කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි දැවැන්ත කඩා වැටීමක් අද (16) දිනයේ දී වාර්තා විය. එහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 214.04 ක හෙවත් 1.78%ක පහළ යාමක් වාර්තා කළේය. S&P SL20 දර්ශකය ඒකක 94.92 කින් හෙවත් 2.66% කින් පහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු…
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව නිවේදනය කර ඇත. 2024 අප්‍රේල් 06 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියට යටත්ව මෙම පත්වීම සිදු කර ඇති අතර 2023 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රමානුකූල නායකත්ව වෙනස්වීම්වල එක්…
2024 මාර්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 මාර්තු මාසයේ දී දර්ශකාංක 62.5ක් වාර්තා කරන ලදී. මෙම දර්ශකය වසර තුනකින් වාර්තා කළ ඉහළම අගය මෙය වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සියලුම…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු මෙරට දූත පිරිස අතර සාකච්ඡාවක් IMF/WB වසර මැද සමුළුවට සමගාමීව පැවැත්විණි. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සහ ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ඔකමුරා මහතා ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පසුබැස්මක් අද (15) දින වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 26.90 ක සහ S&P SL20 දර්ශකය ඒකක 7.51 ක පහළ යාමක් වාර්තා කරන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,006.20 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 3,565.17 ක් ලෙසත් සටහන්ව…
විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේ අවසාන භාගයේ දී, ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් අතර ලන්ඩන් නුවර දී පැවති සාකච්ඡාවල දී කරුණු 4ක් සම්බන්ධයෙන් ගැටළුකාරීත්වයක් පැනනැඟුණු බවත් එහිදී කරුණු 2ක් පිළිබඳව එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවය සමත් වූ බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසයි….
කිෂෝර් රෙඩ්ඩි විසිනි, වසර දහස් ගණනක ඉතිහාසය පුරා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික මෙන්ම වෙළෙඳ සහ වාණිජ යන ක්ෂේත්‍ර පිළිබඳ සබඳතා රැසක් ගොඩනැගී තිබේ.මෑතකාලීනව මෙම අසල්වාසී රටවල් ද්විත්වය විසින් සිය අන්‍යෝන්‍ය ආර්ථික සහයෝගීතාවයන් වඩාත් වේගවත් කර ඇති අතර එමඟින් ඩොලර් ට්‍රිලියන 3.7 ක ඉන්දියානු ආර්ථිකයකට ප්‍රවේශ වීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වෙත අපූර්ව අවස්ථාවක් …
2022 වසරේ පෙබරවාරි 21 වන දිනෙන් පසු ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (10) දිනයේ දී ඒකක 12,000 සීමාව ඉක්මවා යන ලදි. ඒ අනුව අද දිනය තුළ ඒකක 70.61 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 12,033.10 ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම බිම්ගත මෙහෙයුම් සම්පාදක සමාගම (Ground Operator) වන ශ්‍රීලංකන් ගුවන් සේවය, නවීනතම උපකරණ භාවිතයෙන් බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා සහ මගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා, වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත. මේ යටතේ පසුගියදා, මගී පර්යන්ත සහ ගුවන්…
කොමර්ෂල් බැංකුව 2024 SLIM කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවන වසරටත් වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවත්වලට සමීපතම බැංකුවක් වන බව සනාථ කර ඇත. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙම කැපී පෙනෙන සම්මානය බැංකුව වෙත පිරිනමනු ලැබුවේ විවිධ අංශ හරහා පාරිභෝගික මනාපයන් තීරණය කිරීම සඳහා කළ සමීක්ෂණයක ප්‍රතිඵල මත…
Video Story