මෙරට ඉන්ධන කර්මාන්තයේ නිරත තරඟකාරී සමාගමක් වන ලංකා IOC සමාගමේ බලපත්‍රය තවත් වසර 20 කින් දීර්ඝ කර තිබේ. ඒ අනුව 2024 ජනවාරි 22 දින සිට බලපැවැත්වෙන පරිදි තවත් වසර 20 ක කාලයක් සඳහා ලංකා IOC සමාගමට මෙරට ඉන්ධන කර්මාන්තයේ නිරත වීමට අවකාශ සැලසෙනු ඇත. ලංකා IOC පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ දිපාක් දාස් මහතා මේ බව…
අදාළ සැලැස්ම ඉදිරි අය වැය කථාවේ දී රටට ඉදිරිපත් කරනවා. ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් නව නීති ගෙන එනවා – ජනපති ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙලේදී පවසයි. ලෝකයේ තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඒ සඳහා වූ සැලැස්ම ඉදිරි අයවැය කථාවේ…
සී/ස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධි 1990/91, කණ්ඩායම් සමිතිය වෙත, තමන් සතු බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ කොටස් මිලියන 4 ක් පරිත්‍යාග කිරීමට, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ කමන්ත අමරසේකර මහතා කටයුතු කර තිබේ. ඊයේ (25) දින මෙම ‘කොටස් පරිත්‍යාගය‘ සිදුකර ඇත. මෙම පරිත්‍යාගයේ දී එක් කොටසක් රු. 5.20 බැගින් මිල සලකා ඇති අතර ඒ…
Tour De France තරඟයේ අදියර ජයග‍්‍රාහකයාල RAAM තරඟය නිමකළ පාපැදිකරු ඇතුළත් 24 පැය පාපැදි ධාවන තරඟයෙන් ක‍්‍රීඩා සංචාරක අවස්ථා සහ සන්නාම අලෙවි වේදිකාව ප‍්‍රවර්ධනය කෙරෙයි එක්සත් රාජධානියේ , ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ, ප‍්‍රංශයේ, නෙදර්ලන්තයේ, බෙල්ජියමේ , ඉන්දියාවේ සහ ශ‍්‍රී ලංකාවේ පාපාදි ධාවන තරඟකරුවන්ගේ සහභාගිත්වයෙන් 24 පැය අන්තර්ජාතික පාපැදි ධාවන තරඟය Race The Pearl යළි පැවැත්වෙයි. 6…
දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැඟෙනහිර ආසියාව සමඟ සිය වෙළෙඳ ඒකාබද්ධතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටියි. ආර්ථික ප්‍රකෘතියේ දී සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී සැපයුම් ධාරිතාව වර්ධනය කිරීම සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව ලබා දී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම සම්ප්‍රදායික අපනයන ගමනාන්ත…
මුදල් ව්‍යාපාර පනතේ නීති උල්ලංඝනය කරමින් අනවසර තැන්පතු රැස්කිරීම යන කරුණ යටතේ, අංක 283, ආචාරියගම, අගුණකොළපැලැස්ස යන ලිපිනයෙහි පදිංචිව සිටි කංකානම් ආරච්චිගේ සුරේෂ් මධුශංක නම් අයට සහ ඔහුගේ ආයතනය වන අංක 283, ආචාරියගම, අගුණකොළපැලැස්ස යන ස්ථානයේ ලියාපදිංචි ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසිං හෝල්ඩිංස් (පීවීටී) එල්ටීඩී (පීවී 00237690) යන සමාගමට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියෝගයක් නිකුත්…
TPG Asia VI Pte Ltd විසින් තමන් යටතේ පැවති Culture Financial Holdings Ltd සමාගමේ හිමිකාරීත්වය සම්පූර්ණයෙන් අලෙවි කිරීමට කටයුතු කර තිබේ. Culture Financial Holdings Ltd යනු මෙරට ලැයිස්තුගත වාණිජ බැංකුවක් වන යූනියන් බැංකුවේ ප්‍රධාන කොටස්කරුවා යි. යූනියන් බැංකුවේ කොටස් ප්‍රාග්ධනයෙන් 70.84% ක අයිතිය ඇත්තේ Culture Financial Holdings Ltd සතුවය. මෙලෙස TPG Asia VI Pte Ltd…
කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, එහිදී මෙරට ඉංජිනේරුවන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තායිලන්තය සහ මැලේසියාව වැනි රටවල කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශ ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කරමින් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා බාහිර විශේෂඥ දැනුම ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලන බවත්…
ඉදිරියේ දී එන අයවැයේ දී හෝ ජනාධිපතිවරයා ජනතාවට සහන දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, එක පැත්තකින් විදුලිබිල වැඩිවෙනවා, බදු බර වැඩිවෙනවා. ඒ වගේම වතුර බිල වැඩිකරනවා. තව අලුතෙන්…
ශ්රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ වෙළෙඳ අවස්ථා වැඩිදියුණු කිරීමේ අරමුණින් ජෝර්ජියානු ව්‍යාපාරික නියෝජිත පිරිසක්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) හා සාකච්ඡාවක නිරත විය. එහි සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා පැමිණි දූත පිරිස පිළිගත් අතර, දෙරට අතර වාණිජ සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. ජෝර්ජියාව ශ්‍රී ලංකාවේ 91…
Video Story