2023 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 ජනවාරි මාසයට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 1,001.9 දක්වා 8.98% කින් අඩුවී ඇත. කෙසේ වෙතත් එය 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 6.97% ක වර්ධනයකි.
2022 වසරේ දී දුම්කොළ බදු ලෙස රු. බිලියන 122.92 ක් හා ආදායම් බදු ලෙස රු. බිලියන 13.92 ක් ගෙවූ බව ලංකා දුම්කොළ සමාගම පවසයි. මේ අනුව 2022 වසරේ දී ලංකා දුම්කොළ සමාගමෙන් රජයට ලැබී ඇති මුළු බදු ආදායම රු. බිලියන 136.84 ක් වේ. සිය නවතම මූල්‍ය වාර්තා ඉදිරිපත් කරමින් සමාගම පවසන්නේ 2022 මූල්‍ය වර්ෂය තුළ…
ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි. ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය. මෙරට ආයෝජන අවස්ථා දිරි ගැන්වීම සහ ප්‍රවර්ධනය එහි අරමුණ වන අතර ඒ තුළින් නව ආයෝජන අවස්ථා පහසුවෙන්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 351.72 ක් සහ විකුණුම් මිල රු. 362.95 ක් ලෙසින් වාර්තා වී ඇත. මෙය 2022 මැයි 04 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අඩුම ගැනුම් සහ විකුණුම් වටිනාකම් වේ. අද දින එ.ජ.ඩොලරයේ…
Softlogic Information Technologies Ltd. (SITL) විසින් ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) ඩිජිටල් දත්ත මධ්‍යස්ථානය පසුගියදා සාර්ථකව ස්ථාපිත කරන ලදී. CRIB යනු දකුණු ආසියානු කලාපයේ පළමු ණය තොරතුරු කාර්යාංශය වන අතර එය දශක තුනකට වැඩි කාලයක්, රටේ මූල්‍ය ව්‍යුහය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ විනයගරුක ණය සංස්කෘතියක් ඇතිකිරීම සඳහා සිය නිහඬ දායකත්වය ලබා දෙමින් බැංකු හා මූල්‍ය…
අද (01) දින සිය ශාඛාවන් හි ගනුදෙනුකාර සේවා සඳහා බාධාවන් පැමිණීමට ඉඩ ඇති බවත්, එබැවින් හැකිතාක් ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ ගනුදෙනු කරා යොමුවන ලෙසත් සඳහන් කරමින් මෙරට වානිජ බැංකු කිහිපයක්ම සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දීමක් කර ඇත. අදාළ බැංකුවල සමාජ මාධ්‍ය ජාලා හෝ වෙබ් අඩවි ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකි වේ.
ආදායම් නොපෙන්වා බදු ගෙවීම පැහැර හැර ඇති පිරිස් පිළිබඳ සොයා බැලීමට කඩිනම් ක්‍රමවේදයක් සකසන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස්.. සිය ආදායම් නොපෙන්වා බදු ගෙවීම පැහැර හැර ඇති ඇතැම් වෘත්තීන්වල නිරත පිරිස් හඳුනා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම්…
2023 අංක 02 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම 2023 මාර්තු 03 වන සිකුරාදා පස්වරු 4.30 ට සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී. මීට පෙර මහ බැංකුව නිවේදනය කර තිබුණේ මෙම දැනුම් දීම හෙට (02) පෙරවරු 7.30 ට සිදුකරනු ලබන බවයි. මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායිතාව ළඟා කර ගැනීම යන සාර්ව…
සමස්ත අපනයන – වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම, 2022 සැප්තැම්බර් මාසයේ සිට අපේක්ෂිත මට්ටමට වඩා මන්දගාමී වේගයකින් වුවද, අඛණ්ඩව පහළ යෑමක් පෙන්නුම් කරමින් 2023 වසරේ ජනවාරි මාසයේ දී 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියනව 978 ක් දක්වා සියයට 11.3කින් පහළ ගියේය. සියලුම ප්‍රධාන අපනයන කාණ්ඩවල ඉපැයීම් පහළ ගිය අතර, ඒ අතරින් කාර්මික අපනයන…
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහාය දෙන බව ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළහ. සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා නීති කෙටුම්පත් කිරීමේ දී ලෝක බැංකුවේ තාක්ෂණික සහාය ලබා දෙන බවත්, ජාත්‍යන්තර මාධ්‍ය භාවිතය හා සුභසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් තවදුරටත් මඟපෙන්වීම් සහ අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බවත් ඔවුහු සඳහන් කළහ. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය…
Video Story