Top News

කොළඹ කොටස් හුවමාරුව සහ කොරියානු කොටස් හුවමාරුව අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

දෙරටෙහි කොටස් වෙළෙඳපොළවල් අතර ආයෝජන අවස්ථා හා සහයෝගය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ කොරියානු කොටස් හුවමාරුව (KRX) අවබෝධතා ගිවිසුමකට එළඹීම පසුගිය දින සිදුවිය. KRX සභාපති ජ්යිවොන් ජ්න්ග් මහතා සහ CSE සභාපති රේ අබේවර්ධන මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. තොරතුරු සහ දැනුම හුවමාරුව, තාක්ෂණික හුවමාරුව සහ අනෙකුත් පොදු අරමුණු මුදුන්පත්…

(0)Comments | November 21, 2017 12:57 pm

ඉඩකඩම් විකුණා පිටරට පදිංචියට යනවා නම් මුදල් ගෙන යා හැක්කේ මෙහෙමයි

2017 අංක 12 දරන විදේශ විනිමය පනත ඊයේ (20) දින සිට ක්‍රියාවට නැංවීමත් සමගම, විදේශ විනිමය සම්බන්ධ නීතිරීති ගණනාවක්ම යාත්කාලීන වී තිබේ. මීට අනුව ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටි ශ්‍රී ලාංකිකයකුට සහ වෙනත් රටක ස්ථිර නේවාසිකත්වය හෝ ද්විත්ව පුරවැසිභාවය ද ඇතුළුව පුරවැසිභාවය ලබා ගත් තැනැත්තෙකු සංක්‍රමණික දීමනාව සඳහා සුදුසුකම් ලබන ආකාරය සහ ඒ සඳහා ඇති සීමාවන්…

(0)Comments | November 21, 2017 12:49 pm

රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නම් ආයෝජන අත්‍යාවශ්‍යයි

රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නම් ආයෝජන අත්‍යාවශ්‍ය බවත් භූගෝලීය පිහිටීම නිවැරැදිව භාවිතා කොට එයින් ධනය ඉපැයීමට පියවර ගත යුතු බව විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කරයි. වැයශීර්ෂ විවාදයට එක් වෙමින් විශේෂ කාර්යභාර අමාත්‍යවරයා (20) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය. විදේශ විනිමය පැමිණීම සඳහා රුපියලේ අගය ස්ථාවරභාවයක තබ ගත යුතුයි..වෙළඳාම…

(0)Comments | November 21, 2017 10:40 am

නව ජාතික අපනයන ක්‍රමෝපායක් සකස් කරනවා

රජය මෙරට ව්‍යාපාර පරිසරය වැඩිදියුණු කිරීමට කටයුතු කර තිබෙනවා. නව ජාතික අපනයන ක්‍රමෝපායක් සකස් කිරීමට කටයුතු කරනවා යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි. ප්‍රගතිශීලී අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. අපේ රට ලෝකයට විවෘත…

(0)Comments | November 20, 2017 3:11 pm

ලක්ෂ 10 කට මරුටි ඉලෙක්ට්‍රික් කාරය ළඟදීම

මරුටි හි මව් සමාගම වන සුසුකි හා ටොයෝටා සමාගම් ද්විත්වය අතර අවබෝධතා ගිවිසුමකට පසුගිය සිකුරාදා අත්සන් තබන ලදී. මේ අනුව වසර 2 ක කාලයක් තුළ දී පළමු මරුටි ඉලෙක්ට්‍රික් මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. Bank of America-Merrill Lynch (BofA-ML) විසින් ප්‍රකාශයට පත් කර ඇති විශ්ලේෂණ  වාර්තාවක සඳහන් වන්නේ 2025 වසර වන විට…

(0)Comments | November 20, 2017 2:48 pm

ණය දීම, උකස් ගැනීම, මාළු ඇල්ලීම සුද්දන්ට තහනම්

2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති විදේශීය සමාගමකට, ශ්‍රී ලංකාව තුළ නිරත වීමට අවසර නොමැති වාණිජ, වෙළෙඳ සහ කර්මාන්ත ක්‍රියාකාරකම්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව 2017 නොවැම්බර් 17 වැනි දින අංක 2045/56 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එලෙස ප්‍රකාශ…

(0)Comments | November 20, 2017 1:06 pm

මුහුදු රැල්ලෙන් බලශක්ති උත්පාදනයට පින්ලන්ත සමාගමක් ලංකාවට එයි

පින්ලන්තයේ මුහුදු රළ බලශක්ති උත්පාදන සමාගමක් වන AW Energy, ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ මුහුදු රළ බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් ඇරඹීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මුහුදු රළ බලශක්තිය මේ වන විට ලොව පුරා භාවිතයට ගෙන නොමැති විශාලතම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවය ලෙසින් සැලකේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් AW Energy හි ප්‍රධාන විධායක නිලධාරී John Liljelund පවසන්නේ…

(0)Comments | November 20, 2017 11:33 am

ශිෂ්‍ය වීසා නොලැබුණොත් මාසයක් ඇතුළත දුන් මුදල් ආපසු ගෙනා යුතුයි

ශ්‍රී ලංකාවෙන් පිටත යම් ගිණුමක් විවෘත කිරීමට සහ පවත්වාගෙන යාමට අවසරලත් යම් තැනැත්තකුට ශිෂ්‍ය වීසා ලබා දීම යම් රටකින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති අවස්ථාවක දී හෝ ශිෂ්‍ය වීසා ලබා ගැනීමෙන් පසු අධ්‍යයන කටයුතු ආරම්භ නොකිරීමට ඒ තැනැත්තා තීරණය කරනු ලබන අවස්ථාවක දී, එක් තැනැත්තා විසින්, මෙම අවසරය යටතේ ශ්‍රී ලංකාවෙන් පිටත එකී තැනැත්තා විසින් විවෘත…

(0)Comments | November 20, 2017 11:12 am

කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන අලුත්ම සමාගම – LVL Energy Fund Limited

LVL Energy Fund Limited හි මූලික මහජන කොටස් විනුතුන 2017 දෙසැම්බර් 14 වන දින ආරම්භ වීමට නියමිත බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී. මෙහිදී රු. 10 බැගින් වූ සාමාන්‍ය කොටස් මිලියන 120 ක් නිකුත් කිරීමට නියමිත අතර, සමාගම විසින් මේ හරහා රැස් කර ගැනීමට යෝජිත මුළු ප්‍රාග්ධනය රුපියල් බිලියන 1.2 කි. Lanka Ventures PLC…

(0)Comments | November 20, 2017 10:36 am

වැයශීර්ෂ විවාදය – තෙවැනි දිනය අද

විසර්ජන පනත් කෙටුම්පත 2018 කාරක සභා අවස්ථාවේ විවාදය අද(20) පැවැත්වෙයි. ඒ අනුව අමාත්‍යාංශ යටතේ ඇති වැයශීර්ෂ විවාදයට ගැනේ. අධිකරණ අමාත්‍යාංශය සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැයශීර්ෂ අද විවාද කෙරේ.

(0)Comments | November 20, 2017 10:17 am