මෙරට ආර්ථිකයේ තීරණාත්මක වසරක් වූ 2023 වසරේ රට වෙනුවෙන් වූ වගකීම් කිසිවෙකුට පැහැර හැරිය නොහැකි බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නව වසරේ එක්ව කැපවෙමු යැයි සමස්ත රාජ්‍ය සේවකයින්ට ආරාධනා කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2023 නව වසරේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක්…
රුසියානු සංචාරකයින් සමඟින් ශ්‍රී ලංකාවට පියාසාර කරන රෙඩ් වින්ග් ගුවන් සේවයට අයත් දෙවන ගුවන් යානය අද (02) පෙරවරුවේ දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පැවසුවේ, මෙම යානයත් සමඟ දැනට මෙරටට පැමිණ තිබෙන රෙඩ් වින්ග් ගුවන් යානා දෙක මගින් රුසියනු සංචාරකයින් 822…
නූපන් පරපුර වෙනුවෙන් අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සිය දායකත්වය දෙගුණ කිරීමට ආරාධනා කරන බවත්, අද දවසේ ගන්නා වේදනාත්මක තීන්දු යහපත් අනාගත පරපුරක් නිර්මාණය කරනු ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා 2023 වසරේ රාජකාරි ආරම්භ කරමින් සඳහන් කරයි. හෙතෙම පෙන්වා දෙන්නේ ප්‍රතිපත්ති සම්පාදනයේ සහ ක්‍රියාත්මක කිරීමේ දී දශක ගණනාවක් තිස්සේ පැවැති අඩුලුහුඩුකම්වල ප්‍රතිඵල අද…
මේ වසරේ ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක් අවපාතයකට ලක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අනතුරු අඟවා තිබේ. එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ චීන ආර්ථිකයන් මෙම වසරේ දී මන්දගාමී වනු ඇති බවත් 2023 වසර පසුගිය වසරට වඩා “අසීරු” වනු ඇති බවත් ඇය මෙහිදී පවසා ඇත. යුක්රේනයේ යුද්ධය, ඉහළ යන මිල ගණන්, ඉහළ…
Hatch ආයතනය, Draper Startup House සමඟ එක් ව ගෝලීය රූපවාහිනී වැඩසටහනක් වන ‘Meet the Drapers’ ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර ඇත. ඔබ තාක්‍ෂණයේ මීළඟ පියවර වෙත ළඟා වීමට අදහස් කරන්නේ නම්, මෙම සුවිශේෂී අවස්ථාව අතපසු නොකරන ලෙස සිහිපත් කරන අතර, 2023 ජනවාරි 18 දිනය වන විට hello@meetthedrapers.com ඊ මේල් ලිපිනය වෙත ඔබගේ ඉල්ලුම් පත…
ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකයේ සුළු ඉහළ යෑමක් 2021 වසරේ දී වාර්තා වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. 2021 වසරේ දී ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය 0.796ක අගයක් වාර්තා කළ අතර එය කොවිඩ්-19 වසංගතයේ බලපෑම තීව්‍ර වූ 2020 වසරේ වාර්තා කළ 0.764ක අගයට සාපේක්ෂව සුළු…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 61.0හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 57.2ක් දක්වා පහළ ගියේය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 73.7හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 64.4 දක්වා පහළ ගිය…
‘ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම’ යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, “කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනය මුහුණ දුන් අඛණ්ඩ ප්‍රාග්ධන ඌනතා තත්ත්වය හේතුකොට ගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 25 (1) (ක) වගන්තිය ප්‍රකාරව, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියළුම මහජන වගකීම් (තැන්පතු සහ පොරොන්දු…
ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරන හේලීස් සමූහයට අයත් සමාගම් කිහිපයක් විසින් 2022/23 මූල්‍ය වර්ෂයට අදාළව ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව තලවාකැලේ වැවිලි සමාගම් 2022/23 වර්ෂය සඳහා සිය දෙවන අතුරු ලාභාංශය නිවේදනය කරමින් කොටසකට රු. 5 ක් බැගින් වන ලාභාංශයක් ප්‍රකාශයට පත් කර ඇත. හේකාර්බ් සමාගම කොටසකට රු. 1.50 ක්…
අඹේවෙල ගොවිපොල සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමි භාගයක් වහාම අඹේවෙල ගොවිපොලට ලබා දී එය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසත්, එය තෘණ වගා භූමියක් ලෙස පවත්වා ගනිමින් කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ කොමසාරිස්වරියට පසුගිය (27) දා උපදෙස් දුන්නේය. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
Video Story