Top News

BOI සහ Keonn Investments නව සුපිරි මහල් නිවාස ව්‍යාපෘතියකට අත්සන් කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය සහතික කිරීම ඔස්සේ නව ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය වෙමින් පවතී. මෙම තත්වය හමුවේ සුපිරි බහුවිද ගොඩනැගිලි සහ නැවතී තිබු හෝටල් ඉදිකිරීම් නැවත ආරම්භ කොට ඇත. පසුගියදා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය හා Keonn Investment ආයතනයේ සුපිරි පන්තියේ මහල් නිවාස යෝජනා ක්‍රමයක් අනුමත කරන ලදී. මෙය කොළඹ 05 ජාවත්ත ප්‍රදේශයේ නො. 121 දරණ…

(0)Comments | April 6, 2023 2:31 pm

රැකියා අපේක්ෂිතයන්ගේ සිහින සැබෑ කරන ‘Sri Lanka Skills Expo 2023’

‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය 2023 මැයි මස 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වේ. ප්‍රධාන ආංශික නිපුණතා සභා 5කට අදාළ නව ප්‍රවණතා හා තාක්ෂණයන් පිළිබඳ දැනුම හා ඒ හා සබැඳි අවස්ථාවන් ලබා දෙනු ඇත. මෙය එම ක්ෂේත්‍රවල රැකියාවලට පිවිසීමට අපේක්ෂා කරන්නන්ට ලැබෙන…

(0)Comments | April 6, 2023 12:12 pm

තැන්පතු සහ ණය පොලී අනුපාතික අඛණ්ඩව පහළට

2023 මාර්තු මාසය ආරම්භයේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවුව ද ශ්‍රී ලංකා මහ බැංකු විසින් සපයන ලද මග පෙන්වීම් සහ දේශීය මුදල් වෙළෙඳපොළ තුළ ද්‍රවශීලතා තත්ත්ව වැඩි දියුණු වීම විශාල වශයනේ පිළිබිඹු කරමින් තැන්පතු සහ ණය පොලී අනුපාතික අඛණ්ඩව පහළ ගියේය. වෙළෙඳපොළ අපේක්ෂා වැඩි දියුණු වීම හේතුවෙන් රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික ද සැලකිය…

(0)Comments | April 6, 2023 11:37 am

කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කාලය දීර්ඝ කෙරේ

කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු සිදුකෙරෙන කාලසීමාව එළඹෙන අප්‍රේල් 10 වන දින සිට පැය 5 ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය වී ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ මාර්ගෝපදේශවලට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව එළඹෙන 10 වන සඳුදා පෙරවරු 9.30 ට කොටස්…

(0)Comments | April 6, 2023 8:14 am

බිල්පත් පොලියේ දැවැන්ත පහළ යාමක්

ඊයේ (05) දිනය රජයේ නිවාඩු දිනයක් වූ බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාමාන්‍යයෙන් සතියේ බදාදා දිනයේ දී පවත්වනු ලබන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ඊට පෙර දින එනම් අඟහරුවාදා (04) දිනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. ඒ අනුව මෙම සතියේ වෙන්දේසිය සඳහා රු. මිලියන 110,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඊට රු. මිලියන…

(0)Comments | April 6, 2023 7:48 am

2023 අවසානයේ දී උද්ධමනය සියයට 10න් පහළට – මහ බැංකුවෙන් පුරෝකථනයක්

කොළඹ පාර්භෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2023 මාර්තු මාසයේ දී අඛණ්ඩව හයවන මාසයටත් පහළ ගියේය. මෑතක දී විදුලි ගාස්තු ඉහළ නැංවීමේ සැලකිය යුතු බලපෑම මෙන්ම මීට පෙර විදුලි ගාස්තු ඉහළ දැමීම්වල අපේක්ෂිත වකු බලපෑම් හමුවේ වුවද පුධාන වශයෙන් ආහාර උද්ධමනය පහළ ගියේය. මේ අතර, ආර්ථිකයේ යටිදැරි ඉල්ලුම් පීඩනයන්…

(0)Comments | April 6, 2023 7:44 am

ආචාර්ය කිංස්ලි බර්නාඩ් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිත්වයට

ප්‍රවීණ අපනයන වෘත්තීයවේදී, ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා අප්‍රේල් මස තුන්වන දින ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව සභාපති ලෙස වැඩ ආරම්භ කළේය. වැඩ භාරගැනීමෙන් අනතුරුව නව සභාපතිවරයා අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය අමතමින් පැවසුවේ, අපනයන ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් අවශ්‍ය බැවින් නව්‍යකරණය සහ දියුණු තාක්ෂණය මත පදනම් වූ නිෂ්පාදන අපනයන සඳහා හඳුන්වා දීමට උත්සාහ කළ…

(0)Comments | April 6, 2023 7:21 am

SriLankan Cargo ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ අලෙවි නියෝජිතයන් හමුවෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ අංශය, අනාගත වර්ධනය වෙනුවෙන් උපාය මාර්ග සකස් කිරීම සඳහා ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ අලෙවි නියෝජිතයන් සමූහයක් සමඟින් පසුගියදා අත්වැල් බැඳගන්නා ලදී.  ගුවන් ගමන් සඳහා ඉහළ යන මගී ඉල්ලුමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට ද අඩු ධාරිතාවක් සමඟ මෙහෙයුම් පවත්වාගෙන යාමට සිදු වී ඇති අභියෝගාත්මක වෙළඳ පරිසරයක් මධ්‍යයේ මෙම උපායමාර්ගික සැලසුම්…

(0)Comments | April 6, 2023 7:17 am

ජෝන් කීල්ස් සමූහයෙන් ‘1990 සුව සැරිය’ ගිලන් රථ සේවයට රු. මිලියන 100 ක්

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ‘සුව සැරිය’ ගිලන් රථ සේවය වෙනුවෙන් රු. මිලියන 100ක මුදලක් පරිත්‍යාග කිරීම සඳහා පසුගිය දා ගිවිසුම් අත්සන් කළේ ය. මූල්‍යමය ගැටලු හේතුවෙන් පසුගිය කාලය තුළ සුව සැරිය ගිලන් රථ සේවය පවත්වා ගෙන යාමට අපහසු තත්ත්වයක් උදා වී තිබිණි. සුව සැරිය යනු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මහඟු සේවයක් ඉටු කරන…

(0)Comments | April 5, 2023 11:39 am

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 අප්‍රේල් මස 04 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 15.50 සහ සියයට 16.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම ක්‍රියාත්මක වීමත් සමග වෙළඳපොළ අපේක්ෂා වැඩිදියුණු…

(0)Comments | April 5, 2023 9:54 am