අද (07) වන විට මෙරට වානිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315.00 ක් දක්වා ත් විකුණුම් මිල රු. 335.00 ක් දක්වා ත් පහළ ගොස් තිබුණු අයුරු නිරීක්ෂණය කළ හැකි විය. ඒ අනුව අද (07) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම්…
සඳුදා (06) රාත්‍රියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව ලිපිය ලැබුණු බවත්, තමා සහ මහ බැංකු අධිපතිවරයාගේ අත්සන් සහිත එකඟතා ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යවා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. “ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා. එදා රාත්‍රියේම…
කොමර්ෂල් බැංකු සමූහය 2022 මූල්‍ය වසර ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයකින් අවසන් කිරීමට සමත්වී තිබෙන අතර අනාගතය සුරක්ෂිත කරන උපාය මාර්ගික තීරණ ගණනාවක්ම බැංකු සමූහය විසින් මෙහිදී ක‍්‍රියාත්මක කර තිබේ. බැංකු ඉතිහාසයේ වසරකදී වෙන්කළ වැඩිම හානි පූරණ ප‍්‍රතිපාදන ප‍්‍රමාණය මෙම මූල්‍ය වසරේදී වෙන් කිරීම මෙම උපාය මාර්ගික තීරණ අතුරින් වඩාත්ම කැපී පෙනේ. සාර්ව ආර්ථිකය තුළ අවිනිශ්චිතතාවයන්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වූ එච්.බී. දිසානායක මහතා පසුගිය දා (05) අභාවප්‍රාප්ත විය. ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියෙහි පසුවිය. දිසානායක මහතා 1992 ජූලි 01 සිට 1995 නොවැම්බර් 15 දක්වා මහ බැංකුවේ 09 වැනි අධිපතිවරයා වශයෙන් කටයුතු කළේය. මහ බැංකු අධිපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමට පෙර ඔහු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස…
දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට පනවා තිබූ සියලු සීමා මෙම සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මේ වන විට විදේශ විනිමය වෙළෙඳපොළ දියුණු වී ඇති බවත්, වෙළෙඳපොළ තුළින්ම විනිමය අනුපාතිකය තීරණය කිරීමට ඉඩප්‍රස්ථා ලබා දී ඇති බවත් අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පසුගිය 2022 වසරේ මාර්තු…
මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය සිකුරාදා (03) ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 100කින් ඉහළ නැංවීමට තීරණය කළේය. මෙම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගය, ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ඉහළ මට්ටමක පවතින වෙළෙඳපොළ පොලී අනුපාතික අතර පරතරය අඩු කිරීමට උපකාරී වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි. ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියට සමගාමීව අවදානම අඩුවීම පිළිබිඹු කරමින්, වෙළෙඳපොළ පොලී අනුපාතික,…
සිය ප්‍රධාන බැංකු පද්ධතියේ සිදුකරන වැඩි දියුණු කිරීමක් හේතුවෙන් හෙට (07) පෙ.ව. 1.00 සිට පෙ.ව. 2.30 දක්වා කාලය තුළ දී සේවාවන් කිහිපයක් අත්හිටුවනු ලබන බව කොමර්ෂල් බැංකුව තම ගනුදෙනුකාරභවතුන් වෙත දැනුම් දී සිටී. මේ අනුව කොමර්ෂල් බැංකුවේ සියලූම ATMs, CDMs, CRMs හා KIOSK යන්ත්‍ර සේවාවන් ඉහත කී කාලපරිච්ඡෛ්දය තුළ දී අත්හිටුවනු ඇත. මීට අමතරව ComBank…
සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නිරූපිකාවක් වන නයෝමි කැම්බෙල් නිරන්තරයෙන් සිය අත්බෑගය තුළ ‘සමහන්’ තබා ගන්නා බව පවසයි. Vogue India සමඟ සුවිශේෂී සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පවසන්නේ,‘What does Naomi Campbell carry in her bag?’ යන්නට ප්‍රතිචාර දක්වමිනි. සමහන් සිය ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතා හොඳ දෙයක් බව ඇය මෙහිදී වැඩිදුරටත් කියා සිටියාය. ලින්ක් නැචුරල් හි ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක්…
2016 වසරේ සිට මේ දක්වා Little Hearts වෙනුවෙන් පරිත්‍යාග කර ඇති Star Points ප්‍රමාණය රු.මිලියන 122 ඉක්මවයි ඩයලොග් පාරිභෝගිකයින් 450,000 කට අධික ප්‍රමාණයක්, ශ්‍රී ලංකාවේ වෙසෙන හදවත් රෝග ඇතුළු රෝගී තත්වයන්ගෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් සැකසු “Little Hearts” ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 27 කට අධික Star Points පරිත්‍යාගය කර තිබේ. 2016 වසරේ සිට මේ දක්වා Little Hearts…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (02) රාත්‍රියේ සූම් යෙදවුම ඔස්සේ සිදු කෙරිණි. ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ජා විය. මේ වන විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන්…
Video Story