2024 වසරේ පළමු ගනුදෙනු දිනය වූ අද (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වර්ධනයක් වාර්තා වී තිබේ. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 30.12 කින් ඉහළ ගොස් ඒකක 10,684.28 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 16.00 කින් ඉහළ ගොස් ඒකක 3,084.36 ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා වී තිබුණි. අද දින වාර්තා…
මහාපරිමාණ ව්‍යාපාරිකයින්, ධන කුවේරයින් බදු දැලට හසු කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් මෑතක දී ස්ථාපිත කළ බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. මෙම ඒකකය නම් කර ඇත්තේ High Net-worth Costumers Unit නමිනි. ඊයේ (02) පැවති විශේෂ සාකච්ඡාවක දී ලේකම්වරයා මේ බව පැවසීය. මහාපරිමාණ ව්‍යාපාරිකයෝ/ පුද්ගලයෝ, ධනකුවේර මට්ටමේ සිටින අයට බදු දැලෙන්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම කැපීපෙනෙන ලෙස පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ. ඒ අනුව අද (02) දින ඩොලරයක ගැනුම් මිල රු. 316.92 ක් ලෙසත් විකුණුම් මිල රු. 326.85 ක් ලෙසත් සටහන්ව තිබෙන අතර ඊයේ (01) මෙම අගය සටහන්ව තිබුණේ ගැනුම්…
VAT බද්ද 15% සිට 18% දක්වා වැඩිකර ඇති බැවින් 2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම විදුලි සංදේශ සේවා හා Pay TV සේවාවන් හී අදාළ බදු ඉහළ දැමීමට සිදුව ඇති බව, මෙරට ක්‍රියාත්මක සියලු විදුලි සංදේශ සේවා සමාගම්, ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී. එයාර්ටෙල්, ඩයලොග්, හච්, ලංකාබෙල් සහ SLTමොබිටෙල් යන සමාගම්…
ශ්‍රී ලංකාවේ කාර්මික, වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් “ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු අදියර II ව්‍යාපෘතිය” ක්‍රියාත්මක කිරීම සඳහා 2023-2026 කාලසීමාව තුළ යුරෝ මිලියන 7ක ප්‍රදානයක් ලබා දීමට ජර්මානු ෆෙඩරල් ජනරජය විසින් එකඟතාව පළ කර ඇත. එකී ව්‍යාපෘතිය ජර්මානු ෆෙඩරල් ජනරජය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය ලෙස GIZ ආයතනය කටයුතු කරනු ලබයි. යෝජිත…
ත්‍රිකුණාමලය චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 99කින් සමන්විත වන අතර, 2022-01-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි ඉන් ටැංකි 61ක් ත්‍රිකුණාමල ඛනිජතෙල් පර්යන්ත පුද්ගලික සමාගමට වසර 50ක කාලයකට බදු දීම පිණිස අනුමැතිය ලබා දී ඇත. එම තෙල් ටැංකි 61 සංවර්ධනය කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම ඇතුළුව මූලික පියවර මේ…
TIQRI සොෆ්ට්වෙයාර් පෞද්ගලික සමාගම ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 100,000ක ආරම්භක සෘජු විදේශ ආයෝජනයක් සහිතව තොරතුරු තාක්ෂණය පිළිබඳ ව්‍යාපාරයක් කොළඹ වරාය නගරයේ ආරම්භ කිරීම පිණිස යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 2023 අංක 2 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝගවල 2(ආ) යටතේ එම ව්‍යාපෘතිය නිදහස් කිරීම්…
දුම්රිය ගාස්තු, ත්‍රීරෝද රථ ගාස්තු, කාර්යාල ප්‍රවාහන ගාස්තු, පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු යනාදී සියල්ල තීරණය කිරීමේ බලය, ජාතික ගමනාගමන කොමිසම වෙත පවරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස තමන් උපදෙස් ලබා දුන් බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (02) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව…
ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ආසිරි පෝට් සිටි හොස්පිටල් (පුද්) සමාගම විසින් කොළඹ වරාය නගරය තුළ රෝහලක් ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සමඟ බදු ගිවිසුමකට එළඹෙන බව මීට පෙර නිවේදනය කර තිබුණි. මෙය එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජන ව්‍යාපෘතියකි. මේ සම්බන්ධයෙන් අද (02) පැවති කැබිනට්…
මෙරට උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 2023 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 11.2%ක්ව පවතින බවත් එය 2026 වසරේ දී 15%ක් දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය. මුදල් රාජ්‍ය…
Video Story