ඩිජිටල් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් වූ උපාය මාර්ගික ක්‍රියාවලියට ලෝක බැංකුවේ අඛණ්ඩ තාක්ෂණික සහාය. වසර 2030 වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට යොමු කරමින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් උපයාදීම අරමුණු කර ගනිමින් ඉදිරිපත් කර ඇති “ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වූ 2030 උපාය මාර්ගික ක්‍රියාවලිය” වෙනුවෙන් ලෝක බැංකුවේ…
ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. ඒ සඳහා බිංගිරිය හා ඉරණවිල යන ප්‍රදේශ තෝරාගෙන තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්…
වැටුප් අඩුවීම්, ජීවන වියදම ඉහළ යාම ආදී කරුණු හේතු කොට ගෙන ශ්‍රී ලංකා ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතාවන් තමන් අවබෝධ කර ගෙන ඇති බවත් ඒ පිළිබඳව පූර්ණ අනුකම්පාසහගත වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මොරොක්කෝවේ මරකේෂ් නුවර පැවැත්වෙන ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම් අතරවාරයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර…
ශ්‍රී ලංකාව ඉදිරි දින කිහිපය තුළ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඉදිරි ණය වාරික සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට ඉඩ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී. අදාළ මාධ්‍ය වාර්තා හී වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණයහිමියන් සමඟ සාකච්ඡා තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක් තුළ දී පවා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙයාකාරයෙන් සාධනීය…
ජනපති 2023 ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය අමතමින් පවසයි. රටේ සිදුවෙමින් පවතින ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ සඳහා අවශ්‍ය මූලික ඩිජිටල් යටිතල පහසුකම් පුද්ගලික අංශය විසින්, පුද්ගලික ආයෝජන මගින් සපයා ගත යුතු අතර පුද්ගලික අංශයට ළඟා විය නොහැකි අවස්ථාවන්ට රජය මැදිහත් විය යුතු බව රජයේ මෙන්ම…
ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරය සමඟ එහි ඉදිරි ගමන් මග තීරණය වනු ඇත – ජනපති ගාලු කතිකාව 2023 – ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව අමතමින් පෙන්වා දෙයි. අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැඟී එන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී ඇති බවත්, ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරත්වය සමඟ එහි…
ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාව චීන එක්සිම් බැංකුවෙන් ලබා ගෙන ඇති ඩොලර් බිලියන 4.2ක පමණ වන හිඟ ණය ආවරණය කෙරෙනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ දිගු කාලීන ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ…
ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඉන්දියාවේ ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනය (Amul ව්‍යාපාරය) සහ ශ්‍රී ලංකාවේ කාගිල්ස් සමූහ ව්‍යාපාරය, ඉන්දීය ජාතික කිරි සංවර්ධන මණ්ඩලය සමග එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට එළඹීම ඊයේ (11) සිදුවිය. ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි…
ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණු අතර දෙරට…
විදුලි වාහන සම්බන්ධ පූර්ණ සේවා පද්ධතියක් සඳහා CodeGen සමග සහයෝගිතා ගිවිසුමක් අත්සන් කරයි CDB හි තිරසාර ප්‍රවාහන සේවා විසඳුම්වල ඉදිරි පියවරක් වශයෙන් e Shift Concept Center දියත් කෙරේ මෙරට හරිත ආර්ථිකය දියුණු කිරීමට දායක වීමේ අරමුණින් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් සමාගම (Citizens Development Business Finance PLC – CDB) පසුගියදා e Shift Concept Center නිල වශයෙන්…
Video Story