Top News

කාගිල්ස් බැංකුවේ කොටස් ගනුදෙනු ඇරඹෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමගම වන Cargills Bank Limited හි ද්විතීයික කොටස් වෙළෙඳපොළ අද (09) පෙරවරුවේ දී ආරම්භ විය. මෙම ඉසව්ව සමරනු පිණිස කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කිරීමේ සම්ප්‍රදායික සීනුව නාද කිරීමේ උත්සවයක් අද පෙරවරුවේ දී සංවිධානය කර තිබුණි. ඒ සඳහා Cargills Bank Limited හි සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පිරිසක් එක්…

(0)Comments | January 9, 2024 3:24 pm

නිවාස ණය පොලී පහළට

මේ වන විට වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ යාම හමුවේ, නිවාස ණය සඳහා බලපැවැත්වෙන පොලී අනුපාතිකයන් හි කැපීපනෙන පහළ යාමක් ද වාර්තා වේ. නිවාස ණය පහසුකම් සැලසීම වෙනුවෙන් දිවයිනේ ප්‍රමුඛතම බැංකුවක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය වෙබ් අඩවිය හරහා අනාවරණය කර සිටින්නේ සිය නිවාස ණය යෝජනා ක්‍රමා සඳහා බලපවත්නා පොලී අනුපාතික 15% මට්ටමේ සිට ආරම්භ…

(0)Comments | January 9, 2024 2:02 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය ‘SriLankan Direct Connect’ හි ගෝලීය දියත් කිරීම ඉන්දියාවෙන් අරඹයි

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය NDC (New Distribution Capability) වෙබ් ද්වාරය (portal) වන ‘SriLankan Direct Connect’ ඉන්දීය සංචාරක නියෝජිතයින් සඳහා හඳුන්වා දී තිබේ. අන්තර්ජාලය තුලින් ආසන වෙන්කර ගැනීමේදී ගුවන් සමාගම සහ සංචාරක නියෝජිතයින් (Travel Agents) අතර සබඳතාවය වැඩි දියුණු කිරීම තුලින් පාරිභෝගිකයින් හට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම මෙහි අරමුණයි. NDC (New Distribution Capability) යනු ජාත්‍යන්තර…

(0)Comments | January 9, 2024 12:58 pm

වසා දැමූ විදෙස් දූත මණ්ඩල කාර්යාල 3ක් යළි විවෘත කිරීමේ තීරණයක්

2021/2022 කාල පරිච්ඡේදය තුළ තාවකාලිකව වසා දමන ලද පහත සඳහන් ශ්‍රී ලංකා දූත මණ්ඩලයන් නැවත විවෘත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ: (i) සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය, නිකෝසියා. (ii) ඉරාකයේ බැග්ඩෑඩ්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය. (iii) ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය. ඒ අනුව, ඉහත සඳහන් ශ්‍රී ලංකා දූත මණ්ඩලයන් නැවත විවෘත…

(0)Comments | January 9, 2024 12:53 pm

නව ආයෝජන කලාප ස්ථාපනයට ADB සහාය

අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව 2022 වර්ෂයේ අයවැය කථාවේදී අවධාරණය කරන ලදී. ඒ අනුව, පහත සඳහන් පරිදි නව ආයෝජන කලාප සංවර්ධනය කිරීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ ඇත. උතුරු, නැගෙනහිර, වයඹ හා දකුණු පළාත් තුළ නව ආයෝජන කලාප ස්ථාපිත කිරීම. මාන්කුලම්, පරන්තන් රසායන ද්‍රව්‍ය සමාගම් පරිශ්‍රය…

(0)Comments | January 9, 2024 12:42 pm

TIN අංකය ලබා ගැනීමේ පහසුකම් පුළුල් කෙරේ

ප්‍රා.ලේ කාර්යයාලවල වෙනම කවුන්ටරයක්. අයදුම්පතත් කෙටි වන ලකුණු – ඇමැති සියඹලාපිටියගෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ම TIN අංකයක් ලබා දීමට අදාළ කටයුතු වහාම සරල කොට පුළුල් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි. ඒ අනුව සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යලවල ඊට…

(0)Comments | January 9, 2024 10:38 am

බදු ගෙවීම් පැහැර හැර ඇති පිරිස ද බදු දැලට ගෙන ඒමට අවශ්‍යයි

TIN අංකය පෙබරවාරි 01 වනදා සිට ක්‍රියාත්මකයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය. ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 ක ප්‍රමාණයක් මෙරට සිටියත්, බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ප්‍රමාණයක් පමණක් බැවින් වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5ක පමණ වන පිරිස…

(0)Comments | January 9, 2024 9:36 am

ගෝලීය විදුලි මෝටර් රථ වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා ලෙස BYD සමාගම මිලියන 3ක වාර්තාගත වාර්ෂික අලෙවියක් සමඟින් 2023 වසර සාර්ථකව අවසන් කරයි

BYD සමාගමේ වාර්ෂික NEV අලෙවිය මිලියන 3 ඉක්මවයි BYD සමාගම මිලියන 3ක් වන සිය වාර්ෂික NEV අලෙවි ඉලක්කයද අභිබවා අඛණ්ඩව දෙවන වසරටත් ගෝලීය නව බලශක්ති මෝටර් රථ (NEV) අලෙවියේ ප‍්‍රමුඛයා බවට පත් වෙමින් 2023 වසර අති සාර්ථකව අවසන් කළේය. මෙම වසරේදී ඊශෘ ප‍්‍රථම වරට ගෝලීය මෝටර් රථ අලෙවියේ ඉහළම සන්නාම 10 අතරට ද ලැයිස්තුගත වීම…

(0)Comments | January 8, 2024 12:12 pm

සංචාරක ආදායම ඩබල් වෙයි

2023 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,068 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2022 වසරේ සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම වූ ඩොලර් මිලියන 1,136.3 හා සැසඳීමේ දී 82% ක වර්ධනයක් වේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ රුපියල් වටිනාකම අනුව 2022 වසරට වඩා 2023 වසරේ දී මෙරට සමස්ත සංචාරක…

(0)Comments | January 8, 2024 10:39 am

Huawei, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහ සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකාවේ හරිත බලශක්තිය ප්‍රවර්ධනයට පියවර ගනියි

Huawei සමාගම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) සහ සූර්ය බලශක්ති   කර්මාන්ත සංගමය (SIA) සමඟ එක්ව ‘Unleashing the Potential of a Sustainable Energy Future’ නමින් සම්මන්ත්‍රණයක් පසුගියදා සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති ව්‍යාප්තිය සඳහා දරන ලද ප්‍රයත්නයක් ලෙස පවත්වන ලද මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රමුඛ පෙළේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන් නියෝජන කරමින්  ආරාධිතයින් 300කට අධික…

(0)Comments | January 8, 2024 10:11 am