මෙරට සත්වෝද්‍යාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තමාගේ කිසිදු පැහැදීමක් නැතැයි ඔඩෙල් විලාසිතා ජාලයේ නිර්මාතෘ, එම්බාර්ක් අධ්‍යක්ෂවරියක වන ඔටාරා ඩෙල් ගුණවර්ධන මහත්මිය පැවසීය. ඇය මේ බව සඳහන් කළේ අද දෙරණ Biz 24×7 සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. පහත ඇත්තේ ඇය සමඟ කළ මෙම සම්පූර්ණ සාකච්ඡාවයි.
සිය විජයග්‍රාහී ගමන් මඟේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් වෙනෝරා ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට්ස් (පුද්) සමාගම, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවති ප්‍රමිති හා ව්‍යාපාර ගෞරව ගෝලීය සම්මාන උළෙලේ දී සම්මානයෙන් පිදුම් ලැබීය. ඇමරිකානු කළමනාකරණ සංගමයේ හා ඇමරිකානු අලෙවිකරණ සංගමයේ සාමාජික ආයතනයක් වන OMAC (Association of Other Ways Management and Consulting) විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලැබීය. වෙනෝරා…
මොබිටෙල් සමාගම විසින් සලකා බලමින් සිටින පවරාගැනීමක් සම්බන්ධයෙන් මේ දිනවල මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය ඔස්සේ විවිධ මත සහ පූර්ව නිගමන පළවෙමින් පවතී. එහිදී පවරාගැනීම සඳහා නිසි වටිනාකමට වඩා ඉහළ ගෙවීමක් සිදුකිරීමට සූදානම් වන බවට පැතිරී ඇති ඇතැම් වාර්තා මොබිටෙල් සමාගම ප්‍රතික්ෂේප කර සිටියි. තම ක්‍රමෝපායික ආයෝජන සැලැස්මට අනුව මෙරට තමන් සතු වෙළඳපොළ ප්‍රමාණය සහ වත්කම්…
ලොව ප්‍රමුඛ පෙළේ ඛනිජ සම්පත් ගවේෂණ සමාගමක් වන ප්‍රංශයේ ටූටාල් (Total) සමාගම සමඟ ගිවිසුම් ගත වීමට රජය අදහස් කර තිබෙන බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පසුගියදා මාධ්‍ය හමුවක දී අනාවරණය කර සිටියේය. මේ වන විට මන්නරම් ද්‍රෝනියේ ඛනිජ තෙල් ළිං 4 ක පරීක්ෂණ කටයුතු කර තිබෙන බවත් එයින් ළිං…
බ්‍රැන්ඩික්ස් සමූහයේ නව ප්‍රධාන කාර්යාලය විවෘත කර මාස 09 ක් ඉක්මවීමටත් පෙර 2015 ශ්‍රී ලංකා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන ප්‍රදානයේදී මහා පරිමාණයේ වාණිජ ගොඩනැගිලි කාණ්ඩය යටතේ රන් සම්මානය දිනා ගනිමින් පරිසරය සුරැකීමට සමූහය දක්වන කැපවීම යළිත් තහවුරු කර ඇත. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේදී බ්‍රැන්ඩික්ස් සමූහ අධ්‍යක්ෂ, ෆෙරෝස් ඕමාර් මහතා සහ බ්‍රැන්ඩික් සමූහයේ ඉංජිනේරු,…
ශ්‍රී ලංකා මහ බැංකුව අද දින කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය හරහා රුපියල් මිලියන 20,594 ක් ලබා ගෙන තිබේ. රුපියල් මිලියන 12,000 ක් එක් රැස් කර ගැනීම සඳහා මෙම වෙන්දේසිය අද පවත්වන ලදී. 2020 වසරේ දී කල්පිරෙන පරිද්දෙන් රුපියල් මිලියන 1,244 ක, 2026 දී කල් පිරෙන පරිද්දෙන් රුපියල් මිලියන 500 ක හා 2035 වසරේ දී…
මෙරට ඇති පාචිච්චි කළ වාහන අළුත්වැඩියා කිරීමෙන් පසු අපනයනය කිරීම සඳහා යෝජනාවක් මෙවර අයවැය කතාවට එක් කර ඇත. විදේශ විනිමය ඉපැයීමේ අරමුණින් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි. මෙමගින් මෝටර් කාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමටත්, නව රැකියා අවස්ථා බිහි කිරීමටත් රජය අදහස් කරයි. මෙම යෝජනා ක්‍රමය යටතේ අපනයනකරුවෙක් විසින් අපනයනය කරනු ලබන සෑම වාහන…
ඉදිරි 2016 වසර තුළ මෙරට රථවාහන වෙළෙඳපොළ වර්ධනය මන්දගාමී විය හැකි බව ෆිච් රේටිංග්ස් ලංකා ආයතනය සඳහන් කර සිටී. ඉහළ බදු පැනවීම, රුපියල අවප්‍රමාණය වීම යනාදී කරුණු මත මෙම තත්ත්වය ඇතිවිය හැකි බව පවසන ෆිච් රේටිංග්ස් ලංකා ආයතනය පහත කරුණු තවදුරටත් අනාවරණය කර සිටී. විශේෂයෙන් කුඩා මෝටර් රථවල මිල විශාල වශයෙන් ඉහළ යාම නිසා ඉදිරියේ…
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව එහි ද්විතියික වෙළෙඳපොළ ගනුදෙනු සඳහා මධ්‍යම ප්‍රතිපාක්ෂිත ආයතනයක් (Central Counter Party) හඳුන්වා දෙන බවට නිවේදනය කර සිටියි. මෙම ආයතනය 100% කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි හිමිකාරීත්වය සහිත සමාගමක් වන අතර එමඟින් මුදල් පියවීම හා සුරැකුම්පත් හුවමාරුවීම සම්බන්ධයෙන් වගකීම දරමින් මධ්‍යම ආයතනයක කාර්යභාරය නිරූපණය කරයි. කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි ගනුදෙනු වන කොටස් හා…
වන සත්ව සංචාරක ගමන්නාන්තයක් ලෙස, ශ්‍රී ලංකාව සන්නාමකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රවීන වනජීවී ඡායාරූප ශිල්පී, ජෝන් කීල්ස් සමූහයේ උපසභාපති චිත්‍රාල් ජයතිලක මහතා සමඟ අද දෙරණ Biz 24×7 කළ සම්මුඛ සාකච්ඡාව.
Video Story