Top News

ආර්ථික වර්ධනය සියයට 1ට බසී

2022 වසරේ මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිත වර්ධන පුරෝකථනය 1% ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ. 2021 වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය 3.6% ක් ලෙසින් වාර්තා වූ අතර මීට දින කිහිපයකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා සිටියේ 2022 වසරේ දී එය 2.6% ක්…

(0)Comments | May 3, 2022 11:05 am

අප්‍රේල් මාසයේ සංචාරක පැමිණීම 40% කින් අඩුවෙලා

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව විසින් රටවල් ගණනාවකට පනවා තිබූ සංචරන සීමා ඉවත් කිරීමත් සමඟ මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබී තිබුණි. කෙසේ වෙතත් මේ වන විට ලංකාව මුහුණ දී තිබෙන ආර්ථීක සහ සමාජ අස්ථාවරභාවය හමුවේ මාර්තු මාසය දක්වා ක්‍රමයෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ දක්නට ලැබුණු වර්ධනයෙහි ශීඝ්‍ර අඩු වීමක් අප්‍රේල් මාසයේ දී…

(0)Comments | May 3, 2022 10:50 am

ලංකාව පිටරටට ඩොලර් බිලියන 50.7 ක් ණයයි

විදේශීය ණය ප‍්‍රධාන වශයෙන් මහ බැංකුවේ සහ තැන්පතු භාරගන්නා ආයතනවල විදේශීය ණය වැඩිවීමත් සමඟ 2021 වසරේ දී ශ‍්‍රී ලංකාවේ මුළු විදේශීය ණය තත්ත්වය ඉහළ ගියේය. 2020 වසර අවසන් වන විට පැවති රටේ මුළු විදේශීය ණය ප‍්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 49.0ක සිට 2021 වසර අවසන් වන විට එ.ජ. ඩොලර් බිලියන 50.7ක් දක්වා වැඩි විය. ප‍්‍රධාන වශයෙන්…

(0)Comments | May 3, 2022 10:37 am

කටුනායක ගුවන්තොටුපළේ පළමු පර්යන්තයෙන් පිටත්වන මගීන්ට ඩිජිටල් පිවිසුමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පළමු පර්යන්තයෙන් පිටත්වන මගීන් සඳහා ඩිජිටල් පිවිසුමක් ක්‍රියාත්මක කිරීම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා බහුවිධ වැඩිදියුණු කිරීම් කිහිපයක් සිදු කිරීමට ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් සැලසුම් කර ඇත. ඒ යටතේ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ “එක් හැඳුනුම්පතක්” යන සංකල්පය මත පදනම්ව පළමු පර්යන්තය හරහා…

(0)Comments | May 3, 2022 10:36 am

බැංකු නිවාඩු නිසා නැව්වලින් ඉන්ධන ගොඩබෑම ප්‍රමාද වෙලා – ඇමති කියයි

අද (02) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් බැංකු සමඟ ගනුදෙනු කිරීමේ අපහසුතාවයක් මතු වී තිබෙන බවත්, මේ හේතුවෙන් අද (02) දිනයේ දී ගොඩබෑමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාවකට හා බොරතෙල් නෞකාවකට ගෙවීම් ප්‍රමාද වී ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද (02) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව…

(0)Comments | May 2, 2022 4:39 pm

සියලු දේශපාලකයින් විගණනය කර හෙළිදරව් කළ නොහැකි වත්කම් රාජසන්තක කළ යුතුයි – ජනතාවගෙන් 96% ක් කියයි

සියලූම දේශපාලනඥයන් විගණනයට ලක් කළ යුතු යැයි විශ්වාස කරනු ලබන බවත් එසේ ඔවුන්ගේ විගණනය කළ නොහැකි ධනය රජය විසින් රාජසන්තක කළ යුතු බවත් ශ‍්‍රී ලාංකිකයන්ගෙන් 96% කට වැඩි ප‍්‍රමාණයකගේ මතය බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ අංශය වන සෝෂල් ඉන්ඩිකේටර් විසින් පවත්වනු ලබන ප‍්‍රජාතන්න‍්‍රවාදී ආණ්ඩුකරණයේ විශ්වසනීයත්වය පිළිබඳ දර්ශකයේ (දෙවැනි අදියරයේ) නවතම…

(0)Comments | May 2, 2022 1:07 pm

පුන්නකුඩා රෙදිපිළි නිෂ්පාදන උද්‍යානයෙන් ඩොලර් මිලියන 500ක ආනයන වියදම් ඉතිරියක් – BOI සභාපති රාජා එදිරිසූරිය

රජය නැගෙනහිර පළාතේ සිදුකරන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය යටිතල පහසුකම් හා අනෙකුත් සංවර්ධන කාර්යයන් වෙනුවෙන් රුපියල් බිලියන 5 ක ආයෝජනයක් ඇඟලුම් නිෂ්පාදනයේ  ප්‍රමුඛ පෙළේ සමාගම් හතරක් මේ වන විටත් ආයෝජනයට කැමැත්ත ශ්‍රී ලංකාව ඇඟලුම් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 06ක් වැය කරයි. මෙම රෙදිපිළි නිෂ්පාදන උද්‍යානය ක්‍රියාත්මක වීමත් සමග ඇමරිකානු ඩොලර් මිලියන…

(0)Comments | May 2, 2022 12:32 pm

ශ්‍රී ලංකාවේ සියලුම පෞද්ගලික රෝහල් විදෙස් දානපතියන්ගෙන් බෙහෙත් ඉල්ලයි

බෙහෙත් හිඟය දරුණුයි. අසරණ රෝගීන්ගේ ජීවිත අනතුරේ ■ බෙහෙත් නොමිලේ ලබාදෙන බවට ද සහතික වෙයි මේ වනවි ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබෙන උග්‍ර ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් දිනෙන් දින අවදානමට ලක්වෙමින් පවතින අහිංසක රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා හැකි ඉක්මණින් ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙරටට පරිත්‍යාග කරන ලෙස පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය…

(0)Comments | May 2, 2022 11:10 am

උද්ධමනය වාර්තාගත ලෙස ඉහළට

කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ දී සියයට 29.8 දක්වා අඛණ්ඩව ඉහළ ගියේය. ආහාර කාණ්ඩයෙහි උද්ධමනය සියයට 46.6 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය සියයට 22.0 දක්වා ඉහළ ගියේය කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට…

(0)Comments | April 30, 2022 2:12 pm

එයාර්ටෙල් ලංකා සිය 4G ජාලය ශක්තිමත් කරයි

3G data ජාලය නවතා දමයි: 2G (voice සහ text) සේවා අඛණ්ඩව සිය ජාලයෙහි අමතර LTE bandwidth වැඩි දියුණු කිරීම සඳහා මෙම 3G data සේවාව නවතා දමන බව එයාර්ටෙල් සමාගම නිවේදනය කරයි. මෙමඟින් එයාර්ටෙල් ලංකා සමාගමේ 4G/5G සේවා වඩාත් වැඩිදියුණු වන අතර පරිශීලකයන්ට වේගවත් සහ අඛණ්ඩ සේවාවක් ලබා දෙයි. මෙම පියවර මඟින් data සේවාවල වේගය 50%කින්…

(0)Comments | April 30, 2022 12:44 pm