Top News

ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමට අවධානය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) අතර හමුවක් ඊයේ (19) නිව්යෝර්ක් නුවර දී සිදු විය. අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළේය….

(0)Comments | September 20, 2023 9:23 am

ජනපති සහ සමන්තා පවර් මහත්මිය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රයත්නය සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ අඛණ්ඩ සහාය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී ඊයේ (19) සිදු විය. ශ්‍රී ලංකාවේ අර්බුදකාරී වාතාවරණය හමුවේ ජාත්‍යන්තර සංවර්ධනය…

(0)Comments | September 20, 2023 9:18 am

ජනපති බංග්ලාදේශ අගමැතිනිය හමු වෙයි

ශ්‍රී ලංකාව ක්‍රමිකව ආර්ථික වශයෙන් ශක්තිමත්වීම පිළිබඳ බංග්ලාදේශ අගමැතිනිය සිය සතුට පළ කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව ඊයේ (19) නිව්යෝර්ක් නුවරදී සිදු විය. දකුණු ආසියානු කලාපීය රටවල් දෙකක් ලෙස දෙරට අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමේ වැදගත්කම මෙහිදී රාජ්‍ය නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. පසුගිය කාලයේ බංග්ලාදේශයෙන්…

(0)Comments | September 20, 2023 9:12 am

ආබාධිත සහිත ප්‍රජාව සවිබල ගන්වමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගැනීමට පුළුල් වැඩපිළිවෙළක්

ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව පනත් කෙටුම්පතක් – රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්. ආබාධිත සහිත ප්‍රජාව සවිබල ගැන්වීම තුළින් රටේ නිෂ්පාදන ආර්ථිකය නඟාසිටුවීමට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය. මෙයට සමගාමීව රටේ සමස්ත ආබාධිත සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ නව පනත්…

(0)Comments | September 20, 2023 9:05 am

ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් සාගරයේ දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

ඉන්දු-පැසිෆික් කලාපයේ මහා බල එදිරිවාදිකම් මධ්‍යයේ වූවද ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් සාගරයේ දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය, ඒවායේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් නොවීම සහ ඔවුන්ගේ අනන්‍ය ප්‍රමුඛතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කලාපයේ සියලුම රටවල් කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ඊයේ (18)…

(0)Comments | September 20, 2023 9:03 am

Bata අයිතිය සොෆ්ට්ලොජික් යටතට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින්, ලොව කීර්තිමත් පාවහන් සන්නාමයක් වන ‘Bata‘ හි මෙරට නිෂ්පාදන බලපත්‍රය සහ අලෙවි නියෝජිතත්වය ලබා ගෙන තිබේ. ඒ අනුව සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් රිටේල් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම වෙත. ශ්‍රී ලංකාව තුළ Bata නිෂ්පාදිත සඳහා නිෂ්පාදන හා බෙදාහැරීමේ බලපත්‍ර…

(0)Comments | September 19, 2023 3:22 pm

මාසයක් කාලා ඇඳලා ඉන්න අවශ්‍ය මුදල මෙන්න – නිල වාර්තාවකින් හෙළිදරව්වක්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින, 2023 ජුලි මාසයට අදාළ මාසික දරිද්‍රතා රේඛා සටහන මේ වන විට නිකුත් කර ඇත. එහි සඳහන් වන පරිදි, මෙරට එක් පුද්ගලයෙකු සිය අවම මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මාසයක් තුළ දැරිය යුතු වියදම දැක්වෙන්නේ රු. 15,978 ක් ලෙසිනි. ජාතික අගයයක් ලෙසින් දැක්වෙන මෙම වටිනාකම පසුගිය 2023 ජූනි මාසයේ දී රු. 16,089…

(0)Comments | September 19, 2023 2:13 pm

රුපියල රැක ගන්න මහ බැංකුව මැදිහත් වෙයි. බිලියන භාගයකට ආසන්න ඩොලර් ප්‍රමාණයක් විකුණයි

2023 අගෝස්තු මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 467 ක්, දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙය 2023 වසරේ එක් මාසයක් තුළ මෙතෙක් අලෙවි කර ඇති වැඩිම ඩොලර් ප්‍රමාණයයි. මේ අතර දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 296.5 ක ප්‍රමාණයක් මිල…

(0)Comments | September 19, 2023 12:57 pm

තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ජනපති එක් වෙයි

“ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා” වට මේස සාකච්ඡාවට ද ජනපති සහභාගි වෙයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඊයේ (18) පැවැත්වුණු “ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය. 2030 වන විට තිරසර සංවර්ධන ඉලක්ක කරා ළගාවීමේ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා…

(0)Comments | September 19, 2023 11:39 am

රට ගොඩනැගීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළට ලෝක බැංකුවේ පූර්ණ සහාය

ජනපතිගේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකියි. ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ පුනර්ජනනිය බලශක්ති සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සහාය ලබා දෙනවා – ලෝක බැංකු සභාපති පවසයි. ආර්ථික අභියෝගය හමුවේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහාය පිළිබඳ ජනපති ලෝක බැංකු සභාපතිවරයාට ස්තූතිය පිරිනමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය…

(0)Comments | September 19, 2023 8:48 am