ආරුගම්බේ සංචාරක සංවර්ධන සැලැස්ම කඩිනම් කරමින් මෙරට සංචාරක කර්මාන්තයට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි ප්‍රදේශයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ආරුගම්බේ ප්‍රදේශය මූලික කරගෙන අම්පාර දිස්ත්‍රික් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ පසුගියදා ජනාධිපති රනිල්…
මහ බැංකුව මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම නිසා සමස්ථ රටක් අසාර්ථකත්වයට පත් වුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත්කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සාගර කාරියවසම්…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රගතිය ඇගයීමට. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය. ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රශස්තකරණ වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා…
සංවර්ධනය සඳහා මුල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි. මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (20) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සංවර්ධනය සඳහා මුල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයක ප්‍රධාන දේශනය සිදු…
මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඩිජිටල් ආර්ථිකය නඟාසිටුවීමෙන් 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ සභාපති ඉන්දික ද සොයිසා මහතා පැවසීය. මේ වන විට ඩිජිටල් ආර්ථිකයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ආදායමක් දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන…
ගෝලීය වසංගත, ආර්ථික කඩාවැටීම් සහ සම්පත් හිඟය තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟාවීම ප්‍රමාද කර තිබෙනවා – ජනපති තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ 2023 සමුළුව අමතමින් පවසයි. තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි අතර ඊට අදාළව පෙන්නුම් කරන්නේ 12%ක ප්‍රගතියක් පමණක් බවත් අනෙකුත් තීරණාත්මක ඉලක්කවලින් 30%ක් තවමත් සපුරාගෙන නොමැති බවත් ජනාධිපති…
පසුගිය 2022 වසරේ දී මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු බහාලුම් 102 ක් රේගුව විසින් නිදහස් කරලීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා ටුනා මත්ස්‍යයින් ගබඩා කළ බහාළුම් රැගත් CMA CGM Kailas නැමති නෞකාව කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව විදුලි සැපයුම් නතර වීම හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින්…
2023 සැප්තැම්බර් 17 වන දින වන විට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 970,006 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම වාර්තාවකින් කියා සිටී. 2023 සැප්තැම්බර් මාසයේ මුල් දින 17 තුළ දී විදෙස් සංචාරකයින් 65,688 ක් මෙරටට පැමිණ ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. ඒ අනුව මෙම දින 17 තුළ සංචාරක පැමිණීමෙහි…
ෆැක්ටම් චින්තන පර්ෂදය විසින් ” අලුත් ශ්‍රී ලංකාවක් සදහා ප්‍රවේශයක්” නමින් විදේශ ප්‍රතිපත්ති විවරණයක් එළිදැක්වීම ඊයේ (19) කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී සිදු විය. කෘතියේ කතුවරයා වන උදිත දේවප්‍රිය මහතා විසින් එම කෘතියේ පිටපතක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා වෙත පිළිගැන්වීය. මෙම උත්සවය අමතමින් අදහස් දැක්වූ ෆැක්ටම්…
Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ජාත්‍යන්තර සන්නිවේදන සමාගම්වල ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ නියාමනය කිරීමට උත්සාහ කිරීම හමුවේ මෙම සමාගම් ශ්‍රී ලංකාව හැරයාමේ තර්ජනයක් ඇතිවිය හැකි බවත් ඒ ආකාරයෙන් රටට ද්‍රෝහි නොවන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට අවධාරණය කළේය. “ඔන්ලයින් සේෆ්ටි කියල ආණ්ඩුව ඊයේ රෑ ගැසට් එකක් ගහලා. එමගින්…
Video Story