ලංකා දුම්කොළ සමාගම විසින් මෙරට අලෙවි කරනු ලබන එක් එක් දුම්වැටි වර්ගයන් හි නවතම මිල ගණන් නිවේදනය කර සිටී. ඒ අනුව අද සිට එක් එක් සන්නාමයන්ගෙන් වෙළෙඳපොළට නිකුත් කෙරෙන දුම්වැටිවල සිල්ලර මිල ගණන් පහත පරිදි අද සිට සංශෝධනය වනු ඇත. ඊට අනුව වැඩිම මිලට අනුව අලෙවි කෙරෙන දුම්වැටි 20 කින් යුතු පැකට්ටුවක මිල රු. 2,400…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලක් මෙරට රජයෙන් ඉල්ලා ඇති බව වරාය නාවික හා සිවිල් ගුවන් සේවා ආමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ අද වනවිට විදුලි බිල වැඩි කිරීමට සිදුව ඇත්තේ ද මෙම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් විසින් පනවා ඇති මෙම කොන්දේසි නිසා බවයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ…
‘නිර්මාණාත්මක ව්‍යවසාය’ තුළින් තරුණ තරුණියන් සවිබල ගන්වමු! හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත මංගල සමරවීර මහතා විසින් සංකල්පගත කරන ලද ‘ෆ්‍රීඩම් හබ්‘ ඩිජිටල් සහ නිර්මාණාත්මක අන්තර්ගත හා කුසලතා සංවර්ධන සහ සහයෝගීතා පදනම සන්නාම, කලා සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ සේවය කරන තරුණ කණ්ඩායමක මෙහෙයවීමෙන් මාතරදී නැවත වරක් ආරම්භ කිරීමට නියමිතය. නිර්මාණාත්මක සහ සන්නිවේදන කුසලතා ගොඩනැගීමට…
දිවංගත මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයාව සිටිය දී 2019 ඔක්තෝබර් ඔක්තෝබර් 31 දින ප්‍රකාශයට පත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක සඳහන් වූයේ 2019 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි මෝටර් වාහන මත සුඛෝපභෝගී බද්දක් අය කරන බවයි. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන නිශ්චිතව සඳහන් කරන ලද යම් මෝටර් වාහනයක් මත පනතට අනුව ගෙවිය යුුතු…
යාල ජාතික වනෝද්‍යානය විසින් එක් දිනක් තුළ උපයා ඇති වැඩිම ආදායම පසුගිය (02) දා වාර්තා වී තිබේ. ඒ අනුව මෙම දිනයේ දී යාල ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම වාර්තා වී ඇත්තේ රු. 11,264,179/- ක් ලෙසයි. 2022 දෙසැම්බර් 23 දින සිට 2023 ජනවාරි 02 දින දක්වා දින 10ක කාලපරිචඡේදය තුළ අති විශාල සංචාරකයින් ප්‍රමාණයක් යාල වනෝද්‍යානය නැරඹීමට…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රලාභී සියලු වානිජ බැංකු වෙත දැනුම් දීමක් කර ඇත. මෙම දැනුම් දීමට අනුව එක් එක් බලපත්‍රලාභී වානිජ බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම ලබා ගැනීම එක් කැලැන්ඩර් මාසයක් සඳහා උපරිම වශයෙන් අවස්ථා පහකට සීමා කර තිබේ. මීට අමතරව එක් එක් වානිජ බැංකුව විසින්…
1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් වන විධිවිධාන 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනතේ 5(1) වගන්තියේ සඳහන් වේ. එහෙත්, එකී විධිවිධාන පරිදි වරාය විෂයභාර අමාත්‍යාංශයේ නියෝජිතයෙකු එම අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසී…
රාජ්‍ය සේවකයින් සඳහා ඉදිකරන ලද නිවාස ඒකක 608කිින් සහ වාණිජ ඒකක 05කින් සමන්විත මහල් නිවාස 24කින් යුත් පැලැන්ගස්තුඩුව, බොරැල්ල, ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ වැඩ අවසන් කර 2020 වර්ෂයේදී නිවාසවල භුක්තිය නිවාසලාභීන් වෙත ලබා දී ඇත. ඒ අනුව, 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන පරිදි නිවාසලාභීන් වෙත සින්නක්කර ඔප්පු ලබා දීම පිණිස…
2022 අතුරු අයවැය මෙන්ම 2023 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමේදී ද රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, දැනටමත් රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය ස්ථාපිත කරනු ලැබ ඇත. ප්‍රතිව්‍යුගතකරණය…
පසුගිය 2022 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 91,961 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. අධිකාරියේ නවතම දත්තවලට අනුව 2022 වසර තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 719,978 ක් වේ. 2022 දෙසැම්බර් මාසය තුළ දී රුසියාවෙන් 19,963 ක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එම ප්‍රමාණය ශ්‍රී…
Video Story