විගණන සේවා කොමිෂන් සභාව සඳහා අභිනවයෙන් පත් කරන ලද සාමාජිකයෝ අප්‍රේල් 09 වැනිදා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විගණකාධිපතිවරයා නිල බලයෙන් පත්වන අතර විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා එම තනතුරේ දිව්රුම් දුන්නේය. එයට අමතරව කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසීලී ගොඩකන්ද, ඤාණනන්දරාජා තේවඥානන්, ඒ….
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සතු ඔසුසල් 50න් ඔසුසල් 26ක්ම 2021 වර්ෂය තුළ දී රු. මිලියන 53 ක (රු. 53,239,900 ක) අලාභ ලබා තිබෙන බවත් ඉන් ඔසුසල් 10ක අලාභය ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 15 සිට සියයට 175 දක්වා වූ පරාසයකින් ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ. 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත…
2023 වසරේ මුල් මාස දෙක තුළ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා වේ. 2022 වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව තුළ පැවති සමස්ත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,952,991 ක් ලෙසින් වාර්තා වී ඇති අතර එය 2023 ජනවාරි මාසය අවසන් වන විට 1,942,272 ක් දක්වා ත්, 2023 පෙබරවාරි මාසය අවසන්…
තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය (COYLE) සිය 24 වැනි සංවත්සර සැමරුම පසුගිය දා (2023 මාර්තු 10) කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන; ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස එක්සත් ජනපද තානාපති, එච්. ඊ. ජූලි චන්ග් සහභාගී වූ අතර තවද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගරු. මෛත්‍රීපාල සිරිසේන; ආරක්ෂක…
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රගමනය පිළිබඳව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සැසියක් පවත්වයි දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හි දී උදෑසන භෝජන සංග්‍රහයක් සහ විශේෂ සැසියක් පසුගිය දා පැවැත්විය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු මිසුකොෂි හිදියාකි මහතා මෙම අවස්ථාවට ආරාධිත කථිකයා ලෙස සහභාගී වූ අතර, අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, මෝටර්…
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2023 මාර්තු මාසය තුළ 21.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව 2023 පෙබරවාරි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 2,219 ක්ව පැවති නිල සංචිත වත්කම් වටිනාකම 2023 මාර්තු මාසය අවසාන වන විට ඩොලර් මිලියන 2,691 ක් දක්වා වැඩි වී…
සිය ව්‍යාපාරික ගණුදෙනුකරුවන් සඳහා වෙළෙඳ අවස්ථා සැලකිය යුතු ලෙස පුළුල් කිරීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව නව සේවා දෙකක් දියත් කර ඇති අතර, එක් සේවාවක් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමග සහයෝගයෙන් සහ අනෙක ස්වාධීනව හඳුන්වා දී ඇත. මෙම සේවාවන් දෙකම දේශ සීමා හරහා සහ රට තුළ ජාලකරණ අවස්ථා ප‍්‍රවර්ධනය කරන පරිසර පද්ධති ලෙස නිර්මාණය කර ඇත. ජාත්‍යන්තර…
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදය පළ කෙරේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡා මාලාවේ අවසන් අදියරේ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී…
දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩිවශයෙන් ශ්‍රී ලාංකික තරුණයන්ට ලබා දීමට අපේක්ෂා කරන බව ප්‍රකට දකුණු කොරියානු සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai) සමාගමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවෙමින් පසුගිය (04) දා පැවසීය. දකුණු කොරියානු රැකියා සදහා ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, ඊට අදාළ පුහුණුව ඇතුළු කටයුතු සොයා බැලීමට, මෙරටට පැමිණි…
2022 වසරේ දී ශ්‍රී ලංකාවේ සිට වීසා අයදුම් කිරීම් ධාරිතාව 2019 පූර්ව කොවිඩ් අවධියේ එම කාලයට සාපේක්ෂව 68%ක වර්ධනයක් කොවිඩ් සීමා ලිහිල් කිරීම, ජාත්‍යන්තර ගමනා ගමන සීමා මායිම් ලිහිල් කිරීම ආදී කාරණා හේතුවෙන් 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ සිට වීසා අයදුම් කිරීම් ප්‍රමාණය සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වේ. රජයන් සහ…
Video Story