අද (26) දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 311.11 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙය 2023 ජූලි 07 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අඩුම මිල වේ. මේ අතර දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.08 ක් හා විකුණුම් මිල රු. 315.85 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ…
2024 ජනවාරි 01 වැනි දින සිට එකතු කළ අගය මත බද්ද (වැට්) 18% දක්වා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය යටතේ ඇති සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමය (AIDA) බරපතළ කනස්සල්ල පළ කරයි. බදු පදනම පුළුල් කිරීමට අදහස් කරන මෙම පියවර ජාතියේ දළ දේශීය නිෂ්පාදිතයට අත්‍යවශ්‍ය දායකත්වයක් දක්වමින් ග්‍රාමීය ජීවනෝපාය ශක්තිමත් කරන කිරි නිෂ්පාදන අංශයට දැඩි…
ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් වැජඹෙන Reliance Industries සභාපති මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය මෙම වසරේ ජූලි මස 12 දින පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. චාරිත්‍රානුකූලව මංගලෝත්සවයට පූර්වයෙහි පැවැත්වෙන Pre-wedding festivities උත්සව, එළඹෙන මාර්තු 01 දින සිට 03 දක්වා පුරා දින 3 ක් ගුජරාට් හි Jamnagar හිදී පැවැත්වෙනු ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා…
ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක වැඩුප් සංශෝධනය අරඹයා සමාජය තුළ ඇතිව ඇති විවේචනාත්මක කතිකාවත අතිශයින්ම ඒකපාර්ශවයීය මෙන්ම කරුණු නිසියාකාරව නොදැන හෝ පෞද්ගලික න්‍යාය පත්‍ර මත ගෙන එන ලද්දක් වන බවයි. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
United Petroleum Australia සමාගම පසුගිය 22 දින විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ශ්‍රී ලංකා වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා ගිවිසුහකට එළඹ තිබේ. පසුගිය වසර මුල දී මෙරට ඛනිජ තෙල් වෙළෙඳපොළ පෞද්ගලික අංශයට තවදුරටත් විවෘත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් තීරණයට අනුව නිකුත් කරන ලද RFP මච පදනම්ව United Petroleum Australia සමාගම මේ සඳහා…
ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම මේ වනවිට ශ්‍රී ලංකාවේ කිරි ව්‍යවසායික කාන්තාවන්ගේ ජීවිත සහ ජීවනෝපාය මාර්ගයන් නගාසිටුවීම සඳහා පුරෝගාමී වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන මගින් රටේ කිරි ව්‍යවසායික කාන්තාවන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සහ ඔවුන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමුකෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ කාන්තාවන් ඉටුකරන භූමිකාවට නව අර්ථකථනයක් දෙමින්, ඔවුන් ආර්ථික…
බස්නාහිර සහ නැගෙනහිර ක්‍රමෝපායික සංවර්ධන සැලසුම් පිළිබඳවද අනාවරණය කරයි. හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවත්, එය නැගෙනහිර චීනයේ චොංකිං වරාය දක්වා සහ අප්‍රිකාව දක්වා තවදුරටත්…
නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ ව මහ බැංකුවේ පැහැදිලි කිරීම 2024-2026 කාලපරිච්ඡේදයට අදාළ ව වෘත්තීය සංගම් සමග එළඹුණු ත්‍රෛවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ අවසන් වරට සිදු කළ වැටුප් සංශෝධනය පිළිබඳ ව ඇතැම් පාර්ලිමේන්තු සාමාජිකයන් විසින් පසු ගිය දින කිහිපයේ දී පාර්ලිමේන්තු සභාවාරයන්හි දී දක්වන ලද…
අද අලුයම බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ ශ්රීලංකන් ගුවන් සමාගම මගින් ක්රියාත්මක කරනු ලබන පිරික්සුම් කවුන්ටරවල (Check-in counter) සිදුවු ප්රමාදයන් තාවකාලික, සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයන් නිසා සිදු වූවක් මිස, කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් නිසා සිදුවූවක් නොවන බව ශ්රීලංකන් ගුවන් සමාගම දන්වා සිටී. මේ වනවිට ඇතුල්වීමේ කවුන්ටර මෙහෙයුම් (Check-in counter operations) සාමාන්ය තත්ත්වයට පත්ව ඇති අතර,…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේදී සිදු විය. ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රජය ප්‍රමුඛ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන පියවර මෙහිදී නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා ගේ ඇගයීමට ලක් විය. කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ඇතුළු…
Video Story