කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2023 වසරේ දෙවන භාගයේ දී සියයට 7.1 ක සාපේක්ෂව අඩු වාර්ෂික වර්ධන වේගයක් වාර්තා කරන ලදී. සමස්ත ඉඩම් තක්සේරු දර්ශකයෙහි දක්නට ලැබුණු මෙම මන්දගාමීත්වය නේවාසික, වාණිජ හා කාර්මික යන එහි අනු දර්ශක තුනෙහි ම දක්නට ලැබුණු අතර එම දර්ශක පිළිවෙලින් සියයට 8.8, 6.7 සහ 5.9ක වර්ධනයන් වාර්තා කරන ලදී. අර්ධ…
මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ පවතින තදබදය අවම කිරීම සඳහා E-Passport සේවාව හඳුන්වා දීමට කටයුතු කරනු ලබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව සඳහන් කර සිටියේය….
2023 නොවැම්බර් මාසයේදී, සියලු වැට් බදු නිදහස් කිරීම් ඉවත් කරන ලද, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත මීට පෙර සලකා බැලූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට කමිටුව විසින් කරන ලද නිර්දේශ මුදල් අමාත්‍යාංශය විසින් ආදේශ නොකළේ මන්දැයි විමසා සිටියේය. ඒ අනුව, අමාත්‍යාංශය විසින් සැලකිල්ලට නොගත් වෛද්‍ය උපකරණ,…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (22) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක මිල රු. 312 සීමාවෙන් මෙපිටට පැමිණ ඇති බව වාර්තා වේ. ඒ අනුව අද දින එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය සටහන්ව ඇත්තේ රු. 311.68 ක් ලෙසිනි. මෙය 2023 ජූලි 10 දිනෙන් පසු ඩොලරයේ එතැන්…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් විසින් 2023 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුවට අදාළ මූල්‍ය වාර්තා මේ වන විට ප්‍රකාශයට පත්කරමින් පවතී. මෙ වන විට සමාගම් ගණනාවක්ම සිය නවතම මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්කර ඇති අතර ඒවාට අනුව සමාගම් කිහිපයක්ම ඉතා ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කිරීමට පසුගිය කාර්තුවේ දී සමත්ව ඇත. එහිදී සිය කොටස්කරුවන් වෙත ලබා…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ 4.2% සිට 2024 ජනවාරි මාසයේ දී 6.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී 2023 දෙසැම්බර් මාසයේ දී 1.6% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය, 2024 ජනවාරි මාසයේ දී 4.1% ක් දක්වා ඉහළ…
Thai Airways International, MAC Holdings Private Limited සමඟ GSA ගිවිසුම අත්සන් කරයි 2024 අප්‍රේල් 1 වන දින බැංකොක් සිට නැවත ගුවන් ගමන් ඇරඹේ Thai Airways 2024 මාර්තු 31 සිට කොළඹ සහ තායිලන්තය අතර මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට නියමිතය. කොළඹ සිට බැංකොක් නුවර දක්වා පළමු ගුවන් යානය 2024.04.01 දින පිටත් වේ. ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා…
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන් රැක ගැනීමේ අරමුණෙන් පරාටේ බලතල නිශ්චිත කාලයකට අත් හිටුවීම පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි. ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැක ගැනීම සඳහා රජය…
2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව උඳු, මුං ඇට, කව්පි, බඩ ඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේ දී අය කරනු ලැබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු යාවත්කාලීන කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව එක් එක් ධාන්‍ය වර්ගය සඳහා විශේෂ වෙළෙඳ…
පසුගිය ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී කෘෂිකර්මාන්තය දැවැන්ත කාර්යභාරයක් ඉටුකළා. විධිමත් සැලසුම් මඟින් ශ්‍රී ලංකාව නැවතත් ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස නඟා සිටුවනවා. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරය අමතමින් ජනපති පවසයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සභාපතීත්වය 2026 වසර දක්වා ශ්‍රී ලංකාවට. කෘෂි…
Video Story