එළඹෙන ජනවාරි මාසයේ දී ගල් අඟුරු නෞකා 7 ක් ලබා ගැනීමට උත්සාහ කරන බවත් ඒ සඳහා අවශ්ය ඩොලර් ලබා දීමට ශ්රී ලංකා මහ බැංකුව සැලසුම් සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි. අද (27) පස්වරුවේ පැවති මාධ්ය හමුවක දී අමාත්යවරයා මේ බව පැවසීය. “ජනවාරි මාසය තුළ අපි උත්සාහ කරන්නේ ගල්…
ඩිස්නිලන්තය වැනි Theme park එකක් ලංකාව තුළ ඉදිකිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විටත් සිදු කරමින් පවතින බව සංචාරක රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. ඇය මේ බව පවසා සිටියේ ඊයේ (26) “දෙරණ 360” වැඩසටහනට එක් වූ අවස්ථාවේදී ය. “ඩිස්නිලෑන්ඩ් එකක්ම නෙවෙයි වෙන්න පුළුවන්. theme parks කියන්නේ ඩිස්නි ලෑන්ඩ්ම නෙවෙයිනේ. ඩිස්න් ලෑන්ඩ්වල එනවා ගොඩක් theme…
ළමා හා තරුණ කණ්ඩායම් සඳහා ශ්රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ ගුවන් යානා නඩත්තු අංශය නැරඹීට සහ ගුවන් යානයක ඇතුළත දැකගැනීම සඳහා අවස්ථාව ලබා දීමට ‘A Day with a Plane’ යනුවෙන් ව්යාපෘතියක් ගුවන් සමාගමේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්රීලංකන් කෙයාර්ස් දියත් කර ඇත. ඒ අනුව වල්පොල ශ්රී රතනසාර ප්රාථමික විද්යාලයේ, සීදූව වෘත්තීය පුහුණු ආයතනයේ…
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව හෙට (28) සහ අනිද්දා (29) දිනයන් හි පිළිවෙලින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සහ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබේ. මෙම වෙන්දේසිය දෙක 2022 වසරේ දී පවත්වනු ලබන අවසාන රජයේ සුරැකුම්පත් වෙන්දේසි දෙක වේ. ඒ අනුව හෙට දිනයේ දී රු. මිලියන 98,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙන අතර අනිද්දා දිනයේ දී…
යම් ප්රජාවක් තුළ ජීවත්වන පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවන සුළු ආරවුල් එම ප්රජාව තුළම ජීවත්වෙන උගත්, බුද්ධිමත්, අපක්ෂපාතී, මධ්යස්ථ පිරිසකගෙන් සමන්විත තුන්වන පාර්ශ්වයන් මැදිහත්වීමෙන් විසඳීමේ අදහස පෙරදැරි කරගෙන 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත ස්ථාපිත කරන ලද්දේ ය. අධිකරණ අමාත්යාංශයේ ප්රතිපත්ති සහ පරිපාලනමය සහයෝගයෙන්, සමථ මණ්ඩලය කොමිෂන් සභාව විසින් සමථකරණ වැඩසටහන මෙහෙයවනු ලබන අතර මහජනතාවගේ…
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම Nonvoice LLC සමග සහයෝගීතාවයෙන්, ශ්රී ලාංකිකයින්ට Augmented Reality (AR) සහ Virtual Reality (VR) අත්දැකීමක් සමඟින් ශ්රී ලංකාවේ ප්රථම 5G Ready Gaming, අධ්යාපනික හා විනෝදාස්වාද Metaverse මාධ්ය හඳුන්වාදීමට කටයුතු කරන ලදී. ඩයලොග් විසින් බලගන්වන Nonvoice Metaverse හරහා සෑම මසකම නොමිලේ NFT (Non-fungible Token) ලබාගැනීමට අවස්ථාව මෙන්ම, මසකට රු.289 ක් + බදු මිලකට…
“Silver Spirit“ අධිසුඛෝපභෝගී මගී නෞකාව අද (23) දින කොළඹ වරායට සේන්දු වී තිබේ. මෙම නෞකාව ශ්රී ලංකාවට පැමිණීමේ දී එහි සියලු සම්බන්ධීකරණ සහ සංවිධාන කටයුතු සිදුකරනු ලද්දේ මෙරට ප්රමුඛතම සංචාරක ගමනාන්ත කළමනාකරණ සමාගමක් වන Aitken Spence Travels විසිනි. මෙය අද (23) දින කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව එළඹෙන දෙසැම්බර් 26 වන දා ත්රිකුණාමලය වරාය වෙත යාත්රා කිරීමට…
රට පත්ව ඇති මූල්ය අර්බුදයෙන් මුදා ගැනීමේ අරමුණෙන් රජය හඳුන්වා දුන් නව බදු ප්රතිපත්ති වෙනස් කළ නොහැකි ශිලා ලේඛන නොවන බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්යවරයා පෙන්වා දෙන්නේ බදු ගෙවන්නන්ගේ යෝජනා සහ විකල්ප අදහස් සමග නම්යශීලී වීමට රජය ඕනෑම මොහොතක සූදානම් බවයි. බදු ගෙවන්නන්ගේ අදහස් ලබා ගැනීම සඳහා සංවිධානය කෙරෙන “දිරිය පවුර”…
රාජ්ය ආයතනවල ඇගයීම් ක්රියාවලිය වඩාත් පුළුල් කිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ සභාවට (කෝපා කමිටුවට) සහය දැක්වීම සදහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කෝපා කමිටු මන්ත්රීවරයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. කෝපා කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා ශ්රී ලංකා ඇගයීම් සංගමය (Sri Lanka Evaluation Association / SLEvA) සම්පත් දායකත්වය ලබාදීම සිදුවිය….
2023 ජනවාරි 01 සිට පුද්ගල ආදායම් බදු ගෙවිය යුතු ආකාරය මේ වන විට නිවේදනය කර තිබේ. ඒ අනුව මාසිකව රු. ලක්ෂයකට වඩා අඩු වැටුපක් ලබන අය මෙම පුද්ගල බදු සඳහා අයත් වන්නේ නැත. රු. 150,000 ක වැටුපක් ලබන්නෙකුට රු. 3,500 ක් බදු මුදලක් ගෙවිය යුතු වන අතර ඔබ රු. ලක්ෂ 3 ක වැටුපක් ලබන්නේ නම්…
Video Story