Top News

  • Ada Derana BIZ Sinhala
  • Mahinda Siriwardena
  • sri lanka

රටට හිමි වූයේ දශක ගණනාවක දුර්වල මූල්‍ය විනයේ ප්‍රතිඵලයි – මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන

නූපන් පරපුර වෙනුවෙන් අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සිය දායකත්වය දෙගුණ කිරීමට ආරාධනා කරන බවත්, අද දවසේ ගන්නා වේදනාත්මක තීන්දු යහපත් අනාගත පරපුරක් නිර්මාණය කරනු ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා 2023 වසරේ රාජකාරි ආරම්භ කරමින් සඳහන් කරයි. හෙතෙම පෙන්වා දෙන්නේ ප්‍රතිපත්ති සම්පාදනයේ සහ ක්‍රියාත්මක කිරීමේ දී දශක ගණනාවක් තිස්සේ පැවැති අඩුලුහුඩුකම්වල ප්‍රතිඵල අද…

(0)Comments | January 2, 2023 11:51 am
  • Ada Derana BIZ Sinhala
  • IMF
  • sri lanka

2023 දී ආර්ථික අවපාතයක් ගැන IMF ප්‍රධානියා අනතුරු අඟවයි

මේ වසරේ ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක් අවපාතයකට ලක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අනතුරු අඟවා තිබේ. එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ චීන ආර්ථිකයන් මෙම වසරේ දී මන්දගාමී වනු ඇති බවත් 2023 වසර පසුගිය වසරට වඩා “අසීරු” වනු ඇති බවත් ඇය මෙහිදී පවසා ඇත. යුක්රේනයේ යුද්ධය, ඉහළ යන මිල ගණන්, ඉහළ…

(0)Comments | January 2, 2023 11:36 am

Hatch විසින් මෙරට ආරම්භක ව්‍යවසායකයින්ට Silicon Valley ආයෝජකයෙකු වන Tim Draper සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙයි

  • Ada Derana BIZ Sinhala
  • Hatch
  • sri lanka

Hatch ආයතනය, Draper Startup House සමඟ එක් ව ගෝලීය රූපවාහිනී වැඩසටහනක් වන ‘Meet the Drapers’  ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර ඇත. ඔබ තාක්‍ෂණයේ මීළඟ පියවර වෙත ළඟා වීමට අදහස් කරන්නේ නම්, මෙම සුවිශේෂී අවස්ථාව අතපසු නොකරන ලෙස සිහිපත් කරන අතර,  2023 ජනවාරි 18 දිනය වන විට hello@meetthedrapers.com ඊ මේල් ලිපිනය වෙත ඔබගේ ඉල්ලුම් පත…

(0)Comments | January 2, 2023 10:48 am

ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය පොඩ්ඩක් වැඩිවෙයි

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකයේ සුළු ඉහළ යෑමක් 2021 වසරේ දී වාර්තා වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. 2021 වසරේ දී ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය  0.796ක අගයක් වාර්තා කළ අතර එය කොවිඩ්-19 වසංගතයේ බලපෑම තීව්‍ර වූ 2020 වසරේ වාර්තා කළ 0.764ක අගයට සාපේක්ෂව සුළු…

(0)Comments | January 2, 2023 10:14 am

කොළඹ උද්ධමනය තවදුරටත් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 61.0හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 57.2ක් දක්වා පහළ ගියේය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 73.7හි සිට 2022 දෙසැම්බර් මාසයේ දී සියයට 64.4 දක්වා පහළ ගිය…

(0)Comments | December 30, 2022 4:21 pm

“තැන්පත්කරුවන්ගේ මුදල් යළි ගෙවන්න“ – කැන්රිච් ෆිනෑන්ස් සමාගමට මහ බැංකුවෙන් නියෝගයක්

‘ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම’ යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, “කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනය මුහුණ දුන් අඛණ්ඩ ප්‍රාග්ධන ඌනතා තත්ත්වය හේතුකොට ගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 25 (1) (ක) වගන්තිය ප්‍රකාරව, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියළුම මහජන වගකීම් (තැන්පතු සහ පොරොන්දු…

(0)Comments | December 30, 2022 3:13 pm

ධම්මිකගේ සමාගම්වල කොටස්කරුවන්ට ලාභාංශ

ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරන හේලීස් සමූහයට අයත් සමාගම් කිහිපයක් විසින් 2022/23 මූල්‍ය වර්ෂයට අදාළව ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව තලවාකැලේ වැවිලි සමාගම් 2022/23 වර්ෂය සඳහා සිය දෙවන අතුරු ලාභාංශය නිවේදනය කරමින් කොටසකට රු. 5 ක් බැගින් වන ලාභාංශයක් ප්‍රකාශයට පත් කර ඇත. හේකාර්බ් සමාගම කොටසකට රු. 1.50 ක්…

(0)Comments | December 30, 2022 1:00 pm

ජනපති දෙන්න කියූ අක්කර 30 ගැන කොටස් වෙළෙඳපොළ කරුණු විමසයි

අඹේවෙල ගොවිපොල සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමි භාගයක් වහාම අඹේවෙල ගොවිපොලට ලබා දී එය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසත්, එය තෘණ වගා භූමියක් ලෙස පවත්වා ගනිමින් කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ කොමසාරිස්වරියට පසුගිය (27) දා උපදෙස් දුන්නේය. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

(0)Comments | December 30, 2022 12:15 pm

ශ්‍රී ලංකාව තුළ ඩොලර් මිලියන 4ක ණය පහසුකම් සැපයීමට USAID, කීල්ස් සහ HNB එක්වෙයි

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ප්‍රාග්ධනයට ප්‍රවේශ වීමට ආහාර අංශයේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (MSMEs) සඳහා සහාය වන නව්‍ය සැපයුම් දාම මූල්‍ය පහසුකම් සැපයීමට කීල්ස් සුපර්මාර්කට්ස් සහ හැටන් නැෂනල් බැංකුව (HNB) සමඟ සම්බන්ධීකරණය කරයි. ප්‍රාග්ධනයට වැඩි ප්‍රවේශයක් හරහා මෙම පහසුකම, කොවිඩ්-19 වසංගතය තුළ මතු වූ සහ රටේ මෑතකාලීන ආර්ථික අර්බුදයෙන් උග්‍ර…

(0)Comments | December 30, 2022 8:06 am

හොන්ඩා හයිබ්‍රිඩ් වාහන දෙලක්ෂයක් යළි කැඳවයි

තිරිංග පැඩල සංවේදකවල (brake pedal sensors) වාර්තා වී ඇති දෝෂ තත්ත්වයක් හේතුවෙන් චීනයේ නිෂ්පාදනය කරනු ලැබූ හොන්ඩා හයිබ්‍රිඩ් මෝටර් රථ දෙලක්ෂයක් පමණ යළි කැඳවීමට චීන නියාමන බලධාරීන් තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටී. හොන්ඩා සමාගම Dongfeng Motor Group Co එක්ව 2018 ඔක්තෝබර් 8 සිට 2020 සැප්තැම්බර් 7 දක්වා කාලය තුළ නිෂ්පාදිනය…

(0)Comments | December 29, 2022 3:09 pm