සෞඛ්‍ය, ක්‍රීඩා හා කෘෂිකර්ම ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට අවධානය. ජාත්‍යන්තර කටයුතුවලදී ශ්‍රී ලංකාවට කියුබාවේ සහාය. “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් (Miguel Díaz-Canel Bermudez) මහතා අතර නිල හමුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (14) පස්වරුවේ…
2025ට පෙර ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නෛතික රාමුව ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් කරන ලද ආරාධනයකට ප්‍රතිචාර දක්වමින් මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ ඉහළ පෙළේ දූත පිරිසක් පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ. එම දූත පිරිසට මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මේ දක්වා වූ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ පළමු සාකච්ඡාව අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. අද සිට සති 2ක කාලයක් මෙම සාකච්ඡා පැවැත්වෙන අතර සමාලෝචනයේ අවසන් සාකච්ඡාව එළැඹෙන සැප්තැම්බර් 26 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අද පැවති සාකච්ඡාව…
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සුදුසුකම් ලත් පිළිගන්නා ලද භාණ්ඩාගාර බැඳුම්කර, ක්‍රමයෙන් අඩු වෙන (Step-down) ස්ථාවර කූපන් පොළී අනුපාතික සහිත නව භාණ්ඩාගාර බැඳුම්කර දොළහක් (12) මඟින් පියවීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 ජූලි 04 දිනැති භාණ්ඩාගාර බැදුම්කර…
මුදල් අමාත්‍යංශය විසින් සිදුකළ ආරාධනයට අනුව, දේශීය ණය ප්‍රශස්ථකරණ වැඩසටහන යටතේ සිය භාණ්ඩාගාර බැඳුම්කර කළඹ හුවමාරුව සඳහා අර්පණයක් ඉදිරිපත් කළ බව සේවක අර්ථසාධක අරමුදල සිය සාමාජිකයින් වෙත දැනුම් දී සිටී. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය සහිත සුදුසුකම්ලත් සහභාගිකයෙකු…
2021/22 වර්ෂය සඳහා වන මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ ජාතික අවදානම ඇගයීමේ සංක්ෂිප්ත වාර්තාව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ එක්ව සිදු කළ ජාතික අවදානම ඇගයීම මත පදනම්ව සකස්කර ඇත. රට තුළ පවතින මුදල් විශුද්ධිකරණය…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තිරණ ණය පහසුකම යටතේ පළමු සමාලෝචනය අද (14) දින ආරම්භ විය. මෙම සමාලෝචනය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සුරක්ෂිත කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය ඉහළ නැංවීම සඳහා ඉතා වැදගත් සන්ධිස්ථානයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසන්නේ,…
ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රෝහල ලෙස ඩර්ඩන්ස් රෝහලේ සැබෑ ජයග්‍රහණය පවතින්නේ එය රෝහලක් නිසා පමණක්ම නොව සමස්ත ආයතනයක් ලෙස ඔවුන් රටට ගෙනෙන අභිමානය තුළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ලෝකයේ තාක්‍ෂණික දියුණුව සමඟ ඉදිරියට යන ලෙස ඩර්ඩන්ස් රෝහලෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා, කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නව තාක්‍ෂණික ක්‍රමයන්ට ශ්‍රී ලංකාව ළඟා වීමේ අවශ්‍යතාව ද…
2023 වසරේ මේ දක්වා කාලසීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 950,626 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී. සැප්තැම්බර් මාසයේ මුල් දින 12 ක කාලය තුළ පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 46,308 ක් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මෙම දින 12 තුළ දී පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගෙන් 26% ක්…
ශ්‍රී ලංකාවේ සියලුම ව්‍යාපාර QR කේතයක් යටතේ ලියාපදිංචි කිරීමට විශේෂ කාරක සභාවෙන් නිර්දේශ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට රාජ්‍ය නිලධාරීන් හට මාර්ගෝපදේශ මාලා නිකුත් කිරීමට යෝජනා ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල අවකාශයේ සිදුකරන යම් මහාපරිමාණ ව්‍යාපාර මගින් රජයට කිසිදු අදායමක් නොලැබෙන බවත් ඒ හේතුවෙන් මෙරට සියලු ව්‍යාපාර එක් පද්ධතියක් ඔස්සේ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කඩිනමින් සිදු…
Video Story