Top News

ඔක්තෝබර් මාසයේ විදුලිබල මණ්ඩලයේ ආදායම රු. බිලියන 33 ඉක්මවයි

වත්මන් ගාස්තු ව්‍යුහයත් සමඟින් පසුගිය 2022 ඔක්තෝබර් මාසයේ දී ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 33.6 ක ආදායමක් උපයා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පවසන්නේ 2022 නොවැම්බර් මාසයේ මණ්ඩලයේ ආදායම රු. බිලියන 35.6 ක් බවයි. මේ අතර විදුලිබලාගාර ක්‍රියාත්මක් කිරීම සඳහා අවශ්‍ය ඩීසල්, නැප්තා ඇතුළු ඉන්ධන ආනයනය සඳහා…

(0)Comments | December 29, 2022 1:10 pm

මගීන් 398 ක් සමඟින් ‘රෙඩ් වින්ග්ස්‘ මත්තලට

රුසියාවේ රෙඩ් වින්ග්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාව දක්වා සිය ගුවන් මෙහෙයුම් අද (29) දින ආරම්භ කරන ලදී. ඒ රුසියානු සංචාරකයින් 398 දෙනෙකු රැගත් Boeing 777-200 ගුවන් යානයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) වෙත සම්ප්‍රාප්ත වීමත් සමඟිනි. රුසියාවේ විශාලතම ගුවන් සේවා 10 න් එකක් වන රෙඩ් වින්ග්ස් ගුවන් සේවය සිව වසර 23 ක ව්‍යාපාරික ඉතිහාසය…

(0)Comments | December 29, 2022 12:40 pm

බිල් පොලිය පදනම් අංක 3කින් පහළට

  • Ada Derana BIZ Sinhala
  • Bill interest
  • sri lanka

ඊයේ (28) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී සියලු පරිණත කාලවල බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් පදනම් අංක 3 බැගින් පහළ ගොස් තිබේ. ඒ අනුව දින 91 බිල්පත් පොලිය 32.67% සිට 32.64% දක්වා පහළ ගොස් ඇති අතර දින 182 බිල් පත් පොලිය 32.23% සිට 32.20% ක් දක්වා පහළ ගොස් තිබේ. මේ අතර දින…

(0)Comments | December 29, 2022 9:11 am

ජනපති අඹේවෙල කිරි ගොවිපොළේ නිරීක්ෂණ චාරිකාවක

  • Ada Derana BIZ Sinhala
  • Ambewela Farm
  • President
  • sri lanka

ලෝකයේ අති නවීනතම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළේ නව ඒකකය නිරීක්ෂණ චාරිකාවකට ජනපති එක් වෙයි අඹේවෙල ගොවිපොල සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමි භාගය වහාම අඹේවෙල ගොවිපොලට ලබා දී එය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසත්, එය තෘණ වගා භූමියක් ලෙස පවත්වා ගනිමින් කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

(0)Comments | December 28, 2022 1:38 pm

තායිලන්තයේ විශාලතම විලාසිතා උළෙලට ශ්‍රී ලංකාව එක්වෙයි

  • Ada Derana BIZ Sinhala
  • Bangkok
  • sri lanka
  • Thai Silk Fashion Week

බැංකොක් හි සියම් පැරගන් හි පිහිටි රාජකීය පැරගන් ශාලාවේ පැවති “3 වැනි ජාත්‍යන්තර තායි සේද විලාසිතා සතිය” සඳහා සහභාගී වූ බුද්ධි බැටික්ස් හි නිර්මාණ අධ්‍යක්ෂ දර්ශි කීර්තිසේන මහත්මියගේ සහභාගීත්වය, බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය විසින් සම්බන්ධීකරණය කරන ලදී. ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා දායකත්වය සැපයූ අනුග්‍රාහකයන් අතරින්…

(0)Comments | December 28, 2022 12:40 pm

විදේශිකයන් 208 ක් ශ්‍රී ලංකාවේ සරණාගතභාවය ඉල්ලලා – ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි

  • Ada Derana BIZ Sinhala
  • foreigners
  • Immigration Department
  • sri lanka

2021 දෙසැම්බර් 31 දින වන විට විදේශිකයින් 208 දෙනෙකු ශ්‍රී ලංකාවේ සරණාගත තත්ත්වය ඉල්ලුම්කර ඇති බව ආගමන හා විගමන දොපර්තමේන්තුව පවසයි. මෙයින් 149 දෙනෙකුම පාකිස්ථානු ජාතිකයින් බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. මේ අතර 2021 දෙසැම්බර් 31 දින වන විට සරණාගතයන් පිළිබඳ කටයුතු කිරීමේ ඒකකයේ අධීක්ෂණය යටතේ සරණාගත තත්ත්වය ලබා මෙරට තුළ රැඳී සිටින විදේශිකයින්…

(0)Comments | December 28, 2022 8:49 am

රජයේ සේවකයින්ගේ ඉතිරි කර ගත් නිවාඩුවලට ගෙවන්නේ මෙහෙමයි – භාණ්ඩාගාර ලේකම්ගෙන් විශේෂ චක්‍රලේඛයක්

  • Ada Derana BIZ Sinhala
  • government employees
  • Special Circular
  • sri lanka
  • Treasury Secretary

සියලුම රාජ්‍ය ව්‍යාපාර විසින් සිය සේවකයන්ට ඉතිරි කර ගත් නිවාඩු මත දීමනා ගෙවීම කොන්දේසි කිහිපයකට යටත්ව සිදු කළ හැකි බව භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා  පවසයි. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත. ඒ අනුව, එකී රාජ්‍ය…

(0)Comments | December 28, 2022 8:12 am

ගල් අඟුරු ටෙන්ඩරය ඉන්දුනීසියාවේ සමාගමකට

නව ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුව ගල් අඟුරු ලබා ගැනීම සඳහා Arista Mitra නැමති ඉන්දුනීසියානු සමාගම තෝරා ගෙන ඇති බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පවසයි. අද (27) පැවති මාධ්‍ය හමුවක දී සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, අදාළ ගල් අඟුරු ඇණවුම ලබා දී ඇත්තේ අවම ලංසුකරුට බවයි. “ගල් අඟුරු සමාගම විසින් මෙවර අලුත් ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය…

(0)Comments | December 27, 2022 2:29 pm

USAID සහ FAO හරහා 2023 වර්ෂයේ දී සියලූ වී ගොවීන්ට TSP පොහොර නොමිලේ

  • Ada Derana BIZ Sinhala
  • FAO
  • PADDY FARMERS
  • sri lanka
  • USAID

එක් එක් වී ගොවියා හට වෙන්කර ඇති පොහොර ප‍්‍රමාණය, 2023 ජනවාරි 5 දින දක්වා ගොවිජන සේවා මධ්‍යස්ථාන වල ප‍්‍රදර්ශනය කෙරෙයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ජාත්‍යන්තර සංවර්ධනය සදහා වූ එක්සත් ජනපද නියෝජිතානතනයේ (USAID) ලබාදෙන අරමුදල් හරහා ශ‍්‍රී ලංකාවේ සියලූම වී ගොවීන් වෙත කෘෂිකර්ම අමාත්‍යාංශය සහාය ඇතිව ටි‍්‍රපල් සුපර් ෆොස්ෆේට් (Triple Super Phosphate…

(0)Comments | December 27, 2022 2:21 pm

සංචාරකයෝ හත්ලක්ෂයක් ශ්‍රී ලංකාවට

2022 වසරේ දෙසැම්බර් 26 දින දක්වා කාලසීමාව තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 701,331 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2022 දෙසැම්බර් මාසය තුළ දී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 73,314 ක් වන අතර එය පසුගිය 2022 මාර්තු මාසයේ න් පසු එක් මාසයක් තුළ…

(0)Comments | December 27, 2022 1:46 pm