සියලු රටවල සහය අපේක්ෂා කරන බව ඇමැති ෂෙහාන් කියයි. ශ්‍රී ලංකාව වෙත ලබා දෙමින් පවතින විස්තීරණ ණය පහසුකම පිළිබඳ දෙවැනි සමාලෝචනය මෙම මස 12 වැනි දා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. මෙහි දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඒවායේ ප්‍රගතිය ඇගැයීමට ලක් කෙරෙනු…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 1.5 හි සිට 2024 මැයි මාසයේ දී සියයට 0.9ක් දක්වා පහළ යන ලදී. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 2.9 හි සිට 2024 මැයි මාසයේ දී සියයට 0.0 ක් දක්වා පහළ…
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී එහි අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් සිටි හෝටෙල් (පුද්ගලික) සමාගම, ජාත්‍යන්තර කීර්තියටපත් හෝටල් මෙහෙයුම්කරුවකු වන Minor Hotels සමඟින් හවුල්කාරීත්වයකට එලඹ තිබේ. ඒ අනුව කොළම නගර මධ්‍යයේ ස්ථානගතව ඇති සිය නගර හෝටලය (City Hotel) නව මානයකින් සන්නාමගත කෙරෙන අතර එය හෙට (ජූනි 01) දින සිට NH Colection Colombo Hotel යනුවෙන් නව නාමකරණයකට ලක්කෙරනු ඇත….
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ දැවැන්තයෙකු මෙන්ම සම්පත් බැංකුවෙහි පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් 2024 මැයි 28 වැනිදා විවෘත කරන ලද ණයකර නිකුතුවට අපේක්ෂිත තත්ත්වයට වඩා ආයෝජකයන්ගෙන් අධි ඉල්ලුමක් වාර්තා විය. ආයෝජකයන්ගේ අධි ඉල්ලුම නිසාම 2024 මැයි 28 වන දින විවෘත කරන ලද ණයකර නිකුතුව එදිනම නිමාකිරීමට සියපත ෆිනෑන්ස්…
මෙරට ලැයිස්තුගත සෞඛ්‍ය සේවා සැපයුම් සමාගමක් වන ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා හොස්පිටල්ස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස්කරුවා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් විසින් සිය කොටස් හිමිකාරීත්වය මහා භාණ්ඩාගාරය වෙත පැවරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ලංකා හොස්පිටල්ස්…
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධවීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවශ්‍යතාවය ඇති පාර්ශ්වයන්ට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී අරමුණක් වත්මන් රජයට පැවතිය ද අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම්වලට තිබෙන්නේ දේශපාලන අරමුණක් පමණක් බව ද ඒ මහතා සඳහන් කළේය. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව…
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු හා නීතිය පිළිබඳ අමාත්‍ය කේ. ෂන්මුගම් මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව, සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ (ICA) හයදෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සතියක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සිංගප්පූරුවට සමාන ප්‍රමිතීන් සාක්ෂාත් කර ගැනීම සහ දියුණු තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආගමන විගමන පද්ධතිය වැඩිදියුණු…
මෙරට විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් ප්‍රමුඛ පෙළේ මූල්‍ය තාක්ෂණ විසඳුම් සමාගමක් වන Ceylon Business Appliances (CBA) සමග ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් ගෙවීම් භාර ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රථම විකුණුම් යන්ත්‍ර හඳුන්වා දී ඇත. මෙම සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම සහ තාක්ෂණික නවෝත්පාදනයන් වැළඳ ගනිමින් ‘Grab’it’ සන්නාමයෙන් ආසන්න ගෙවීම් සන්නිවේදන හෙවත්…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වැවිලි කළමනාකරණ සමාගමක් වන Aitken Spence Plantation Management PLC විසින්, කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. පසුගිය මැයි 29 දින පැවති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී මෙම තීරණය ගෙන ඇත. Aitken Spence Plantation Management PLC සමාගමේ කොටස් ප්‍රාග්ධනය, ඡන්ද බලය හිමි කොටස් 18,792,783 කින් සමන්විත වන අතර එය…
සිය රටට වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් තායිලන්තය වෙත පැමිණෙන සංචාරකයින් සඳහා මෙතෙක් ලබා දී තිබූ visa-free හා visa-on-arrival වීසා පහසුකම් පුළුල් කිරීමට තායි කැබිනට් මණ්ඩලය පසුගිය දා තීරණය කර තිබේ. ඒ අනුව එරට සංචාරක අමාත්‍යාංශය විසින් සිදුකළ යෝජනාවකට අනුමැතිය ලබා දෙමින් මෙතෙක් තායිලන්තයට ඇතුල් වීම සඳහා visa-free ප්‍රවේශ පහසුකම ලබා…
Video Story