ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා සැලකිය යුතු පියවරක් ලෙස පවතින අපනයන උපායමාර්ගික සැලැස්ම (ජාතික අපනයන උපායමාර්ගය 2018-2022) යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙහෙයවනු ලබන මෙම වැඩපිළිවෙල සදහා ජිනීවා හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයෙන් (ITC) තාක්ෂණික සහාය ලබාගෙන ඇත. ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ (ITC)…
ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය සිදුවන්නේ මන්නාරම දිස්ත්‍රික්කය හරහා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (22) පෙරවරුවේ මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අද අපි…
සෙලින්කෝ සමූහයේ හිටපු සභාපතිවරයා හා සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 85 වැනි වියෙහි පසුවිය. ලලිත් කොතලාවල මහතා 2000 දශකය මැද භාගයේ දී මෙරට ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පෙරමුණේ සිටි අයෙක් විය. කෙසේවෙතත් සෙලින්කෝ සමූහයේ අනුබද්ධිත සමාගමක් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සිදුවූ…
ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කළ බව නිල වශයෙන් නිවේදනය කර සිටී. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ෂේන් බොන්ඩ් එම තනතුරට සමුදීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා මෙලෙස ලසිත් මාලිංගව පත් කර ඇත.
ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුව කටයුතු කරන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණ බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමූළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ කතාව මඟින් ශ්‍රී…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වාර්තාගත ඉහළ යාමක් අද (20) දිනයේ දී දැක ගත විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 260.11 කින් ඉහළ ගොස් ඒකක 10,850.53 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 106.92 කින් ඉහළ ගොස් ඒකක 3,059.00 ක් ලෙසත් සටහන වී තිබුණි. අද දින සමාගම් 153 ක කොටස් මිල…
මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා අවස්ථා විසිදහසක් වාර්ෂිකව ඇති වන නමුත්, එම රැකියා පුරප්පාඩු පියවීමට අවශ්‍ය පුහුණු ශ්‍රම බළකායේ හිඟයක් ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ උපාධිධාරීන් දසදහසක් පමණ වාර්ෂිකව රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල වෙතින් පිටවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉතිරි පුරප්පාඩු පිරවීම සඳහා උසස් පෙළ සමත් තරුණ තරුණියන්…
ලබන වසරේ ජූනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පැවසීය. මෙරටට ඉන්ධන සැපයීමේ අවස්ථාව චීනයේ සිනොපෙක් සමාගමට ලබාදීමත් සමග වසරකට ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමයක් රට තුළ ඉතිරි කර ගැනීමට…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් විධිවිධාන පිළිබඳ පළමු සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණේ ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල…
ජනපති ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වයි චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) චීන සන්නිවේදන ඉදිකිරීම් සංස්ථාව, සයිනොපෙක් සමාගම, BYD සමාගම ඇතුළු ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීය. ශ්‍රි ලංකාවේ අනාගත ආයෝජන අවස්ථා සහ අවකාශයන් පිළිබඳව මෙම සාකච්ඡාවලදි පුර්ණ අවධානය යොමු කෙරිණි. වරාය…
Video Story