ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා මීටර 85ක් දිගැති අක්වෙරළ නිරීක්ෂණ නෞකා 3ක්, කලම්බු ඩොක්යාඩ් පොදු සමාගම මඟින් ඉදි කරවා ගැනීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ශ්‍රී ලංකාවට අයත් වර්ග කිලෝමීටර 517,000ක් පමණ වූ සාගර කලාපයේ පරීක්ෂා කිරීම් සහ…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 මාර්තු 08 වැනි දින ඉන්දුනීසියාවේ සිදු කෙරෙන රාජ්‍ය සංචාරය අතරතුරදී පහත සඳහන් ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට ශ්‍රී ලංකාව හා ඉන්දුනීසීයාව අතර අත්සන් තැබීම පිණිස වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: * ඉන්දුනීසියාවේ සමුද්‍රීය හා ධීවර කටයුතු අමාත්‍යාංශය හා…
ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන උපායමාර්ගිකව වැදගත් රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්, එම එක් එක් ආයතනය අයත් රේඛීය අමාත්‍යාංශයේ ලේකම් සහ අදාළ ආයතනයේ සභාපති යන ත්‍රෛපාර්ශ්වය විසින් අත්සන් තබනු ලබන ‘සාංගමික අදහස පිළිබඳ ප්‍රකාශ’…
තාප විදුලි ජනනය අඩු කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමු වීමේ පියවරක් වශයෙන් මහවැලි ආර්ථික කලාපයන්හි පිහිටා තිබෙන ජලාශවල මතුපිට පාවෙන සූර්ය විදුලිබලාගාර ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, එහි පළමු පියවර වශයෙන් මාදුරු ඔය ජලාශයේ සම්පූර්ණ වපරිසරියෙන් 4%කටත් අඩු ප්‍රමාණයක්, එනම් අක්කර 500ක පමණ…
ඵෙතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ලෝක උරුම සීගිරිය නැරඹීම සදහා දෙස් විදෙස් සංචාරකයින්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකම් සැලසේ. මධ්‍යම සංස්කෘතික අරමුදල හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙම ඉ-සේවාව ක්‍රියාවට නංවා තිබේ. මෙම නව ඉ-සේවාව නිසා දෙස් විදෙස් සංචාරකයින්ගේ සුවිශේෂී නැරඹුම් ස්ථානයක් වශයෙන් සැළකෙන සීගිරිය නැරඹීමට ඉතා…
‘භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව‘ විසින් හෙට (01) දිනයේ දී පැවැත්වීමට භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය නිරීක්ෂණය කිරීමට තීරණය කර තිබේ. රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසි ක්‍රමය පිළිබඳ දළ අදහසක් ලබා ගැනීම සඳහා මෙම පියවර අනුගමනය කෙරෙනු ඇත. මේ අතර හෙට දිනයේ දී රුපියල් මිලියන 24,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්,…
ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද සියලූම සුරැකුම්පත් නිසැක වශයෙන්ම ආරක්ෂිත බවත් ඒ ගැන කිසිවකු හෝ සැකයක් තබා ගත යුතු නැති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී (27) අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර රජය විසින් නිකුත් කරන ලද සියලූම සුරැකුම්පත් වෙනුවෙන් රජය…
ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සමායතනය සහ තිරසර බැංකු ජාලය සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ තිරසර මුල්‍ය පිළිබද වැඩමුථවේ සමාරම්භක සැසිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයින් සහ මූල්‍ය ක්ෂේත්‍රයේ…
ඉදිරි වසර 20ක කාලය සදහා සකස් කරනු ලබන දිගු කාලීන විදුලි ජනන සැළැස්ම සැකසීමට භාවිත කෙරෙන පදනම හා මුලික දත්ත ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ. විදුලි ඉල්ලුම ඉහල යාමේ වේගය, අනාගතයේදී අවශ්‍යවන විදුලි ධාරිතාව, ඉන්ධන මිල ගණන්, තාක්ෂණය, ආර්ථික සාධක ආදිය මෙම මෙම මුලික දත්තවල අන්තර්ගත…
ලංකා දුම්කොළ සමාගම විසින් 2016 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 87.4 ක බදු ආදායමක් රජයට ලබා දී තිබේ. කෙසේ වෙතත් මෙහිදී සමාගම අවධාරණය කර සිටින්නේ 2016 සිව්වන කාර්තුවේ දී සිදුකරන ලද දුම්කොළ බදු ඉහළ දැමීම හා නොවැම්බර් මාසයේ දී වැට් බදු හඳුන්වා දීම අනුව සිදුවූ අලෙවිය පහත වැටීම හරහා රුපියල් බිලියන…
Video Story