ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 ජනවාරි මස 22 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 9.00 සහ සියයට 10.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ 2.8% සිට 2023 දෙසැම්බර් මාසයේ දී 4.2% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී 2023 නොවැම්බර් මාසයේ දී -2.2% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ දී 1.6% ක් දක්වා ඉහළ ගොස්…
මේ වන විට මෙරට ගොවිපොළවල් 14,000 කට වැඩි සංඛ්‍යාවක් වැසී ඇති බවත් මෙය පළාත් වශයෙන් ලැබුණු දත්ත අනුව හඳුනාගෙන ඇති බවත් කෝපා කමිටුවේදී අනාවරණය විය. එසේම මෙම ගොවිපොළවල් අතරින් බහුතරයක් කුඩා ප්‍රමාණයේ ගොවිපොළවල් බවත් සත්ත්ව සොරකම හේතුවෙන් වැඩි වශයෙන් මෙම ගොවිපොළවල් වැසී යාම සිදුවී ඇති බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්හ. මෙහිදී කෝපා කමිටුව පෙන්වාදුන්නේ සත්ත්වයින්…
අද (22) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315.50 ක් සහ විකුණුම් මිල රු. 325.37 ක් ලෙසින් සටහන්ව තිබේ. මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 320.52 ක්…
නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය අදට යෝග්‍ය නැහැ. එයින් අසාධාරණයට ලක් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් – G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව අමතමින් ජනපති අවධාරණය කරයි. ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු…
ශ්‍රී ලංකාව සහ බෙනින් රාජ්‍ය අතර ආර්ථික සබඳතා පුළුල් කර ගැනීමට අවධානය රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද දෙරට අතර අත්සන් තැබේ – ශ්‍රී ලංකාව උදාකරගත් කඩිනම් ආර්ථික ප්‍රකෘතියට ඉතියෝපියා අග්‍රාමාත්‍යවරයාගෙන් සුබපැතුම්. උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නියෝගයේ අන්තර්ගතය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (ජන. 16) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳව සාකච්ඡාවට ගෙන ඇත. ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම සහ විදේශ විනිමය සංචිත…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමය (The Association of Live Tropical Fish Exporters of Sri Lanka) සහ ශ්‍රී ලංකා විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ සංගමය සමඟ එක්ව, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය උදෙසා සංවිධානය කරන වැඩමුළු මාලාවේ මූලික අදියර පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලය සමඟ එක්ව විසිතුරු මත්ස්‍ය කර්මාන්තය හා අපනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන්…
පසුගියදා පැවැති ලෝක ආර්ථික සංසදයේ (WEF) 54 වැනි වාර්ෂික රැස්වීමට එක්වෙමින් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විසින් ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි හරිත හයිඩ්‍රජන්වල ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. එහිදී ඔහු “පිරිවැය අවම , ශුද්ධ ශුන්‍යය කාබන් විමෝචනය වෙත ගමන් කරන මාවත සඳහා වූ යතුර නම් හයිඩ්‍රජන් උත්තේජනය කිරීමයි” යන…
පසුගිය වසර රාජ්‍ය නොවන සංවිධාන වැඩිම ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබෙන වසර බවත්, එසේම රාජ්‍ය නොවන සංවිධාන වාර්තාකරණය කර තිබූ වැඩිම වසර වන්නේද පසුගිය වසර බවත්, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතා පවසයි. අද (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස්…
Video Story