Top News

ලොකු බැංකු දෙකකට දඩ

2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්කි මගින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බරපතලකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට…

(0)Comments | February 19, 2024 2:19 pm

අදානි ග්‍රීන් එනර්ජි සමාගම ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයෙන් බලශක්ති උත්පාදන කිරීම අරඹයි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ  ඛාවඩා හි පළමු MW 551 සූර්ය ධාරිතාව ක්‍රියාත්මක කරයි වාර්ෂිකව විදුලි ඒකක බිලියන 81ක් උත්පාදනය කිරීම සඳහා ඛාවඩා හි පිරිසිදු බලශක්තිය 30 GW සංවර්ධනය කිරීමට අදානී ග්‍රීන් එනර්ජි සමාගම සැලසුම් කරයි. මෙමඟින් ඉන්දියාවේ නිවාස මිලියන 16.1ක් පමණ බලගැන්වීමට හැකියාව ලැබෙන අතර වාර්ෂිකව කාබන් විමෝචනයෙන් ටොන් මිලියන 58ක් පමණ වළක්වා ගත හැකිය. දකුණු…

(0)Comments | February 19, 2024 2:02 pm

අඩුම පොලියට ණය දෙන බැංකු මෙන්න

පසුගිය සතිය තුළ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු සියල්ලක්ම පාහේ සිය බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතික (AWPR) කැපීපෙනෙන ලෙස පහළ දමා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙහිදී මහ බැංකු පවසන්නේ මීට වසරකට පෙර 25.35% ක්ව පැවති බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) මේ වන විට 11.61 ක් මට්ටමට…

(0)Comments | February 19, 2024 12:26 pm

JICA කොළඹ නව කාර්යාලය විවෘත කෙරේ

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) කොළඹ නව කාර්යාල පරිශ්‍රය විවෘත කිරීම මෙරට ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා ඇතුළු නියෝජිතයන්ගේ ප්‍රධානාත්වයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා සිදුකෙරිණි. ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සදාකාලික බැඳීම සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) දායකත්වය පිළිබඳව එහිදී සේමසිංහ…

(0)Comments | February 19, 2024 11:09 am

කෝටිපතියන්ට තෑගි ජනපති අතින්

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2023 වර්ෂයේ අලෙවි කරන ලද ලොතරැයි ටිකට්පත්වල සුපිරි ත්‍යාග සහ රුපියල් මිලියනයේ මුදල් ත්‍යාගවලට අදාළ චෙක්පත් සහ වාහන ත්‍යාග ජයග්‍රාහකයන් වෙත පිරිනැමීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගිය දා (16) පැවැත්විණි. ගොවිසෙත, මෙගා පවර් සහ මෙගා පවර් 60 යන ලොතරැයිවල සුපිරි ත්‍යාග ජයග්‍රාහකයන් වෙත ඊට අදාළ මුදල්…

(0)Comments | February 19, 2024 10:31 am

FAO අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකාවට

අනාගත ආහාර සුරක්ෂිතතාව සඳහා ආසියා පැසිෆික් කලාපයේ කෘෂි ආහාර පද්ධති ප්‍රතිසාධනය සහ ප්‍රතිසංස්කරණය පිළිබඳ UN FAO සමුළුව ආරම්භ කිරීම සඳහා FAO හි අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාවට පැමිණේ. FAO අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය චු දොන්යු (Dr QU Dongyu), ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන FAO කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා තෙදින සංචාරයක් සඳහා ඉරිදා…

(0)Comments | February 19, 2024 6:28 am

ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයෙන් ග්‍රාමීය ජනතාව ලක්ෂ 28 ක් අගතියට පත්වෙලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදී ඇත්තේ 38% ක 48% ක පමණ විශාල පොලියකට බව අනාවරණය වෙයි. කාන්තාවන් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග රටවල ගෘහ සේවයට එක්වීමටත් ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය හේතුවක් යෝජිත පනත් කෙටුම්පතෙන් අගතියට පත් පාර්ශ්ව වල ප්‍රශ්න ආමන්ත්‍රණය කර නෑ – අගතියට පත් පාර්ශ්ව වල නියෝජිතයින් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශ්ව සම්බන්ධයෙන්…

(0)Comments | February 16, 2024 4:59 pm

ඩොලරය යළිත් පහළ යන ලකුණු

පසුගිය පෙබරවාරි 05 වන දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයෙහි රුපියල් වටිනාකම නැවත වතාවක් ඉහළ යන ස්වභාවයක් පෙන්නුම් කළ ද පසුගිය වෙළෙඳපොළ දින 6 ක පමණ කාලපරිච්ඡේදය තුළ එය ක්‍රමිකව ස්ථාවර සළකුණු පෙන්නුම් කළේය. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (16) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල…

(0)Comments | February 16, 2024 4:08 pm

කොමර්ෂල් බැංකුව වීසා සමාගම එක්ව ශ්‍රී ලංකාව තුළ ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් හඳුන්වා දෙයි

කොමර්ෂල් බැංකුව වීසා සමඟ එක්වී ශ්‍රී ලංකාව තුළ ආයතනික වීසා සිග්නේචර් සහ වීසා ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කර ඇත. විවිධ ආයතන හා අනෙකුත් ව්‍යාපාරික ඒකකවල සේවා නියුක්තිකයින් සඳහා මෙම ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරනු ඇත. මෙම නව හඳුන්වා දීම මගින් ආයතනවලට තම සේවා නියුක්තිකයින්ගේ වියදම් කළමනාකරණය කිරීමට හැකියාව ලැබෙන අතර, මෙම කාඩ්පත සෑම…

(0)Comments | February 16, 2024 2:43 pm

Z පරපුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

Kantar Lighthouse 2023: ශ්‍රී ලාංකික GEN Z ප්‍රජාවේ තොරතුරු එළිදක්වයි KANTAR Lanka සමීක්ෂණ ආයතනය මගින් සංවිධානය කරන්නට යෙදුනු KANTAR  LIGHTHOUSE 2023, ශ්‍රී  ලාංකික වෙළඳ ප්‍රජාව දැනුවත් කිරීමේ හමුවක් කොළඹ සිනමන් ලේක්සයිඩ්හි දී පසුගියදා පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ “Generation Z  (GEN Z) ප්‍රජාව” එනම් 1997–2012 අතර උපත ලද පරම්පරාවේ අවශ්‍යතා සහ හැසිරීම් රටා පිළිබඳ නවතම දත්ත…

(0)Comments | February 16, 2024 2:01 pm