හොංකොං ඇන්ඩ් ෂැංග්හයි බෑන්කිං කෝපරේෂන් ලිමිටඩ්, අද සිට (01) රජයේ සුරැකුම්පත් සඳහා ප්‍රාථමික අලෙවියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද නිවේදනයක මේ බව සඳහන් වේ. කෙසේවෙතත් මහ බැංකුව කියා සිටින්නේ HSBC, කොටස්කර සුරැකුම්පත් (scripless securities)සඳහා සෘජු සහභාගීකරුවකු ලෙසින් කටයුතු කරන බවයි.
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා හඳුනාගත් වෙළඳපොළවල් ඉලක්ක කරගනිමින් උපායාත්මක ඩිජිටල් අලෙවිකරණ වැඩසටහනක් 2016 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මේ වන විට ලෝක ජනගහනයෙන් 40%කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය භාවිත කරනු ලබන අතර, සංචාරකයන්ට සිය සංචාරක ගමනාත්තයන් පිළිබඳ තීරණ ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේදී හා සංචාරක ගමනාන්තයන් ප්‍රචලිත කිරීමේදී අන්තර්ජාලය…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබූ අතර පරිණත කාලසීමා කාණ්ඩ 4 ක් යටතේ රුපියල් මිලියන 5,000 බැගින් රුපියල් මිලියන 20,000 ක් වටිනා බැඳුම්කර ඒ සඳහා ඉදිරිපත් කර තිබුණි. 2018, 2019, 2021 හා 2028 යන වසරවල කල්පිරෙන මෙම භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ලැබුණු ලංසුවලින් පිළිවෙලින් රුපියල් මිලියන 9,000 – 5,000…
පසුගිය දින කිහිපය පුරාවට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දැඩි පසුබෑමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියලෙහි අගය අද (31) දිනය තුළ දී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 142.59 ක් ලෙසින් වාර්තා වන අතර…
සෞදියේ ධන කුවේරයෙකු වන Turki Bin Abdullah කුමරු පසුගියදා ලන්ඩනයට පැමිණයේය. මෙම සංචාරයේ ඇති විශේෂත්වය නම් තමන් සතු රන් ආලේපිත අති සුඛෝපභෝගී මෝටර් රථ හතරක් ද ලන්ඩනයට රැගෙන ඒමට ඔහු කටයුතු කිරීමයි. මෙලෙස ලන්ඩනයට ආ රත්‍රං මෝටර් රථ වූයේ Mercedes 6×6, Rolls-Royce Phantom Coupe, Lamborghini Aventador SV හා Mansory Bentley Flying Spur රථ හතරකි. සෑම…
ෆිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමත් සමඟම ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන බව නවතම ආසියානු සංවර්ධන බැංකු (ADB) වාර්තාවක් පෙන්වා දේ. මෙම වාර්තාවට අනුව 2016 තුළ දී 5.3% ක හා 2017 වසර තුළ දී 5.8% ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිබව සඳහන් වේ. කෙසේවෙතත් ෆිස්කල් ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රධානතම අභියෝගය වන්නේ ආදායම්…
මේ වන විට ගෝලීය වානේ කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් ඉන්දියාවේ විශාලතම වානේ නිෂ්පාදකයා වන ටාටා වානේ සමාගම සිය එක්සත් රාජධානියේ ව්‍යාපාරික කටයුතු විකුණා දැමීමට පියවර ගෙන තිබේ. මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත රැකියා ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමක් පවතින බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දේ. මේ සම්බන්ධයෙන්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික යලිත් වරක් ඉහළ ගොස් තිබේ. මෙහිදී දින 91 බිල්පත් පොළිය 8.30% සිට 8.90% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 9.29% සිට 9.76% දක්වා සහ දින 364 බිල්පත් පොළිය 9.90% සිට 10.64% දක්වා ද ඉහළ ගොස් තිබේ. අද පැවති වෙන්දේසියේ…
පසුගිය රජය විසින් බැඳුම්කර උකස් තියා මාක් මෝබියස් මහතාගෙන් ණය ගැනීම නිසා රුපියල කඩා වැටුණු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවක දී පැවසීය. එලස ගත් ණය මේ වන විට කල්පිරී ඇති හෙයින් ඒවා යළි ගෙවීමට සිදුවීම මීට හේතුව ලෙස අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස් පහත දැක්වේ. ආචාර්ය…
කොළඹ කොටස් හුවමාරුව විදෙස් සමාගම් ලසිතුගතකිරීම සඳහා නව ඩොලර් නාමන පුවරුවක් ස්ථාපිත කිරීමට කටයුතු ගෙන ඇත. මෙම පුවරුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබී ඇති අතර සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාවේ අනුමැතියද ලැබීමට නියමිතය. මෙම කර්තව්‍ය ඉදිරියට ගෙන යාම සඳහා කොළඹ කොටස් හුවමාරුව මාලදිවයින කොටස් වෙළෙදපොල සහ ප්‍රාග්ධන වෙළෙදපොල සංවර්ධන අධිකාරිය එක්ව මාලදිවයින සමාගම්…
Video Story