Hindenburg වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘සත්‍ය ජයග්‍රහණය කර ඇති බව‘ ගෞතම් අදානි පවසයි එක්සත් ජනපදයේ කෙටි විකුණුම්කරුවෙකු විසින් අදානි සමූහ ව්‍යාපාරය වෙත එල්ල කරන ලද චෝදනා සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට ප්‍රතිචාර දක්වමින්, අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකෝටිපති ගෞතම් අදානි මහතා , සත්‍යය ජයගෙන ඇති බවත්, තම සමූහ ව්‍යාපාරය ඉන්දියාවේ වර්ධන කටයුතු වෙනුවෙන් ඉදිරියටත් …
චීනයේ BYD සමාගම පසුගිය වසරේ අවසන් කාර්තුව තුළ ලොව වැඩිම ඉලෙක්ට්‍රික් කාර් අලෙවියක් සිදුකරන ලද සමාගමට පත් වී තිබේ. ඒ ලොව ප්‍රමුඛතම විදුලි වාහන නිෂ්පාදකයා වන Tesla අභිබවා යමිනි. BYD පසුගිය සඳුදා (01) නිවේදනය කළේ 2023 අවසාන කාර්තුවේදී වාර්තාගත ‘බැටරි පමණක් භාවිත කරන වාහන‘ 526,000ක් විකුණා ඇති බවයි. Tesla සමාගම අලෙවි කර ඇති විදුලි වාහන…
ශ්‍රී ලංකා රේගුව විසින් ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම උපයා ගැනීමට 2023 වසරේ දී සමත් වී තිබේ. එය රු. බිලියන 970 ක් වන අතර මීට පෙර රේගුව උපයා ගත් වැඩිම ආදායම 2018 වසරේ දී වාර්තා වී ඇති අතර එය රු. බිලියන 923 ක් වේ. ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන්…
2024 වසරේ දෙවැනි ගනුදෙනු දිනය වූ අද (03) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු වර්ධනයක් අද දිනයේ දී වාර්තා විය එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 30.64 කින් ඉහළ ගොස් ඒකක 10,714.92 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 8.87 කින් ඉහළ ගොස් ඒකක 3,093.23 ක් ලෙසත් දිනය අවසානයේ දී සටහන්ව තිබුණි. අද…
මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය පවසයි. වසය අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයන් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්ය වුව ද , ඊට අනුගත නොවන පුද්ගලයන්ට රුපියල් 50,000.00 ක දඩ මුදලක් අය කිරිමට නීතිමය ප්‍රතිපාදන ඇතත් , එය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද (03) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත…
2025 දී 5%ක ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා එකඟත්වයකින් යුතුව ඉදිරියට යා යුතුයි. මුදල් මුද්‍රණය කිරීම සහ රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම සිදු කළහොත් රුපියල යළි අවප්‍රමාණය වෙනවා. කැප කිරීම් රැසක් හමුවේ උදාකරගත් රටේ ආර්ථික ප්‍රගතිය ආපසු හැරවිය නොහැකියි. අසීරුතා මධ්‍යයේ වුවද හැකි සෑම සහනයක්ම ඉදිරියේදීත් ජනතාවට ලබා දෙනවා. හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය විදේශ විනිමය…
2024 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි වයස අවුරුදු 18 සම්පූර්ණ පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (Taxpayer Identification Number – TIN) ලබා ගැනීම අනිවාර්යය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගිය දා නිවේදනය කර සිටියේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බදු උපදේශක, නීතිඥ සුරේෂ් පෙරේරා මහතා පවසන්නේ මෙහිදී සිදුවන්නේ බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ලබා…
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව ඩොලර් ආදායම් ලැබිය හැකි පරිදි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය නෛතික බලය ලැබෙන ජාතික ජලශාස්ත්‍රීය පනතේ අඩංගු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු විය. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා…
Susanna Ray විසිනි AI යන යෙදුම 1950 දශකයේ සිටම පරිගණක විද්‍යා ක්ෂේත්‍රය තුළ භාවිතා වී තිබේ. එහෙත් ක්ෂේත්‍රයෙන් පිටත සිටින පුද්ගලයන් 2022 වර්ෂයේ අවසානය වනතුරුම ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළේ නැත. මෑතකාලීනව Machine Learning සම්බන්ධයෙන් ඇතිවූ දියුණුවට සමගාමීව ප්‍රධාන පෙළේ නව සොයාගැනීම් රාශියක් සිදු වූ අතර, මෙම සොයාගැනීම් අපගේ එදිනෙදා ජීවතවලට සුවිශාල බලපෑමක් ඇතිකිරීමට පටන්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස්, කැලණියේ තම නිෂ්පාදන සංකීර්ණයේ මෙහෙයුම්වල ගුණාත්මකභාවය වැඩි දියුණුව සහ කාබන් විමෝචනය අවම කිරීමේ ප්‍රයත්නයේ එක් පියවරක් ලෙස රුපියල් මිලියන 475.97 ක් ආයෝජනය කරමින් වහලය මත සවිකරන සූර්ය පැනල බලාගාරයක් නිම කර ඇත. රීගන් රිනීවබල්ස් පුද්ගලික ආයතනය විසින් කර්මාන්තශාලා වහලය මත සවිකර ඇති මෙගාවොට් 2.4 ක සූර්ය…
Video Story