Top News

මංගලගේ Freedom Hub මාතරදී යළි ඇරඹේ

‘නිර්මාණාත්මක ව්‍යවසාය’ තුළින් තරුණ තරුණියන් සවිබල ගන්වමු! හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත මංගල සමරවීර මහතා විසින් සංකල්පගත කරන ලද ‘ෆ්‍රීඩම් හබ්‘ ඩිජිටල් සහ නිර්මාණාත්මක අන්තර්ගත හා කුසලතා සංවර්ධන සහ සහයෝගීතා පදනම සන්නාම, කලා සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ සේවය කරන තරුණ කණ්ඩායමක මෙහෙයවීමෙන් මාතරදී නැවත වරක් ආරම්භ කිරීමට නියමිතය. නිර්මාණාත්මක සහ සන්නිවේදන කුසලතා ගොඩනැගීමට…

(0)Comments | January 4, 2023 11:48 am

වාහන සඳහා සුඛෝපභෝගී බදු අය කෙරෙන්නේ මෙහෙමයි

දිවංගත මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයාව සිටිය දී 2019 ඔක්තෝබර් ඔක්තෝබර් 31 දින ප්‍රකාශයට පත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක සඳහන් වූයේ 2019 නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි මෝටර් වාහන මත සුඛෝපභෝගී බද්දක් අය කරන බවයි. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන නිශ්චිතව සඳහන් කරන ලද යම් මෝටර් වාහනයක් මත පනතට අනුව ගෙවිය යුුතු…

(0)Comments | January 4, 2023 8:16 am

යාලේ දිනක ආදායම කෝටිය පනී

යාල ජාතික වනෝද්‍යානය විසින් එක් දිනක් තුළ උපයා ඇති වැඩිම ආදායම පසුගිය (02) දා වාර්තා වී තිබේ. ඒ අනුව මෙම දිනයේ දී යාල ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම වාර්තා වී ඇත්තේ රු. 11,264,179/- ක් ලෙසයි. 2022 දෙසැම්බර් 23 දින සිට 2023 ජනවාරි 02 දින දක්වා දින 10ක කාලපරිචඡේදය තුළ අති විශාල සංචාරකයින් ප්‍රමාණයක් යාල වනෝද්‍යානය නැරඹීමට…

(0)Comments | January 4, 2023 8:08 am

මහ බැංකුවෙන් සියලු වානිජ බැංකුවලට දැනුම් දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රලාභී සියලු වානිජ බැංකු වෙත දැනුම් දීමක් කර ඇත. මෙම දැනුම් දීමට අනුව එක් එක් බලපත්‍රලාභී වානිජ බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම ලබා ගැනීම එක් කැලැන්ඩර් මාසයක් සඳහා උපරිම වශයෙන් අවස්ථා පහකට සීමා කර තිබේ. මීට අමතරව එක් එක් වානිජ බැංකුව විසින්…

(0)Comments | January 3, 2023 3:08 pm

අමාත්‍යාංශ නියෝජිතයෙකු අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ හැකි පරිදි වරාය අධිකාරි පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් වන විධිවිධාන 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනතේ 5(1) වගන්තියේ සඳහන් වේ. එහෙත්, එකී විධිවිධාන පරිදි වරාය විෂයභාර අමාත්‍යාංශයේ නියෝජිතයෙකු එම අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසී…

(0)Comments | January 3, 2023 2:02 pm

ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස සින්නක්කර විකිණීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවකයින් සඳහා ඉදිකරන ලද නිවාස ඒකක 608කිින් සහ වාණිජ ඒකක 05කින් සමන්විත මහල් නිවාස 24කින් යුත් පැලැන්ගස්තුඩුව, බොරැල්ල, ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ වැඩ අවසන් කර 2020 වර්ෂයේදී නිවාසවල භුක්තිය නිවාසලාභීන් වෙත ලබා දී ඇත. ඒ අනුව, 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන පරිදි නිවාසලාභීන් වෙත සින්නක්කර ඔප්පු ලබා දීම පිණිස…

(0)Comments | January 3, 2023 11:30 am

රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කිරීමට මහ භාණ්ඩාගාරයට අනුබද්ධිත නව සමාගමක්

2022 අතුරු අයවැය මෙන්ම 2023 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමේදී ද රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, දැනටමත් රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය ස්ථාපිත කරනු ලැබ ඇත. ප්‍රතිව්‍යුගතකරණය…

(0)Comments | January 3, 2023 11:09 am

දෙසැම්බරයේ පැමිණි සංචාරකයින් ගණන අනූඑක්දහස ඉක්මවයි

  • Ada Derana BIZ Sinhala
  • December
  • sri lanka
  • tourists

පසුගිය 2022 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 91,961 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. අධිකාරියේ නවතම දත්තවලට අනුව 2022 වසර තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 719,978 ක් වේ. 2022 දෙසැම්බර් මාසය තුළ දී රුසියාවෙන් 19,963 ක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එම ප්‍රමාණය ශ්‍රී…

(0)Comments | January 3, 2023 8:31 am

‘සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව කැප වෙමු‘ – රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් ආරාධනයක්

  • Ada Derana BIZ Sinhala
  • government officeers
  • President
  • sri lanka

මෙරට ආර්ථිකයේ තීරණාත්මක වසරක් වූ 2023 වසරේ රට වෙනුවෙන් වූ වගකීම් කිසිවෙකුට පැහැර හැරිය නොහැකි බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නව වසරේ එක්ව කැපවෙමු යැයි සමස්ත රාජ්‍ය සේවකයින්ට ආරාධනා කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2023 නව වසරේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක්…

(0)Comments | January 2, 2023 12:42 pm

රුසියාවේ ‘රෙඩ් වින්ග්ස්‘ දෙවෙනි වතාවටත් මත්තලට

  • Ada Derana BIZ Sinhala
  • Maththala airport
  • Red Wings
  • sri lanka

රුසියානු සංචාරකයින් සමඟින් ශ්‍රී ලංකාවට පියාසාර කරන රෙඩ් වින්ග් ගුවන් සේවයට අයත් දෙවන ගුවන් යානය අද (02) පෙරවරුවේ දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පැවසුවේ, මෙම යානයත් සමඟ දැනට මෙරටට පැමිණ තිබෙන රෙඩ් වින්ග් ගුවන් යානා දෙක මගින් රුසියනු සංචාරකයින් 822…

(0)Comments | January 2, 2023 12:35 pm