Top News

LRT ඉදි කිරීමට ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක්

ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) අනුග්‍රහයෙන් ඉදි කිරීමට නියමිත කොළඹ කොටුව සිට බම්බලපිටිය හා බොරැල්ල හරහා මරදාන දක්වා දිවෙන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය (LRT) හා බොරැල්ල සිට මාලඹේ දක්වා දිවෙන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම, එම මාර්ග පද්ධති නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් (PMU) ස්ථාපනය…

(0)Comments | March 22, 2017 7:18 am

නව සුරැකුම්පත් හුවමාරු පනතකට කැබිනට් අනුමැතිය

වර්තමානයේ ප්‍රාග්ධන වෙළඳ පොළ මුහුණ දෙන අභියෝගවලට ගැළපෙන පරිදි 1987 අංක 36 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. මැලේසියාව, සිංගප්පූරුව සහ හොංකොං යන රටවල මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීති සංකල්ප සහ අත් දැකීම් සැලකිල්ලට ගනිමින් සකස් කරන ලද සංකල්ප කෙටුම්පත, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින්…

(0)Comments | March 22, 2017 7:10 am

සියලු බැඳුම්කර නීතිගත කරන්න පියවර ගන්නවා – අගමැති Video

මේ දක්වා නිකුත් කර ඇති සියලුම භාණ්ඩාගාර බැඳුම්කර නීතිගත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ විමසීමකට පිළිතුරු සපයමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ වෙන්දේසි හා පුද්ගලික නිකුතු හරහා නිකුත් කර ඇති සියලුම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මේ අනුව නීත්‍යානුකූලව සිදුකර ඇති ඒවා බවට ප්‍රකාශයට පත් කිරීමට…

(0)Comments | March 22, 2017 6:17 am

නවින උපාංගයන්ගෙන් සමන්විත නව ජල පිරිපහදු උපකරණයක් හඳුන්වා දෙයි

ජලය පිරිපහදු කර පිරිසිදු පානීය ජලය බවට පත්කරන නවින උපාංගයන්ගෙන් සමන්විත නව ජල පිරිපහදු උපකරණයක් හඳුන්වාදීමේ හමුවක් ඊයේ (21) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. BRJW පුද්ගලික සමාගම විසින් නව පිරිපහදු උපකරණය හදුන්වාදෙන අතර ඕනෑම තත්ත්වයක අපිරිසිදු ජලය තත්පර කිහිපයක් ඇතුළත පිරිසිදු පානීය ජලය බවට පත්කරගත හැකි වන සේ සකස්කර ඇති එම උපකරණය මහා බ්‍රිතාන්‍යයෙන් මෙරටට…

(0)Comments | March 22, 2017 4:36 am

පෙබරවාරි උද්ධමනය සියයට 8 ඉක්මවයි

2017 පෙබරවාරි මාසයේ වාර්ෂික උද්ධමනය 8.2%ක් ලෙස ගණනය කර තිබේ. ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා මේ බව ප්‍රකාශ කරන ලදී. 2017 ජනවාරි මාසයේ උද්ධමනය 6.5%ක් විය. 2016 පෙබරවාරි මාසයේ මිල ගණන් සංසන්දනාත්මකව පහළ මට්ටමක පැවතීම උද්ධමනය ඉහළ යාමට හේතුවක් විය. (එනම් සංසන්දනාත්මකව මිල දර්ශකයේ…

(0)Comments | March 21, 2017 11:11 am

ලාංකීය සිසුන්ට ජපන් වීසා නීති තරවෙයි

ජපානයේ භාෂා විද්‍යාල සඳහා ඇතුළත් වීමට අපේක්ෂා කරන රටවල් 5 ක සිසුන් හට වීසා නීතිරීති දැඩි කිරීමට පියවර ගැනීමට ජපානයේ ආගමන කාර්යාංශය තීරණය කර තිබේ. ශිෂ්‍ය වීසා මගින් ජපානයට පැමිණ නීති විරෝධී අයුරින් රැකියාවන් හි නිරතවන්නන්ගේ ප්‍රමාණය පාලනය කිරීම මෙම තීරණයේ අරමුණ වී තිබේ. මේ අනුව 2017 මාර්තු මාසයේ සිට ජපානයේ බොහෝ භාෂා විද්‍යාල සඳහා…

(0)Comments | March 21, 2017 7:06 am

ජල බෝතලේට නීති දැඩි වෙයි. නල ලිං නියාමනයටත් පියවර

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි සොයිසාගේ අත්සනින් යුතුව 2017 මාර්තු 16 දාතමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම ගැසට් පත්‍රයට අනුව නියෝග කිහිපයක් නිකුත් කර තිබෙන අතර ස්වාභාවික ජල උල්පතක් හෝ ගැඹුරු හෝ නොගැඹුරු භූගත ජලය භාවිතා කරමින් සිදුකරනු ලබන ව්‍යාපෘතීන් සඳහා අදාළ ව්‍යාපෘති යෝජනාව ජල සම්පත් මණ්ඩලයේ අධීක්ෂණය…

(0)Comments | March 21, 2017 5:02 am

මූල ප්‍රාග්ධනය ඉහළ නංවන්න මහ බැංකුවෙන් උපදෙස්

අවම මූල ප්‍රාග්ධන මට්ටම් ඉහළ නැංවිය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට නිර්දේශ කර තිබේ. මේ අනුව අදියර කිහිපයක් යටතේ සිය මූල ප්‍රාග්ධන මට්ටම් ඉහළ නංවා ගැනීමට බලපත්‍රලාභී මූල්‍ය සමාගම් කටයුතු කළ යුතුවේ. එහි පළමු පියවර වශයෙන් 2017 දෙසැම්බර් 31 දක්වා බලපත්‍රලාභී මූල්‍ය සමාගමක මූල ප්‍රාග්ධනය රුපියල් මිලියන 400 ට වඩා…

(0)Comments | March 20, 2017 8:40 am

එක් ආරෝපණයකින් සැතපුම් 200 ක් යන අලුත්ම නිසාන් ලීෆ් රිය ගැන ඉඟියක්

පසුගිය සතියේ දී ආරම්භ වූ Geneva Motor Show 2017 මෝටර් රථ ප්‍රදර්ශනයේ දී සිය නවතම LEAF මෝටර් රථ මාදිලිය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී එළිදක්වන බව Nissan සමාගම තහවුරු කරන ලදී. එක් වරක් ආරෝපණය කිරීමෙන් සැතපුම් 200 කට වැඩිදුරක් ධාවනය කිරීමට මෙය සමත් බව සමාගම වැඩිදුරටත් කියා සිටී. Tesla හි Model 3 හා GM හි…

(0)Comments | March 20, 2017 8:38 am

Online freelancing හරහා ලක්ෂ ගණන් මුදල් උපයන හැටි Video

අද වන විට අන්තර්ජාල ක්‍රමවේද හරහා මුදල් ඉපයීම ලොව බොහෝ සෙයින් ජනප්‍රිය වී ඇති ක්‍රමවේදයකි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සාකච්ඡා කිරීම සඳහා Online freelancing හරහා විදේශ විනිමය උපයන ලාංකීය තරුණයෙකු වන ජනිත් වික්‍රමසිංහ මෙවර අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. ප්‍රායෝගිකව මෙම ක්ෂේත්‍රය තුළ කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙහිදී අනාවරණය කරනු…

(0)Comments | March 20, 2017 6:11 am