක්ෂේත‍්‍ර සඳහා උපදේශක කමිටු 10ක් පසුගිය දා පත් කරන ලදී. ජාතික ප‍්‍රතිපත්ති…
Video Story