Top News

යුනිලිවර් ශ්‍රී ලංකා හි නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් අලි තාරික් මහතා වැඩ අරඹයි

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස අලි තාරික් මහතා 2024 පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇති බව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම අද නිවේදනය කරන ලදී. මෙම නව පත්වීමත් සමඟ ඒ මහතා යුනිලිවර් සමාගමේ දකුණු ආසියානු නායකත්ව කණ්ඩායමට එක්වනු ඇත. මෙයට පෙර අලි මහතා ලන්ඩනයේ යුනිලිවර් මූලස්ථානයේ…

(0)Comments | January 12, 2024 2:02 pm

ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තය නංවාලීමට විශේෂ වැඩපිළිවෙළක්

මැණික් ඔප දමන්නාගේ සිට සියලුදෙනාට එහි ප්‍රතිලාභ හිමි විය යුතුයි. එක් පාර්ශ්වයකගේ සාක්කුවට පමණක් මුදල් ලැබෙන අයුරින් බදු සහන ලබා දීමට සූදානම් නැහැ – ජනපති අවධාරණය කරයි. ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බවත් ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම…

(0)Comments | January 12, 2024 8:36 am

Sheraton Colombo Hotel විවෘත කරමින් Sheraton Hotels & Resorts විසින් ශ්‍රී ලංකාවේ තවත් හෝටලයක් එළිදක්වන ලදි

ශ්‍රී ලංකාවේ Sheraton හෝටල් සමූහයේ දෙවන හෝටලය වන මෙය මෙරට ව්‍යාපාරික අගනගරයේ හදවතෙහි පිහිටා තිබේ. දෙස් විදෙස් සංචාරකයින්ට සහයෝගයෙන් සම්බන්ධ වෙමින් තමන්ගේම ස්ථානයක් ලෙස කාලය ගත කල හැකි සුවිශේෂීත්වයක් මේ හෝටලය සතු වේ. අද්විතීය සන්නාම 30කට අධික සංඛ්‍යාවකින් සමන්විත Marriott Bonvoy හි කොටසක් වන Sheraton Hotels & Resorts එහි නවතම දේපල වන Sheraton Colombo Hotel…

(0)Comments | January 11, 2024 4:47 pm

IMF නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔවුන් අද (11) දිනයේ සිට 19 වැනිදා දක්වා සතියක කාලයක් මෙරට රැඳී සිට සාකච්ඡාවල නිරත වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකු නියෝජියින් ඇතුළු පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා කිරීමට…

(0)Comments | January 11, 2024 11:26 am

කෘෂිකාර්මික පුනරුදය සඳහා FAO, USAID සහ කෘෂිකර්ම අමාත්‍යංශය එකට එක්වෙයි

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය ( FAO) සහ ඇමරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා, ශ්‍රී ලංකා කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ එක්ව කෘෂිකර්මය පුනර්ජීවනය වෙනුවෙන් ඩොලර් මිලියන 9.2 ක ව්‍යාපෘතියකට දායක වී ඇත.වී ඵලදායිතාව ඉහළ නැංවීම, ආන්තික කුඹුරු ඉඩම්වල බෝග විවිධාංගීකරණය කිරීම සහ තිරසාර ගොවිතැන් පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී…

(0)Comments | January 11, 2024 10:34 am

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, යටිතල පහසුකම් බැඳුම්කර සඳහා නියාමන රාමුවක් අනුමත කරයි

කොළඹ කොටස් හුවමාරුව තුළ (CSE) යටිතල පහසුකම් බැඳුම්කර නිකුත් කිරීම සහ ලයිස්තුගත කිරීම පහසු කිරීම සඳහා නියාමන රාමුවක් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ  විනිමය කොමිෂන් සභාව (SEC) අනුමත කර තිබේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ මෙම සුවිශේෂී තීරණය, රටේ ආර්ථික සංවර්ධනයට සහ යහපැවැත්මට දායක වන යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට අදාළ විදේශීය හා දේශීය ආයෝජන ශක්තිමත්…

(0)Comments | January 11, 2024 8:36 am

පාරිභෝගිකයින් රවටා අයුතු ලාභ ලබන ව්‍යාපාරවලට එරෙහිව දැඩි නීතිමය පියවර

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. ඉදිරියේදී බදු පදනම පුළුල් කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර එමඟින් ඍජු බදු ප්‍රතිශතය 40%ක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු…

(0)Comments | January 11, 2024 8:24 am

රටට අවශ්‍ය දියර කිරි මෙරට තුළ නිෂ්පාදනය කිරීමට පියවර

රටට අවශ්‍ය අතිරික්ත දියර කිරි නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් ශක්තිමත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය. දැනට පවතින දියර කිරි කර්මාන්ත ශාලා 06ට අමතරව තවත් නිෂ්පාදනාගාර දෙකක් විවෘත කිරීමට අවශ්‍ය සාකච්ඡා ප්‍රංශ රජය සමග සිදුකර ඇති බව…

(0)Comments | January 10, 2024 12:54 pm

TIN අංකය ඉපදෙන දවසෙම දෙන්න ඕන දෙයක්

TIN අංකය යනු ඉපදුනු දිනයේ සිට දරුවකෙුට ලබා දිය යුතු දෙයක් බව දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටි.චන්දන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (09) කොළඹදී දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය විසින් පවත් වනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේ දී යි. දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය මෙහි දී වැඩි දුරටත් පවසා…

(0)Comments | January 9, 2024 3:52 pm

2024 පළමු සතියේ දී සංචාරකයින් 45,303ක් ලංකාවට

2024 නව වසරේ ජනවාරි මාසයේ ගත වූ පළමු දින 07 තුළ දී සංචාරකයින් 45,303 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. පසුගිය ජනවාරි 03 වන දා එනම් පසුගිය බදාදා දිනය දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක්, මෙම වකවානුව තුළ මෙරටට පැමිණ ඇති දිනය ලෙස සටහන්ව ඇති අතර එම සංඛ්‍යාව 7,251 කි….

(0)Comments | January 9, 2024 3:28 pm