Top News

ප්‍රමුඛ පෙළේ රසකැවිලි නිෂ්පාදකයින් අට දෙනෙකුට ජනපති අතින් ඇගයීම් සම්මාන

රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා – රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වන මහා සභා රැස්වීමේ දී ජනපති කියයි. රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. කොකෝවා ඇතුළු බෝග වගා කිරීමට රජයට අයත් වතු බදු පදනම මත ලබා…

(0)Comments | January 25, 2024 9:02 pm

ඩොලරය 320න් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 314.98 ක් හා විකුණුම් මිල රු. 324.77 ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 319.94ක්…

(0)Comments | January 24, 2024 2:24 pm

ශ්‍රී ලංකාවේ පළමු වරට කුරුඳු වගාකරුවන් සඳහා GI සහතික නිකුත් කෙරේ

ලංකා කුරුඳු ඉහළ වටිනාකමක් ඇති වෙළඳපොළ වෙත අපනයනය සදහා ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්ව මෙරට ඉතිහාසයේ පළමු වරට කුරුඳු වගාකරුවන් සඳහා ආරක්ෂිත භූගෝලීය දර්ශකය (PGI) සහතික පිරිනැමීම පසුගියදා කොළඹ දී සිදුවිය. ශ්‍රී ලංකාවට ආවේණික වූ ලංකා කුරුඳුවල තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා…

(0)Comments | January 24, 2024 12:20 pm

භාවිතා කළ වාහන සඳහා වැට් බදු පැනවීම සාමාන්‍ය ජනයා අපහසුතාවට පත්කිරීමක් – සිලෝන් මෝටර් ට්‍රේඩර්ස්

මෙරට ජනතාව පීඩනයට පත් කරමින්,  භාවිතා කළ රථ වාහන සඳහා අලුතෙන් පනවන ලද එකතු කළ අගය මත බද්ද (VAT) හේතුවන් කළු කඩ වෙළඳ පොළක් නිර්මාණය වීමත් සමඟ වාහනවල මිල අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) ප්‍රකාශයක් නිකුත් කරයි. නවතම වැට් බදු ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, නීත්‍යානුකූල සමාගම් සැළකිය යුතු මට්ටමේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටීම, CMTA හි…

(0)Comments | January 24, 2024 11:41 am

TIN අංකය සමූහ වශයෙන් ලබාදීමේ නව ක්‍රමවේදයක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සමූහ වශයෙන් TIN අංකය ලබාදීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද (24) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය. TIN අංකය ලබාගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතර තුර සමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන්…

(0)Comments | January 24, 2024 11:17 am

කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අඛණ්ඩව 11 වෙනි දිනයටත් අද (23) දින පහළ යන ලදී. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 92.60 කින් පහළ ගොස් ඒකක 10,279.09 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශක අගය ඒකක 25.09 කින් පහළ ගොස් ඒකක 2,901.30 ක් ලෙසින් සටහන් විය. සියලු…

(0)Comments | January 23, 2024 5:40 pm

ණය පොලී තවත් පහළ යාවි – මහ බැංකුව

ලිහිල් මුදල් ප්‍රතිපත්තිය සහ සමස්ත වෙළඳපොළ ණය පොලී අනුපාතික අඩු කිරීමට ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ගවලට අනුකූලව වෙළඳපොළ පොලී අනුපාතික අඛණ්ඩව පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. තව ද, රජයේ සුරැකුම්පත් හා සම්බන්ධ අවදානම් අධිමිල පහත වැටීමේ සහාය ඇතිව රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික අඛණ්ඩව අඩු වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන්…

(0)Comments | January 23, 2024 3:02 pm

ජනපති උපදෙසින් මොබිටෙල් උපහාර පැකේජය තවදුරටත්

සියලුම මාධ්‍යවේදීන්ටද මෙම ප්‍රතිලාභය හිමි වේ. මොබිටෙල් ආයතනය විසින් රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් වෙත ලබා දෙන උපහාර පැකේජය නව සහන සමගින් නැවත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත උපදෙස් දී තිබේ. ඒ අනුව සියලු දෙනාට මෙම ප්‍රතිලාභය ලබා දෙන ලෙසත්, එම සහන…

(0)Comments | January 23, 2024 2:15 pm

ජනවාරියේ දී උද්ධමනයේ අනපේක්ෂිත වැඩිවීමක්? හේතුව VAT

2024 ජනවාරි මාසය තුළ දී උද්ධමනය 7% ක මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. විශේෂයෙන්ම VAT බදු වැඩිවීම සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සැපයුම් අංශයට සිදුවූ බලපෑම මත මෙලෙස උද්ධමනයේ ඉහළ යාමක් සිදුවිය හැකි බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. අද (23) පෙරවරුවේ දී ශ්‍රී ලංකා…

(0)Comments | January 23, 2024 1:52 pm

ක්‍රියාකරීත්වය හා බහුකාර්ය හැකියාවන්ගෙන් පරිපූර්ණ වෙමින් කොමර්ෂල් බැංකුවේ eSlip යෙදවුම නවීකරණය වෙයි

මුදල් තැන්පත් කිරීමේදී බැරපත් වෙනුවට භාවිතා කළ හැකි ශ්‍රී ලංකාවේ පළමු යෙදවුම වන ‘eSlip’ යෙදවුම සඳහා කොමර්ෂල් බැංකුවෙන් නව විශේෂාංග මාලාවක් එළිදක්වා ඇත. ‘eSlip’ යෙදවුම මගින් ගනුදෙනුකරුවන් හට මුදල් තැන්පතු ක්‍රියාවලිය නවීන ලෙස සිදු කිරීමට හැකියාව ලබා දෙයි. එමගින් ගනුදෙනුකරුවන්ට ශාඛාවට යන අතරමග දී ම තම දුරකථනයෙන් ඉලෙක්ට්‍රොනිකව මුදල් බැරපත පිරවීමට හැකියි. ඩිජිටල් බැංකුකරණයේ ශක්තිය…

(0)Comments | January 23, 2024 1:52 pm