Top News

ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් – ස්පුට්නික් V එන්නතෙහි කාර්යක්ෂමතාව 91.4% බව රුසියානු පර්යේෂණ ආයතනය අවධාරණය කරයි

සායනික අත්හදා බැලීමේ අවසාන විශ්ලේෂණය මත පදනම්ව, ස්පුට්නික් V එන්නතෙහි කාර්යක්ෂමතාව 91.4% කට වඩා ඉහළ බව තහවුරු කොට ඇති බව රුසියානු ගමලෙයා පර්යේෂණ ආයතනය අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යා පිළිබඳ ගමලේයා පර්යේෂණ ආයතනය අතර ඉකුත් 29 දා පැවැති අන්තර්ජාල රැස්වීමකදී මේ…

(0)Comments | January 6, 2021 12:23 pm

ප්‍රමාද වී හෝ රට විවෘත කිරීම හොඳ දෙයක් – හිරාන් කුරේ

ප්‍රමාද වී හෝ සංචාරකයින් වෙනුවෙන් රට විවෘත කිරීම හොඳ දෙයක් බවත්, අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉතා හොඳින් කොවිඩ්-19 තත්ත්වය පාලනය කර ඇති බවත් සංචාරක උපදේශක කමිටුවේ සභාපති සහ මෙරට ප්‍රමුඛ පෙළේ හෝටල් ජාලයක් වන ජෙට්වින් සිම්ෆනි පීඑල්සී හි සභාපති හිරාන් කුරේ මහතා පවසයි. අද දෙරණ BIG FOCUS සජීවී සංවාදාත්මක වැඩසටහන හා එක්වෙමින් (05) ඒ…

(0)Comments | January 6, 2021 11:35 am

Packaging කර්මාන්තරුවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක්

ඇසුරුම් ක්ෂේත්‍රයේ (Packaging) කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම සහ ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් ඇසුරුම් ක්ෂේත්‍රයේ (Packaging) කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් පසුගිය දා (04) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඇසුරුම් ක්ෂේත්‍රයේ (Packaging) නිෂ්පාදන ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටළු පිළිබදව නිෂ්පාදකයින් මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලදි. එම ක්ෂේත්‍රයේ භාවිතා…

(0)Comments | January 6, 2021 10:45 am

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් මාස 06කට දීර්ඝ කෙරේ

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2021 ජනවාරි මස 05 වැනි දින…

(0)Comments | January 5, 2021 4:59 pm

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාගත රු. බිලියන 6 ක පිරිවැටුමක්. සියලු කොටස් ඒකක 83කින් ඉහළට

අද (05) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 6 සීමාව ඉක්මවා යනු ලැබීය. ඒ අනුව දිනය අවසානයේ දී වාර්තා වී තිබූ පිරිවැටුම රු. බිලියන 6.18 කි. මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 83.88 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 6,978.86 ක් ලෙසින් වාර්තා විය….

(0)Comments | January 5, 2021 4:23 pm

කොරියාවෙන් ඩොලර් මිලියන 500 ක්

හඳුනාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් කොරියානු අපනයන – ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලින් සලසා ගැනීම පිණිස කොරියානු ජනරජය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර කාර්යරාමු එකඟතාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. දෙරට අතර පවතින ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙපාර්ශ්වය විසින් අන්‍යොන්‍ය වශයෙන් එකඟ වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම…

(0)Comments | January 5, 2021 3:09 pm

ඉඩම් ලියාපදිංචිය ඩිජිටල්කරණයට

ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් සේවාවක් බවට පත්කිරීම ආරම්භ කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම  පියවර ආරම්භ කරන ලද මෙම ක්‍රියාවලිය මෙම වසර අවසන් වන විට දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 45 ක ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ  සදහා වු ඉ-ඉඩම් (e-land)  මෘදුකාංගය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම  පසුගිය (04) දා කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී සිදු කෙරිණි….

(0)Comments | January 5, 2021 1:30 pm

විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කරගැනීමේ ක්‍රියාමාර්ග 2021 ජූලි 01 දක්වා දීර්ඝ කෙරේ

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කරගැනීමේ අරමුණින් සහ කොවිඩ්-19 (Covid-19) වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි සෘණාත්මක බලපෑම සලකා බැලීමෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත පදනම්ව පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව ගරු මුදල් අමාත්‍යවරයා විසින් 2020 ජූලි 2 දිනැති අංක 2182/37 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි පළ කරන ලද…

(0)Comments | January 5, 2021 12:16 pm

කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. ට්‍රිලියන 3 ඉක්මවයි

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය ඊයේ (04) දිනයේ දී රුපියල් ට්‍රිලියන 3 සීමාව ඉක්මවා යන  ලදී. මේ අනුව ඊයේ දින ගනුදෙනු අවසානයේ දී වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රු. 3,013,426,581,096/- ක් ලෙසින් වාර්තා විය. වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම වන්නේ ලංකා දුම්කොළ සමාගමයි. එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 211 ක් වේ….

(0)Comments | January 5, 2021 12:07 pm

PayPal වෙතින් ධනාත්මක ප්‍රතිචාර

ශ්‍රී ලාංකීය නේවාසිකයන් සඳහා සිදු කරන ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීමට මහ බැංකුව  පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල නුදුරේ දී බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. “පෙර දැක්ම 2021“ ‘2021 සහ ඉදිරිය…

(0)Comments | January 5, 2021 10:31 am