2023 වසරේ මුල් මාස 09 තුළ සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.45 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම වාර්තාවක් මගින් පෙන්වා දේ. එය 2022 වසරේ මුල් මාස 09 හි සංචාරක ඉපැයීම් වටිනාකම වූ ඩොලර් මිලියන 873.1 හා සැසඳීමේ දී 66.8% ක වර්ධනයකි. මේ අතර වසරේ මුල් මාස 09 තුළ දී…
මහවැලි ව්‍යාපාරයෙන් මඟහැරුණු මහවැලි ඒ හා බී කලාප දෙක සංවර්ධනයට පියවර. නිලාවේලි සිට පානම දක්වා පුළුල් සංචාරක ප්‍රවර්ධන සැලැස්මක් ජනපති මඩකලපුවේ දී කියයි. ත්‍රිකුණාමල නගරය සංවර්ධනය ඇතුළු නැගෙනහිර පළාතේ කෘෂි නවීකරණය සහ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මහවැලි ව්‍යාපාරයෙන්…
තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මධ්‍යම වශයෙන් නිරීක්ෂණය වන, පූර්ණ-ස්වයංක්‍රීය, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක් පසුගියදා විවෘත කරන ලදි. කොළඹ නගරයේ රෝහල් චතුරශ්‍රයේ පිහිටා ඇති මෙය, පසුගිය දශක දෙකක කාලය තුළ නගර සීමාව තුළ අලුතින් පිහිටුවන ලද ප්‍රථම ඉන්ධන පිරවුම්හල ලෙස සැලකේ. රෝහලට ආසන්නයේ පිහිටා තිබීම නිසා මෙය වෛද්‍යවරුන්…
විදේශ ආධාර යටතේ මෙරට ක්රියාත්මක වන ඉදිකිරීම් ව්යාපෘති සඳහා ලංකාවේ ඉංජිනේරුවන්ටද යම් ප්රතිශතයකින් දායක විය හැකි පරිදි අවස්ථාව සලසාදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යෝජනවක් ඉදිරිපත් කළේය. ඒ ශ්රී ලංකා ඉංජිනේරුවන්ගේ සභාව 2020 වාර්ෂික වාර්තාව, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්යම උපදේශක කාර්යාංශයේ 2020 වාර්ෂික වාර්තාව, වාරිමාර්ග අමාත්යාංශයේ 2022…
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන සඳහා රාජ්‍ය බැංකු අන්තර්ගත නොවන බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. රාජ්‍ය බැංකු 06ක් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙල යටතේ පෙළගස්වා ඇත් දැයි යනුවෙන් අද පැවති මාධ්‍ය හමුව ක දී, මාධ්‍යවේදියකු විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා ඒ බව අවධාරණය කළේය. “මම වගකීමෙන්…
2023 සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය, ඉලක්කගත මට්ටමට වඩා පහළ අගයයකට පැමිණ ඇති බවත් මෙම නිරුද්ධමන ක්‍රියාවලිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ සිට නැවත හැරවෙමින් ඉලක්කගත උද්ධමන මට්ටම කරා ලඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ යෝජිත විදුලිය ඇතුළු පරිපාලනමය වශයෙන් තීරණය කරන ලද…
ගුවන් ගමන් ප්‍රමාද කිරීම මගින් ගොඩනැගෙමින් පවතින සංචාරක ආර්ථිකය යළි බිඳ වැට්ටවීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවේද යන්න පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට නිර්දේශ කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා…
ශ්රී ලංකාවේ අවදානමට ලක්විය හැකි දරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් බහු පාර්ශ්වික කමිටුවේ නිර්දේශ. මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ළමා ආරක්‍ෂාව පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම පසුගිය දා (03) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. විවිධ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය…
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ පිහිටුවන ලද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය ඊයේ (2023 ඔක්තෝබර් 04) දින පවත්වන ලදී. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දැමීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම්…
ජනපති ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ දී පවසයි. ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදවාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බවත්, අභියෝග හමුවේ රට හැර යනවාද නැද්ද යන්න උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඉදිරි වසර…
Video Story