ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය හා සම්බන්ධ බව හඟවන වංචනික ක්‍රියාකාරකම්වල දැඩි ලෙස ඉහළ යෑමක් මේ දිනවල දක්නට ලැබෙන බවත්, වෙහෙස මහන්සියෙන් උපයාගත් මුදල් රැග ගැනීමට, සුපරීක්ෂාකාරීව සිටීම සහ වංචාකරුවන් විසින් යොදා ගන්නා උපායන් පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ක්‍රිප්ටෝ මුදල් ආයෝජනය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී…
Litro Gas Lanka Limited සහ Litro Gas Terminal Lanka (Pvt) Ltd යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. Litro Gas Lanka Limited හි 99.936% ක කොටෙස් හිමිකාරීත්වය සහ Litro Gas Terminal Lanka (Pvt) Ltd 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතී….
2024 පළමු දින 15 තුළදි මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව 2024 වසරේ ජනවාරි 15 දක්වා කාලපරිච්දෙය තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 101,362 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක් සඳහන් කරයි. මෙම වකවානුව තුළ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති දිනය…
2023 නොවැම්බර් මාසයට අදාළ මාසික දරිද්‍රතා රේඛා සටහන, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම වාර්තාවෙහි දැක්වෙන පරිදි, මෙරට එක් පුද්ගලයෙකු සිය අවම මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මාසයක් තුළ දැරිය යුතු වියදම දැක්වෙන්නේ රු. 16,302 ක් ලෙසිනි. ජාතික අගයයක් ලෙසින් දැක්වෙන මෙම අගය ඊට පෙර මාසයේ දී, එනම් 2023 ඔක්තෝබර් මාසයේ දී රු….
ජාත්‍යන්තර සාධාරණ වෙළඳාම ඉදිරියට ගෙන යාම සහ ජාත්‍යන්තර සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා වූ වැදගත් පියවරක් ලෙස, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයන් සමඟ සහයෝගීතා රාමුවට ((Framework of Cooperation – FOC)) නිල වශයෙන් අත්සන් කිරීම පසුගියදා කොළඹ දී සිදුවිය . කොළඹ රමාඩා හෝටලයේ පැවති මෙම අත්සන් තැබීමේ උත්සවයේදී ප්‍රධාන සාධාරණ වෙළඳ සංවිධාන සහ සහායක ආයතනවල නියෝජිතයින්…
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදයට – ස්විස්ටර්ලන්තයේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවති හමුවේදී ජනපති පවසයි. අනාගතවාදී දැක්මකින් යුතුව ශ්‍රී ලංකාව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි නිරතව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී…
ඉදිරි දශක කිහිපය තුළ ආයෝජනවල ප්‍රතිලාභ සියලු දෙනාට නිසැකවම හිමි වෙනවා. දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ග වේගවත් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් මතුව තිබෙනවා. කැපවීම්වලට වඩා ක්‍රියාමාර්ග අවම මට්ටමක පැවතීම කණගාටුවට කරුණක් – ජනපති ස්විස්ටර්ලන්ත හරිත තාක්ෂණ සංසදය අමතමින් අවධාරණය කරයි ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත්, ඉදිරි දශක…
ගිලන් රථ 322ක් ක්‍රියාත්මක කරන සුව සැරිය පදනමෙහි මානුෂීය මෙහෙවර අඛණ්ඩව ඉටු කිරීමට එම සේවයේ ටයර් අවශ්‍යතාවයන් සඳහා පළමු තේරීම වන සියැට්-කැලණි හෝල්ඩිංග්ස්හි දායකත්වය ලැබී ඇත. සියැට්-කැලණි විසින් ගිලන් රථ 5ක් සඳහා ටයර් නොමිලයේ ලබා දීමටත්, අනෙකුත් ටයර් අවශ්‍යතාව නිෂ්පාදන පිරිවැයට වඩා සුළු මිලකට ලබා දීමට ඉදිරිපත් වෙමින්, සුව සැරිය සඳහා වූ සිය කැපවීම නැවත…
ශ්‍රී ලංකාවේ TIN අංකයක් සඳහා ලියාපදිංචි වීම පිළිබඳව : බදු හඳුනා ගැනීමේ අංකය (TIN) වර්තමානය වන විට රට පුරා පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වන මාතෘකාවක් බවට පත් වී ඇත. එමෙන් ම මේ පිළිබඳ ව විවිධ වැරදි තොරතුරු ද සමාජය තුළ සංසරණය වෙමින් පවතී. TIN අංකයක් ලබා ගැනීම යනු අනිවාර්යයෙන් බදු ගෙවීම සඳහා වන ගිවිසුමක් නොවන…
එකතු කළ අගය මත බද්ද (VAT) පිළිබඳ වර්තමානය වන විට රටපුරා විවිධ කතා බහ සිදු කෙරෙමින් පවතී. පටු දේශපාලනික අරමුණු, නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තා සහ අවස්ථාවාදී වෙළෙඳුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මේ පිළිබඳ ව විවිධ වැරදි මතවාද සමාජගත වෙමින් පවතී. ශ්‍රී ලංකාව ආර්ථික අභියෝග සමඟ පොරබදමින් සිටින වර්තමානයේ ස්ථාවරත්වය සහ තිරසාර වර්ධනය වෙනුවෙන් ආදායම් උත්පාදනය…
Video Story