Top News

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවෝ පෝට් සිටි දෙවන අදියරට ගිවිසුම්ගත වෙති

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දෙවන අදියර සංවර්ධනය සඳහා ඩොලර් බිලියන 1.565 ක සහයෝගීතා රාමු ගිවිසුමකට අත්සන් තැබීමට එහි ප්‍රධාන පාර්ශවකරුවන් වන කොළඹ වරාය නගර ආර්ථික කොමිසම, China Harbour Engineering Company, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සහ Hunan Construction Investment Group පසුගිය දා කටයුතු කරන ලදී. මෙම ගිවිසුම අත්සන් තැබීම සඳහා වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති දිනේෂ් වීරක්කොඩි, China…

(0)Comments | October 19, 2023 4:57 pm

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සමාරම්භයට එක්වෙයි

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනි මාරියා ෆර්නැන්ඩා ගාසා ශ්‍රී ලංකාවට පැමිණෙයි. ඊයේ (18) පස්වරුවේ මෙරටට පැමිණි ඇය අද (19 ) උදෑසන කොළඹ කොටස් වෙළඳපොලේ සාම්ප්‍රදායික සීනුව නාද කිරීමේ අවස්ථාවට එක් වූවාය. මේ වනවිට ලොව පුරා රටවල් 170 ක් නියෝජනය කරන සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වය ඇති දැවැන්ත සංවිධානයක් වන ජාත්‍යන්තර වාණිජ මංඩලය ගෝලීය වශයෙන් දැනට…

(0)Comments | October 19, 2023 4:40 pm

ණය ප්‍රශස්තකරණයට චීනයෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළකට පූර්ණ සහාය ලබා දීමට චීන මුදල් අමාත්‍යවරයා ජනපති හමුවේ සහතික වෙයි ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් අමාත්‍ය ලියු කුං (Liu Kun) මහතා පැවසීය. චීනයේ සිව්දින නිල සංචාරයක නිරත…

(0)Comments | October 19, 2023 4:28 pm

VAT බද්දෙන් ට්‍රැක්ටර් නිදහස්

කෘෂිකාර්මික ට්‍රැක්ටර් රථ එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත දැනුම් දී සිටී. 2015 ජනවාරි 01 දින සිට මෙම නියමය බලපැවැත්වෙනු ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, 2015 ජනවාරි 01 දින සිට 2015 ඔක්තෝබර් 29 දින දක්වා කාලසීමාව තුළ කෘෂිකාර්මික ට්‍රැක්ටර් රථ…

(0)Comments | October 19, 2023 1:24 pm

“සබන් නූඩ්ල්ස්” ගෙන්වන අය ගැන මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

“සබන් නූඩ්ල්ස්” ආනයනයට අදාළව සමාගම් අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමිවිය. එසේම 1989 අංක 13 දරණ සුරාබදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ඒ සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වීමද මෙහිදී සිදු විය. මේ සඳහා අනුමැතිය හිමි වුයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී…

(0)Comments | October 19, 2023 1:01 pm

ශ්‍රී ලංකාවේ සාප්පු සවාරි සහ විනෝදාස්වාද අත්දැකීම සුවිශේෂී මානයකට යොමු කරමින් Havelock City Mall අතිඋත්කර්ෂවත් ලෙසින් විවෘත වේ

Havelock City Mall අතිඋත්කර්ෂවත් අයුරින් අද (19) පෙරවරුවේ දී විවෘත විය. කොළඹ නගර මධ්‍යයේ පිහිටි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් මෙම වෙළඳ සංකීර්ණය හරහා මෙරට ජනතාවට අසමසම සාප්පු සවාරි අත්දැකීමක් සහ විනෝදාස්වාද අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. වර්ග අඩි 200,000කට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක විහිදෙන මෙම වෙළඳ සංකීර්ණය නිසැකවම පාරිභෝගිකයන්ගේ පාරාදීසයක් වනු ඇත. එමෙන්ම ODEL, Cargills…

(0)Comments | October 19, 2023 11:33 am

අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට ඝර්ම කලාපීය රටවල් කේන්ද්‍රකර ගනිමින් විශේෂ වැඩපිළිවෙළක් දියත් කළයුතුයි

“ස්වභාවික සුසංයෝගය වෙනුවෙන් හරිත සේද මාවත” මැයෙන් පැවති ඉහළ පෙළේ සම්මන්ත්‍රණය අමතමින් ජනපති පවසයි. ලෝකයේ ජෛව විවිධත්වය බහුලම ප්‍රදේශය ඝර්ම කලාපීය රටවල් වන බැවින් එම රටවල් කේන්ද්‍රකර ගනිමින් සුවිශේෂි වැඩපිළිවෙළක් දියත් කළයුතු බවත් අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට එමඟින් දැවැන්ත රුකුලක් ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ලෝකයට ආවේණික ශාඛ ප්‍රභේදයන්ගෙන් 80%ක් හා…

(0)Comments | October 19, 2023 9:04 am

“උතුරු පළාත සදහා ධීවර කර්මාන්තයටම විශේෂිත වූ ආයෝජන කලාපයක්” – පියල් නිශාන්ත

ධීවර කර්මාන්තයටම විශේෂිත වූ ආයෝජන කලාපයක් උතුරු පළාත තුළ ස්ථාපිත කිරීම සඳහා මේ වන විට වැඩ පිළිවෙළක් සකස් කෙරෙමින් පවතින බවත් ඒ හරහා ධීවර කර්මාන්තයට අදාළ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට මෙන්ම විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීමට හැකිවන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. ධීවර කර්මාන්තයට මෙන්ම පාරිභෝගිකයාට ඉමහත් පාඩුවක් ගෙන දෙමින් අතරමැදියන් පිරිසක්…

(0)Comments | October 19, 2023 9:01 am

ඔක්තෝම්බර් මුල් දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 50,395 ක් ශ්‍රී ලංකාවට

2023 ඔක්තෝම්බර් 15වන දින වන විට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,066,651ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි. එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2023 ඔක්තෝම්බර් මාසයේ මුල් දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 50,395 ක් මෙරටට පැමිණ ඇති බවයි. 2023 ඔක්තෝම්බර් මාසයේ මුල් දින 15 තුළ දී පැමිණ…

(0)Comments | October 19, 2023 6:45 am

රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය යටතේ රෝගීන් ලක්ෂ අනූපහක් ලියාපදිංචි වෙයි

රජයේ රෝහල්වල කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් රෝගීන්ට ප්‍රශස්ත සේවාවක් ලබා දීම වෙනුවෙන් හඳුන්වා දුන් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (Hospital Health Information Management System) මේ වන විට රෝහල් අසූවක පමණ සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ. මෙම පද්ධතිය ඔස්සේ රෝගීන් මිලියන නමය හමාරකට අධික පිරිසක්  ලියාපදිංචි වී සිටින අතර රෝගීන්ගේ ඉලෙක්ට්‍රොනික වෛද්‍ය වාර්තා මිලියන ‍විසිතුනක් පවත්වාගෙන යනු ලබන…

(0)Comments | October 18, 2023 2:23 pm