Lee Hedges PLC හි යෝජිත මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළ බව සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. ‘Colpetty Mills’ විසින් නම් කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 2.8 ක මුදලක් ආයෝජනය කරනු ලබන බව සමාගම මීට පෙර දැනුම් දී තිබුණි. කෙසේ වෙතත් සමාගමේ කොටස් මිලියන 2.76 කට සාමූහිකව…
ශ්රී ලංකා මහ බැංකුවෙහි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) යටතේ වන තිරසාර බැංකු ජාලය (Sustainable Banking Network, SBN) සමඟ එක්ව ‘තිරසාර මූල්‍ය‘ පිළිබඳ වැඩමුළුවක් අද දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිතය. වසර ආරම්භයේ දී ශ්රී…
දුම්රිය මගීන්ට දෛනිකව සිදු කර ගත යුතුව තිබෙන බැංකු කටයුතු පහසු කිරීමේ අරමුණ ඇතුව ප්‍රධාන දුම්රිය ස්ථාන 100ක මහජන බැංකු ටෙලර් යන්ත්‍ර 300ක් සවි කිරීමට කටයුතු ආරම්භ කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (27) අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී පැවසීය. මහජන බැංකුව මගින් එම ටෙලර් යන්ත්‍ර සවි කිරීම පිළිබඳව…
ශ‍්‍රීලන්කන් ගුවන් සමාගම විසින් සිය ප‍්‍රථම, නවතම Airbus ගුවන් යානයේ නිල පියාසැරිය ආරම්භ කිරීම ප‍්‍රකාශයට පත්කර සිටියි. අද දින පෙබරවාරි 27 වැනිදා දිවයිනට පැමිණි A320neo Airbus ගුවන් යානය, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා පෙළට එක්වන A320neo සහ A321neo පවුලේ ප‍්‍රථම ගුවන් යානයයි. මෙම නව පරම්පරාවේ ගුවන් යානා හඳුන්වා දීම ඔස්සේ ශ‍්‍රීලන්කන් ගුවන් සමාගම සිය…
2017 පෙබරවාරි 23 වන දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවේ දී රුපියල් මිලියන 149.328 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් හිමිකම් කොටස් නිකුතුවක් කිරීමට තීරණය වූ බව ස්වදේශී ඉන්ඩස්ට්‍රියල් වර්ක්ස් පීඑල්සී විසින් නිවේදනය කර සිටී. මේ අනුව දැනට පවතින සෑම සාමාන්‍ය කොටස් 7 කටම 1 බැගින් වන පරිදි හිමිකම් කොටස් 18,666 ක් නිකුත් කිරීමට නියමිතය. සිය…
ගෝලීය වශයෙන් ගෞරවාදරයට සහ කීර්තියට පත්ව තිබෙන එංගලන්තයේිග්ලෝබල් ෆයිනෑන්ස් ඇන්ඞ් රිවිමු’ සඟරාව විසින් 2016 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම අන්තර්ජාල බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර තිබේ. ගෝලීය මූල්‍ය ප‍්‍රජාව අතුරින් සුවිශේෂී අංශ කෙරෙහි විශේෂඥතාවයක් දක්වන සියළු ප‍්‍රමාණයන්ගෙන් යුතු සමාගම් සඳහා සම්මාන ලබාදීම මෙම සම්මාන ප‍්‍රදානය මගින් සිදුකරයි. කොමර්ෂල් බැංකුව වෙත හිමිවූ මෙම සම්මානය මගින් බැංකුවේ…
පසුගියදා එළිදක්වන ලද සිය නවතම නිෂ්පාදිතය වූ හොන්ඩා City 2017 මෝටර් රථයෙන් පසු තවත් සුපිරි මෝටර් රථ අත්දැකීමක් ලබා දීමට හොන්ඩා සමාගම ඉදිරිපත් වී සිටී. මේ අනුව රාජස්තානයේ, ටපුකාරා කර්මාන්තශාලාවේ දී නිෂ්පාදනය කෙරෙන Honda WR-V මෝටර් රථය ලබන මාර්තු 16 වන දා ඉන්දීය වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතය. හොන්ඩා නාමයෙන් එන කුඩාම මෝටර් රථය වන මෙය…
ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය කවුන්සිලය ශ‍්‍රී ලංකා – බි‍්‍රතාන්‍ය සහයෝගීතා සංවාදය සමරමින් ‘21 වැනි සියවසට ගැලපෙන වගකීම් සහගත අධ්‍යාපනයක්’ යන තේමාව යටතේ සුවිශේෂ වැඩසටහනක් පවත්වන ලදී. පසුගිය පෙබරවාරි 16 වැනි දින මහනුවර මහවැලි රීච් හෝටලයේදී එම වඩසටහන පැවැත්විණි. මෙම සුවිශේෂී මුලපිරීම බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ පාසල් වැඩසටහන සමග සම්බන්ධවී පවත්වනු ලැබූවකි. බි‍්‍රතාන්‍ය සහ ශ‍්‍රී ලංකාවේ පාසල් සම්බන්ධ කරමින්…
ශ්රී ලංකා රබර් කර්මාන්ත නිෂ්පාදනය පිළිබඳ මූලික සැලැස්ම එළිදැක්වීමේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි. මෙම උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැති අතර අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
යතුරු පැදිකරුවන්ගේ ආරක්ෂක හිස්වැසුම් සම්බන්ධයෙන් නව නීති මැලැවක් රජය විසින් ගැසට් කර තිබේ. එහි සඳහන් වන පරිදි යතුරු පැදියක් පදවන තැනැත්තකු පළඳින හෝ භාවිතා කරන සෑම ආරක්ෂක හිස්වැසුමක් ම ශ්‍රී ලංකා ප්‍රමිති 517-1994 හෝ ආරක්ෂක හිස්වැසුම් සම්බන්ධයෙන් කලින් කළ අදාළ වන්නා වූ ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවයි. තවද ආරක්ෂක හිස්වැසුමක්, එය පැළඳි විට එහි කිසිදු…
Video Story